හයෙශිකාගෙන් ඇට තලාගත් තරුණයාට ඇප!

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,026
    8,871
    113
    Cenon
    cenon.com
    output.png
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    කැරිම නීතියක් ලංකාවේ තියෙන්නේ.


    ඔය මීගමුව මහේස්ත්‍රාත් උසාවිය නම් සාපයක්...
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    උබල ඉතින් හෙන ලිබරල් මිනිස්සු නේ

    අම්මට නන්ගිට මොකෙක් හරි ලිංගික අතවර කරත් උගේ අයිතිය වෙනුවෙන් පෙනී ඉන්න :ROFLMAO:
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    පවු ඌට කළුකෝට් කාරයන්ට ගෙවන්න සල්ලි නැතුව ඇති :(
     
    • Sad
    Reactions: $onny

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    කැරිම නීතියක් ලංකාවේ තියෙන්නේ.


    ඔය මීගමුව මහේස්ත්‍රාත් උසාවිය නම් සාපයක්...

    උසාවියට අපහස කරල හිරෙ යන්න ආසද :P
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    මම ඕක මුලින්ම කිව්වා හිරේ යන්නෙ ගුටිකාපු එකා කියල

    LINK TO VIDEO

    owa meke daala ubatath naduwak kanna wenne 😂😂


    පවු ඌට කළුකෝට් කාරයන්ට ගෙවන්න සල්ලි නැතුව ඇති :(
    Legal Aid Commission 1 wage mewata support karana aya innawa.