හයි ක්ලාස්

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ග්‍රේ ගූස් එකක් 10ක් විතර එකතු වෙලා බොන එක බීමක්ද ඕයි. :lol:

    :lol::lol: බෝතල් දෙකක් යකූ.... මුන්ට එකෙන් වෙරි උනේ නෑ.... දෙකක් බීලත් තව මදි වෙලා තිබ්බේ..... :baffled::baffled:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :lol::lol: බෝතල් දෙකක් යකූ.... මුන්ට එකෙන් වෙරි උනේ නෑ.... දෙකක් බීලත් තව මදි වෙලා තිබ්බේ..... :baffled::baffled:

    දෙකක් දහයක් බිව්වත් එකෙක්ට හෙන සුට්ටනේ බං හම්බෙන්නේ...... අරුට මළපනින එක සාදාරනයි :rofl:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඇයි බං හැංගිලා.....ඕක කෙලින් කියපංකෝ නපුංසක නොවී..... :P

    මෙන්න මේ ත්‍රෙඩ් එක නිසා මගෙත් කපාගෙන යනවා එකෙක් කොමෙන්ට් කරන හැම ත්‍රෙඩ් එකේම :lol:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    :lol::lol: බෝතල් දෙකක් යකූ.... මුන්ට එකෙන් වෙරි උනේ නෑ.... දෙකක් බීලත් තව මදි වෙලා තිබ්බේ..... :baffled::baffled:

    දෙකක් ? ලැජ්ජයි යකෝ අපි වැට් 69 1 ලීටර් බෝතලේ මේ සතියකට කලින් මමයි තව යාලුවෝ දෙන්නෙකුයි ගැහුවා .... මගේ එදිනෙදා සෙට් වෙන එකේ 9ක් ඉන්නවා .. බෝතල් 03ක් අනිවාර්යයි බන් ........

    ගිය දෙසැම්බර් වල නාන්න ගියා යාලුවෝ සෙට් එක Grants 1 ලීටර් බෝතල් 04ක් එක්ක .... හිටියේ 13 යි බොන්න .... එකත් මදි උනා කියහන්කෝ :lol:

    ඉතින් වෙරි වෙන්නේ නැති එක සාදාරනයි :)
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    උඹ කීප වතාවක්ම කිව්වනේ මේක නවත්තල දාන්න කියල.....අපිත් කැමතී නවත්තල දාන්න......නමුත් කිරියෙන් බඩියවයි තව මෙම්බර්ලවයි අපි විසින් පන්නල දැම්ම කියල එක්සිබිට් කරන චෝදනාවල ඇත්ත නැත්ත දැනගන්න කැමතී.....

    දැන් උඹත් කලබල උනා නේ උඹ නිසා කිරියෙන් දෙන්නෙක් ගියා කිව්වම........ඒ වගේම අපිත් කලබල වෙනවා බං එක්සිබිට් කිව්වම අපි නිසා බඩියයි, රේඩියෝඇක්ටිව් දෙන්න ගියා කියල......

    උඹ කලබල උනා වගේම අපිත් මුගෙන් පන්න පන්න අහන්නේ ඌ මොන හේතුවක්, සාක්ෂියක් ඇතුවද කියන්නේ අපි කිරියෙ මෙම්බර්ලව පන්න ගත්ත කියල.....බොරුවට මඩක් ගහල ඌ මාරු.....

    උබ නිසා ගියපු එකෙක් නෑ...මං ඒ කතාව කිව්වේ උඹට තේරුම් කරවන්න..... තමන් නිසා කිසියම් මෙම්බර් කෙනෙක් එළකිරිය දාල ගියා කිව්වම තමන්ට ඒක කොහොමද දැනෙන්නෙ කියල තේරුම් කරවන්න...... මේ හාර හාර අහන්නේ එක්සිබිට්ගෙන් ඌ මොන හේතුවක් ඇතුවද එහෙම චෝදනාවක් කරන්නෙ කියල

    :lol::lol: මට නම් එක ප්‍රශ්නයක් නෙමේ මචන් මම දැනගන්න ඇහුවේ කවුද ඒ මෝඩයෝ දෙන්න කියලා දැනගන්න .....

    මගේ පුද්ගලික මතය නම් මෙතන මරාගත්තා කියලා මේකෙන් අයින් වෙලා යන්න ඕනේ නැ කව්රුවත් ... ඇත්තටම එක තේරුමක් නැති වැඩක් .. ඔන්ලයින් ෆොරුම් එකක තේරුම දන්නේ නැතිකම නිසා තමා ඔය වැඩේ වෙන්නේ .

    කට්ටිය හිතන්න ඕනේ අපි මේකට එන්නේ දන්නේ නැති දෙයක් දැනගන්න .... කට්ටියත් එක්ක චැටක් දාන්න.. අලුත් අය අදුනගන්න ... අන්න ඒ කියන දේවල් වලටනේ බන් අපි එන්නේ .... ඉතින් මේක අපේ පුද්ගලික ජීවිතය නෙමේ ...... මේක පුද්ගලික ජීවිතය කරගත්තම තමා ප්‍රශ්න ඇතිවෙන්නේ .....

    ටිකක් විවුර්ථව හිතන්න ඕනේ බන් .... වයසට ගියත් මනස ප්‍රාථමික නම් කරන්න දෙයක් නැ .

    • Like
    Reactions: RIDER89

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ඒ උනාට බං කාට හරි ඇඟිල්ල දික් කරද්දි ඒ ගැන අහන එක සාධාරණයි නේ.....

    උඹල නිසා අරුන් ගියා කියපු පමණින් ඒක ඇත්තක් වෙන්නෙ නෑ නේ....
    ඒකට හේතුව්ක් ඇහුවාම කියන්න එපෑ
     
    • Like
    Reactions: dj gamaya

    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA

    :)
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)

    ඒ උනාට බං කාට හරි ඇඟිල්ල දික් කරද්දි ඒ ගැන අහන එක සාධාරණයි නේ.....

    උඹල නිසා අරුන් ගියා කියපු පමණින් ඒක ඇත්තක් වෙන්නෙ නෑ නේ....
    ඒකට හේතුව්ක් ඇහුවාම කියන්න එපෑ

    මගේ මතය තමා බන් මම කිව්වේ .. ඕවා ගැන හොයලා තේරුමක් නැ .... ඕවා ගැන හොයන්න ගියාම තියෙන ආතල් එකත් කුඩු වෙනවා .... මටම කොච්චර එවුන් බනිනවද බන් ...

    මේකට ආපු මුල් කාලේ මම දාන පොස්ට් වලට හිටපු කාන්තා මෙම්බර්ස්ලා ටික කොච්චර දේවල් කිව්වද ..... මම ඒවා දාන එක නවත්තුවද නෑනේ ...... උන් ටික කමක් නැ උන්ගේ වටේ හිටපු කලිසම් ඇදගත්ත චිත්ත මගේ කොච්චර රේප් කැපුවද ... එහෙම කැපුවා කියලා මට බැනලා කොමෙන්ට් කරා කියලා මම ගියාද ...... රේප් කැපුවේ කවුද කියලා මම හෙව්වද ? .... නෑනේ .... අදටත් මම ඉන්නවනේ බන් ..... එන්න බැරි වෙනවා සමහර වෙලාවට එත් මේක දාලා යන්නේ නැ බන් ...... උබලත් අදුරගත්තේ මේකෙන් ... ඒ වගේ කොච්චර යාලුවෝ ඉන්නවද මේකෙන් අදුරගත්ත .... උදව් කරපු ...........

    මේ වගේ ෆොරුම් වල සිම්පල් වෙයන් බන් මොකද ඕන එකෙක්ට ඔනෑම දෙයක් කියන්න ........ ලියන්න ...... පුළුවන් මේකේ ...... අන්න ඒ අයිතියත් එක්ක තම කට්ටිය රගන්නේ .. මම උනත් එහෙමයි :lol:

    මේ මම හිතන පතන විදිය ඉතින් ....... හැම කෙනාම එක වගේ නැනේ :)
     
    Last edited:

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    :lol::lol: බෝතල් දෙකක් යකූ.... මුන්ට එකෙන් වෙරි උනේ නෑ.... දෙකක් බීලත් තව මදි වෙලා තිබ්බේ..... :baffled::baffled:

    :baffled::baffled:

    10 2ltr අවුලක් නෑ. අපි යකෝ 4 දෙනා ගහනවා ලෝකල්නම් 3 1/2 ගොඩක් වෙලාවට. foreign liquor මොනවහරිනම් 2ltr. හැබැයි ඉතින් බයිට්නම් කනවා හොඳට.
     
    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA

    ඒ උනාට බං කාට හරි ඇඟිල්ල දික් කරද්දි ඒ ගැන අහන එක සාධාරණයි නේ.....

    උඹල නිසා අරුන් ගියා කියපු පමණින් ඒක ඇත්තක් වෙන්නෙ නෑ නේ....
    ඒකට හේතුව්ක් ඇහුවාම කියන්න එපෑ

    yana eka yaddi katahari kiyala yanna puluwan. owa opu karana un aye ene na.
    mukut one na kiriye kiyak kalakirimen inawada. kiriya epawela un wediya ene na.
    DIG ta wechcha de danawa etine.
    okotama mula kiriye business kirima saha kiriye ayagen banda ho sewa genima.
    kiriya aya business nokaranawanam saha kiriye ayagn banda ho sewa laba noganawanam oya prashna aduweyi.

    eko r grade vahana genat deyi, netan kedicha lap wikunai, kedicha wahana wikunai, sim/dongle/router wikunayi, bala paripu wikunai. business karayo kalli gehila. ehema kalliwalata wiruda wena tani kenekta ba. a nisa meke business karayongen kisideyak gana epa. kalli gehila inna katawat kisi deyak wikunanat epa. mamanam ganet na wikunanet na.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මගේ මතය තමා බන් මම කිව්වේ .. ඕවා ගැන හොයලා තේරුමක් නැ .... ඕවා ගැන හොයන්න ගියාම තියෙන ආතල් එකත් කුඩු වෙනවා .... මටම කොච්චර එවුන් බනිනවද බන් ...

    මේකට ආපු මුල් කාලේ මම දාන පොස්ට් වලට හිටපු කාන්තා මෙම්බර්ස්ලා ටික කොච්චර දේවල් කිව්වද ..... මම ඒවා දාන එක නවත්තුවද නෑනේ ...... උන් ටික කමක් නැ උන්ගේ වටේ හිටපු කලිසම් ඇදගත්ත චිත්ත මගේ කොච්චර රේප් කැපුවද ... එහෙම කැපුවා කියලා මට බැනලා කොමෙන්ට් කරා කියලා මම ගියාද ...... රේප් කැපුවේ කවුද කියලා මම හෙව්වද ? .... නෑනේ .... අදටත් මම ඉන්නවනේ බන් ..... එන්න බැරි වෙනවා සමහර වෙලාවට එත් මේක දාලා යන්නේ නැ බන් ...... උබලත් අදුරගත්තේ මේකෙන් ... ඒ වගේ කොච්චර යාලුවෝ ඉන්නවද මේකෙන් අදුරගත්ත .... උදව් කරපු ...........

    මේ වගේ ෆොරුම් වල සිම්පල් වෙයන් බන් මොකද ඕන එකෙක්ට ඔනෑම දෙයක් කියන්න ........ ලියන්න ...... පුළුවන් මේකේ ...... අන්න ඒ අයිතියත් එක්ක තම කට්ටිය රගන්නේ .. මම උනත් එහෙමයි :lol:

    මේ මම හිතන පතන විදිය ඉතින් ....... හැම කෙනාම එක වගේ නැනේ :)

    අපිත් ආතල් එකේ පාඩුවෙම තමා බන් හිටියේ....

    ත්‍රෙඩ් ඇරගෙන තව ආතල් දෙනකොට බලා ඉන්න බෑනේ:lol::lol:......
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    yana eka yaddi katahari kiyala yanna puluwan. owa opu karana un aye ene na.
    mukut one na kiriye kiyak kalakirimen inawada. kiriya epawela un wediya ene na.
    DIG ta wechcha de danawa etine.
    okotama mula kiriye business kirima saha kiriye ayagen banda ho sewa genima.
    kiriya aya business nokaranawanam saha kiriye ayagn banda ho sewa laba noganawanam oya prashna aduweyi.

    eko r grade vahana genat deyi, netan kedicha lap wikunai, kedicha wahana wikunai, sim/dongle/router wikunayi, bala paripu wikunai. business karayo kalli gehila. ehema kalliwalata wiruda wena tani kenekta ba. a nisa meke business karayongen kisideyak gana epa. kalli gehila inna katawat kisi deyak wikunanat epa. mamanam ganet na wikunanet na.

    r ග්‍රේඩ් වාහන ගෙන්නන්න ට්‍රයි එක දුන්නෙ කවුද කියල පොඩ්ඩක් හොයල බැලුවනම් හොඳයි :lol::lol:
     
    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA
    r ග්‍රේඩ් වාහන ගෙන්නන්න ට්‍රයි එක දුන්නෙ කවුද කියල පොඩ්ඩක් හොයල බැලුවනම් හොඳයි :lol::lol:

    ai eka witarada eta anit ewa boruda. ewatat utara diyanko.
    r grade aqua genapu un genwapu un genanam api danawa :rofl:
    tawa ara malakadaya genat danawa.

    et kata eriyot kiyane api r grade ewa gene na hoda ewa witarayi gene kiyala. :P iyet thread ekak tiba. ugen r grade genawema neda ehuwama mukut nokiya maruwuna :rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    වයසට ගියත් මනස ප්‍රාථමික නම් කරන්න දෙයක් නැ .
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    දෙකක් ? ලැජ්ජයි යකෝ අපි වැට් 69 1 ලීටර් බෝතලේ මේ සතියකට කලින් මමයි තව යාලුවෝ දෙන්නෙකුයි ගැහුවා .... මගේ එදිනෙදා සෙට් වෙන එකේ 9ක් ඉන්නවා .. බෝතල් 03ක් අනිවාර්යයි බන් ........

    ගිය දෙසැම්බර් වල නාන්න ගියා යාලුවෝ සෙට් එක Grants 1 ලීටර් බෝතල් 04ක් එක්ක .... හිටියේ 13 යි බොන්න .... එකත් මදි උනා කියහන්කෝ :lol:

    ඉතින් වෙරි වෙන්නේ නැති එක සාදාරනයි :)

    :oo::oo: ලැජ්ජා වෙන්න එපා බං..... මොකද අපි බොන්නේ බේබදුකමට නෙවේනේ.... පොඩි චැටක් දාගෙන..... එහෙම.... අනික වැඩි මුල් තැන කෑමට.... අනික ඔය බෝතල් දෙක ගහන්න අපේ බොන උන් හිටියේ එදා සෙට් වෙච්ච අයගෙන් හත් දෙනයි බිව්වේ.... ඒකෙනුත් දෙන්නෙක් විතර හොර කොටන එක කරේ..... :baffled::baffled: හැබැයි එකෙක්ට නම් මතකවත් නෑලු අන්තිමට මොකෝ උනේ කියලා..... :P:P
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    :oo::oo: ලැජ්ජා වෙන්න එපා බං..... මොකද අපි බොන්නේ බේබදුකමට නෙවේනේ.... පොඩි චැටක් දාගෙන..... එහෙම.... අනික වැඩි මුල් තැන කෑමට.... අනික ඔය බෝතල් දෙක ගහන්න අපේ බොන උන් හිටියේ එදා සෙට් වෙච්ච අයගෙන් හත් දෙනයි බිව්වේ.... ඒකෙනුත් දෙන්නෙක් විතර හොර කොටන එක කරේ..... :baffled::baffled: හැබැයි එකෙක්ට නම් මතකවත් නෑලු අන්තිමට මොකෝ උනේ කියලා..... :P:P

    මට නම් බන් බොනවා නම් බොන්න ඕනේ ... එක්කෝ කනවනම් කන්න ඕනේ ..... ඔය දෙකම එකට කරන්න ගියාම තමා අල වෙන්නේ :lol::lol:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    ai eka witarada eta anit ewa boruda. ewatat utara diyanko.
    r grade aqua genapu un genwapu un genanam api danawa :rofl:
    tawa ara malakadaya genat danawa.

    et kata eriyot kiyane api r grade ewa gene na hoda ewa witarayi gene kiyala. :P iyet thread ekak tiba. ugen r grade genawema neda ehuwama mukut nokiya maruwuna :rofl:

    මේ කියන්නේ ක්‍රීඩ් ගැනද බන්? ඌ අවුල් ද? :confused::shocked: මම හැදුවෙ බිස්නස් එකක් අල්ලලා දෙන්න
     
    Status
    Not open for further replies.