okane kiwwe jeppo nta ba kiyala
මන් හිතන්නේ ඕකට වග කියන්න ඕනේ graphics කරපු එකයි සෝදුපත් බලපු උනුයි...graphics කරපු එකා ඕක ඉන්ටනෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරලා දාන්න ඇතිඔකට වැරදිකාරයට අහුවෙන්නෙ ප්‍රින්ටරේ වැඩකරන එකෙක්.... නැත්නම් පොත් වලට ස්ටේපල් කටු ගහපු එකෙක්.....View attachment 260774
සිරාවටම මේ පැත්තට ඕක කරකවලා දාන්න හදනවා වගේ පේන්නේ. proof read කරන එකා spelling / grammar හදනවා මිසක් ඌ ට content එක වෙනස් කරන්න බෑ නේ.මන් හිතන්නේ ඕකට වග කියන්න ඕනේ graphics කරපු එකයි සෝදුපත් බලපු උනුයි...graphics කරපු එකා ඕක ඉන්ටනෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරලා දාන්න ඇති