සෙසතම විකුණලා බැංකු ලොන් එකකුත් දලා, තව පොලියටත් සල්ලි හොයාගෙන අරක්කු බොතලයක් ගත්තා, ඔය කඩල මුරුක්කු අරගෙන නම් එන්න එපා, හොද බයිට් එකක අරගෙන වරෙව් මේක ගහන්න.
ඇයි යකෝ.
මේ පොන්සියාගේ ඊලග රිප්ලයි එක කෙසේ වෙයිද.
01. මම නැති ටිකේ තොපි පොර ටෝක් දීලා නේ. ඒවා හයි ක්ලාස් වැඩ
02. මම හොරෙන් හංගිලා බලං හිටියේ හයි ක්ලාසේ උන් මම නැති ටිකේ පොර ටෝක් දෙනවා.
03. මම නැති ටිකේ බල්ලෝ ටික සිංහයෝ වෙලා.
04. මම නැති ටිකේ හයි ක්ලාස් උන් ටික ලොකු_සීන් දාල නේ.
05. මගේ ත්ර්ඩ් එකට සෑහෙන්න රිදිලා මං නැති ටිකේ සෑහෙන්න ආදෝනාව
06. රිදිලා
07. ජී.ටී.ආර්.ඉසෙඩ් දැන් හයි ක්ලාස් එකට කඩේ යනවා නේ. බලමුකෝ අපි නැතුව මුං සයිට් එක කරන හැටි
අප්පේක් නැති මූ ඊලගට ඇවිත් දාන රෙප්ලයි එක ගෙස් කර, වටිනා තෑගි දිනා ගන්න. සොරී ඈ... වදපු තාත්තව බල්ලෙක් වගේ ගෙදරින් එලෙව්ව එකා



ිුumbe appa thama yahathin innawda???
kawuruwath ube appawa gedarin elewwe nadda?
u ponnayek wenna athi
eth uge thaththa gana mathak kara kara ponna riplayi dana tho mal ponnayek.
uth ekka malen inna ewuntawath nathi amuthu puka thula kasillakne me gon huththta thiyenne
mekata kiyanne janelen puka deemada?
naththan pora weeme manasikathwayada?
hitha riddaganna epa
uba paththaka idan puka dunnata
thread eka dapu ekawath uth ekka waliyata bahapu anith ewun tharam wath ubata porak wenna ba
na man porak kiyala hithenawanam thawa me wage moda riplyi tikak dala rangamu
ehema hodayine eh?
සොහොන;21220692 said:
mona huththakda?
uba kiyanana hadana de pahadili na
danna ekakinm kiyapan

සොහොන;21221141 said:
aah ubath nikan denne nathuwa idapan
munge prashna mun balaganiyi
ahaka idan janelen puka deela thamayi me thread uda yanne
pissu peekudu thread


කව්ද යකෝ නොකිව්වේ?
දැන් මම ඇහුවා නේද උබලා හැමදාම අච්චර ගැහුවා මෙච්චර ගැහුවා කියනවා ඒත් මැච් එකකට වත් සෙට් වෙන්නේ නැත්තේ ඇයි කියලා. .
එතකොට ඒකට හේතුව විදියට කිව්වේ බ්ලැක් ඔපල් ගහන එවුන් එක්ක සෙට් වෙන්නේ නෑ, උබලට ක්ලාස් එකක් තියෙනවා, ඒකේ බොන්නේ මේවා, කන්නේ මේවා කිය කිය බයිලාවක් ගැහුවේ. .
දැන් මොනවද කියවන්නේ?
මොන උට්ටෙ ත්රෙඩ් එකක්ද බං මේක මෙලෝ දෙයක් තේරුන්නෑ....බොන එකේ මොන ක්ලාස්ද බං සෙටාර් එක අතේ සල්ලි තියනවනං කලෙක්ෂන් එකට සෑහෙන ගානක් සෙට් උනානං හොද බ්රෑන්ඩ් එකක බෝතලයක් ගෙනල්ලා සුපිරි බයිට් එකක් ගෙනල්ලා ගහනවා කට්ටියගෙ අතේ සල්ලි අඩු උන වෙලාවක සෙට් වෙලා කලෙක්ෂන් එක අඩු උනොත් ගල් බාගයයි බියර් දෙකයි මුරුක්කු 250g එක්ක හරි ගහනවා බොන්න සෙට් වෙන සෙටාර් එක බොක්කෙ ෆිට් එවුන් නං ක්ලාස් බ්රෑන්ඩ් අදාලම නෑ බං


ඇයි උබයි මයි එක ෂොට් එක ගැහුවා උබට මතකද ?

රත්තරං;21203980 said:ඌරා විතරයි අපෙන් බේරුනේ![]()
no offence intended to anyone.
but this and other thread related to this was very informative. thanks to this I've seen what has happened to nalin, who was a very kind hearted fellow and a good man.
I have desided not to join any future events organised here. there are some very good people here but some people's foolish actions will ruin some others whole life.
as dath kibula knows I dont have any issues if anybody exposes me or not. I just don't want to be a partner in ruining someone else's life.
amen.
ක්ලාස් එක තීරණය වෙන්නේ බොන බෝතලෙන්වත් කන බයිට් එකෙන් වත් නෙමෙයි. කවුරු හරි එහෙම කියනවනම් ඌ ක්ලාසි කියල අනික් අයට පෙන්නන්න දඟලන එකෙක් මිසක් රියල් ක්ලාසි පොරක් නෙමෙයි. එහෙනම් ඔය කුඩු විකුණන උනුත් Benz, Bmw, Audi පදින්නේ.
ක්ලාස් එක තීරණය වෙන්නේ අදාල මනුස්සයගෙන්.
කන බොන එකාට ගලයි විස්කියයි දෙකම සෙට් වෙනවා. ඒ උනත් ඉන්වයිට් කලත් යන්න ඕනේ තැන් තියනවා.
ඉන්වයිට් කරද්දි කරන්න ඕනේ මිනිස්සු ඉන්නවා. ඔය දෙක තේරුම් ගත්තනම් ප්රශ්න අඩුයි.
කොහොමත් හැම එකත් එක්කම බොන්න යන්න හොඳ නෑ. තමන්ගේ ක්ලස් එක නැතිවෙනවා.
අදාල නැති උන් එක්ක විස්කියක් ගහනවට වඩා අදාල උන් එක්ක ගලක් ගහන එක වටිනවා.
පත පොත ඇසුරෙන් නෙමෙයි. බේබදු අත්දැකීම් ඇසුරෙන්.


සොහොන;21221184 said:"" ‘පුෂ්’බයික් එකේ ගිය මං, මෝටර් සයිකලයෙන් ගියා. ඊළඟට 12 ශ්රී.. 300 ශ්රී... කාර් පැද්දා. අන්තිමට තමයි එස් 5 බෙන්ස් එකක් පැද්දෙ. ඉස්සරහට තබපු අඩිය අවසානය දකිනතෙක් ගත්තෙ නැති කෙනෙක් මං. ජීවිතයට යම් ඉලක්කයක් හදා ගන්න. ඒ වෙනුවෙන් වැඩකරන්න. හඹා යන්න. වැටෙන පැරදෙන තැන්වලදි හිටියට වඩා හයියට නැගිටින්න. ඒ තමයි මගේ ජීවිතාදර්ශය."
Low clz reply for high clz perera


