6 නම් හරි කියමුකො.... 4 නම් 5 වෙන්න ඕනෙ...හය හතර ගැන අදයි හරියටම දැන ගත්තෙ...![]()
ela ela

Thanx bro....පොඩි දෙයක් වගේ පෙනුනට පොඩි විස්තරයක් වගේ උනාට ගොඩක් වටිනවා සහෝ පෝස්ට් එක
රෙප්+

maxxa...

හය හතර ගැන අදයි හරියටම දැන ගත්තෙ...![]()

6 නම් හරි කියමුකො.... 4 නම් 5 වෙන්න ඕනෙ...
මොකද මට යන්න වෙනම එකක් ඕනෙ.............



Thanx bro...මම දැනගත්තෙත් අදයි.............
එල කිරි සහෝදරයෘ

Wel come bro...Watina post ekak... thanks

Eල මxxආ
Issella rep+ deepu nisa dan balu..
![]()


good post

6 නම් හරි කියමුකො.... 4 නම් 5 වෙන්න ඕනෙ...
මොකද මට යන්න වෙනම එකක් ඕනෙ.............



නියමයි යාලුවා ගොඩක් අය ඔහොම කිව්වට තෙරුම හරියට දන්නෙ නැ
"හය" "හතර" වගෙම "අට" "පහ" නොදන්න එවුන් කියලත් සමහරූ කියනවා
"අට" කියන්නෙ අටලෝදහම
"පහ" කියන්නෙ පන්සිල්
බුදුසරණයී!


![]()
හයක් හතරක් නොතේරෙන පොඩීකා කියල කියන්නේ සාමාන්යෙන් කිසිදෙයක් නොතේරෙන ළමයින්ටනේ...
ඇත්තටම මොකද්ද මේ හය හතර කියන්නේ?
දන්නෙ නැත්තන් ඔන්න බලාගන්න..
'හය' - දිව්‍යලෝක හය
'හතර' - සතර අපාය
- චතුම්මහාරාජිකය
- තාවතිංසය
- යාමය
- තුසිතය
- නිම්මාණරතිය
- පරිනිම්මිත වසවත්තිය
- නිරය භූමිය
- තිරිසන් භූමිය
- ප්‍රේත භූමිය
- අසුර භූමිය
පැරැන්නො හය හතර දන්නැති එකා කියල තියෙන්නෙ ධර්මය නොදන්න හිස් මිනිස්සුන්ට..කාලයත් එක්ක මේ යෙදුම්වල භාවිතය වෙනස්වෙන හැටි බලන්න..
වර්තමානයේ කීදෙනෙක් හය හතර දන්න අය ඉන්නවද ...මම හිතන්නේ 99%ක්ම හයහතර නොතේරෙන අය ඉන්නෙ..සමහරු කියනව ඔවා ඔක්කොම තියෙන්නෙ මෙහෙ කියල.. තව සමහරු විද්‍යාවෙන් ඔප්පුවෙනකන් බලන් ඉන්නවා..පිරිහීමක මහත...
![]()
Niyamai

ඕක මම දන්නේ අපේ අත්තා මුත්තා කාලේ ඉඳන් බන්. ඒත් පුරස්නේ එතකොට බුරහ්ම ලෝක ගැන කතා නැද්ද?


දන්නව නම් ඉතින් හොදා.... නොදන්න අයට දෑනගන්නයි දෑම්මේ...
එහෙම එකෙක් නම් මම් දන්නෙ නෑ මචෝ..![]()
ඕව අද කාලේ ඉන්න පොරවල්ල දන්නේ නැහැ මචං. Good post. +Rep


ela ela
