හය හතර තේරෙනවද..??

lkkanika

Well-known member
  • Nov 4, 2008
    1,630
    105
    63
    මම දැනගත්තෙත් අදයි.............
    එල කිරි සහෝදරයෘ
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    :)
    පොඩි දෙයක් වගේ පෙනුනට පොඩි විස්තරයක් වගේ උනාට ගොඩක් වටිනවා සහෝ පෝස්ට් එක
    ‍රෙප්+
    Thanx bro.... :)
    :)
    හය හතර ගැන අදයි හරියටම දැන ගත්තෙ... :yes:
    :)

    සතුටුයි මචන්..

    6 නම් හරි කියමුකො.... 4 නම් 5 වෙන්න ඕනෙ...
    මොකද මට යන්න වෙනම එකක් ඕනෙ.............
    :shocked::shocked:
    උබ් කරන පව් වල හෑටියට නම් උබව යම පල්ල විදියට පත් කරයි... අනිවා....
    :lol:
    මම දැනගත්තෙත් අදයි.............
    එල කිරි සහෝදරයෘ
    Thanx bro... :)
    Watina post ekak... thanks
    Wel come bro... :)

    Eල මxxආ
    Issella rep+ deepu nisa dan balu..
    :P
    ;)
    Thanx kiwwa.... :D
    good post
    :)
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නියමයි යාලුවා ගොඩක් අය ඔහොම කිව්වට තෙරුම හරියට දන්නෙ නැ :(:yes:
    "හය" "හතර" වගෙම "අට" "පහ" නොදන්න එවුන් කියලත් සමහරූ කියනවා
    "අට" කියන්නෙ අටලෝදහම
    "පහ" කියන්නෙ පන්සිල්

    බුදුසරණයී!
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    නියමයි යාලුවා ගොඩක් අය ඔහොම කිව්වට තෙරුම හරියට දන්නෙ නැ :(:yes:
    "හය" "හතර" වගෙම "අට" "පහ" නොදන්න එවුන් කියලත් සමහරූ කියනවා
    "අට" කියන්නෙ අටලෝදහම
    "පහ" කියන්නෙ පන්සිල්

    බුදුසරණයී!

    :)

    ස්තූහීයි යාලුවා අලුත් දෙයක් එකතු කලාට ....
    …ඹුදු සරණයි...
    :)
     

    kushanx

    Member
    Feb 16, 2007
    516
    28
    0
    Porto
    question2-724662.jpg



    හයක් හතරක් නොතේරෙන පොඩීකා කියල කියන්නේ සාමාන්‍යෙන් කිසිදෙයක් නොතේරෙන ළමයින්ටනේ...
    ඇත්තටම මොකද්ද මේ හය හතර කියන්නේ?
    දන්නෙ නැත්තන් ඔන්න බලාගන්න..

    'හය' - දිව්‍යලෝක හය


    1. චතුම්මහාරාජිකය
    2. තාවතිංසය
    3. යාමය
    4. තුසිතය
    5. නිම්මාණරතිය
    6. පරිනිම්මිත වසවත්තිය
    'හතර' - සතර අපාය

    1. නිරය භූමිය
    2. තිරිසන් භූමිය
    3. ප්‍රේත භූමිය
    4. අසුර භූමිය

    පැරැන්නො හය හතර දන්නැති එකා කියල තියෙන්නෙ ධර්මය නොදන්න හිස් මිනිස්සුන්ට..කාලයත් එක්ක මේ යෙදුම්වල භාවිතය වෙනස්වෙන හැටි බලන්න..

    වර්තමානයේ කීදෙනෙක් හය හතර දන්න අය ඉන්නවද ...මම හිතන්නේ 99%ක්ම හයහතර නොතේරෙන අය ඉන්නෙ..සමහරු කියනව ඔවා ඔක්කොම තියෙන්නෙ මෙහෙ කියල.. තව සමහරු විද්යාවෙන් ඔප්පුවෙනකන් බලන් ඉන්නවා..පිරිහීමක මහත...

    :)


    ඕක මම දන්නේ අපේ අත්තා මුත්තා කාලේ ඉඳන් බන්. ඒත් පුරස්නේ එතකොට බුරහ්ම ලෝක ගැන කතා නැද්ද?
     
    Last edited:

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය

    :D
    ඕක මම දන්නේ අපේ අත්තා මුත්තා කාලේ ඉඳන් බන්. ඒත් පුරස්නේ එතකොට බුරහ්ම ලෝක ගැන කතා නැද්ද?

    දන්නව නම් ඉතින් හොදා.... නොදන්න අයට දෑනගන්නයි දෑම්මේ... :rolleyes:
    එහෙම එකෙක් නම් මම් දන්නෙ නෑ මචෝ
    .. :no:
     

    kushanx

    Member
    Feb 16, 2007
    516
    28
    0
    Porto
    :D


    දන්නව නම් ඉතින් හොදා.... නොදන්න අයට දෑනගන්නයි දෑම්මේ... :rolleyes:
    එහෙම එකෙක් නම් මම් දන්නෙ නෑ මචෝ
    .. :no:

    ඕව අද කාලේ ඉන්න පොරවල්ල දන්නේ නැහැ මචං. Good post. +Rep
     
    • Like
    Reactions: Chinthaka_tc