යාලුවෝ සෙට් එකක් හිරේ ගියා..දෙමාපියෝ සෙට් එක ලෝයර් කෙනෙක් අල්ලල 10000ක් දුන්න...ඒ අතර තව සෙට් එකක් කිව්වා ලොකු පොරක් ඉන්නවා ඌ කතා කලොත් නම් ගොඩ කියල..ඒ ලෝයර් හෙන ලොකු ටෝක් දීල තව 10ක් ගත්ත.නඩුව දවසෙ වැඩ කාරය කියපු එකා නැගිට්ටේවත් නෑ ..පොඩි එකා විතරයි කතා කලේ..මට මල පැන්න ..මම දෙමාපියො ඉස්සරහම මුගෙන් ඇහුව මොකද්ද බන් ඒ කරපු කතා වැඩේ උබට නැගිටලා ඉඩගන්නවත් තිබ්බනේ බන් දහයට කියල..මු පැනපු ගමන් මාව හයියෙන් අල්ලගෙන ඉදපන් මන් තෝව දානවා ඇතුලට කියල ඇදගෙන ගියා උසාවිය ඇතුලට..මම කිව්වා කාරී වැඩ කරන්න එපා පකෝ මමත් ඉංජිනේරුවෙක් තෝ නම් මහා හිගන්නෙක් කියල..මු මාව අත හැරියෙ මම ඉංජිනේරුවෙක් කියපු නිසා..නැත්නම් ඇතුලෙ
ehema athulata danna thibba nadukaraya bappa wage nan