මරදාන ටවර් හෝල් එක ගාව ආමර් විදිය පාර හරස් කරලා ස්ටේජ් එකක් ගහල
හරක් පුතනොගේ අන්තිම රැස්වීම ලු
traffic යකෝ
බස් එක අගලක් හෙලෙන්නේ නැ
හරක් පුතනොගේ අන්තිම රැස්වීම ලු
traffic යකෝ
බස් එක අගලක් හෙලෙන්නේ නැ
ලංකාවේ ඔය මජර දේශපාලනේ සම්පූර්නයෙන්ම වෙනස් කරන්න ඕනේ බන්.....ඔක වෙන රටක උනානම් ඕකම ඇති චන්දෙ පරදින්න...
Gota karath Saji karath majara nam majara…
lankawe lokuma awula , minissu thamange candidate karana kisima deyak waraddak widiyata nodakima ha oppsite candidate karana hama deyakma waraddak lesa dakima..

ලංකාවේ කියල කිව්වම ඔක්කොටම අදාලයි.....හොරාට කලින් වැට පැන්න නේ![]()
othana lankawe kiyala wachne use karata.., uba directly rakapaksha team eke ekekge waraddak kiyanawa mama dakala na habai...
නාමල් රාජපක්ෂ ගේ නමම කියපු ඒවා දැකලම නැද්ද උඹ ??

ලංකාවේ ඔය මජර දේශපාලනේ සම්පූර්නයෙන්ම වෙනස් කරන්න ඕනේ බන්.....ඔක වෙන රටක උනානම් ඕකම ඇති චන්දෙ පරදින්න...

මොන රටේද එහෙම වුනේ කියල කියන්නකො![]()
උනානම් කියන එකේ වෙනස ත්රෙනවද උඹට....? Wine බෝතලේට ගෙදර යන්න උන කතාව දන්නවද ?

දැන් එතකොට සජිත් පැරදුනොත් ලංකාවත් ඔහොම දෙයක් කරපු නිසා ඡන්දෙ පැරදිලානෙ මෙහෙත් එතකොට වෙන රටක් වෙනවද![]()

මගේ අසම්බාව්යක් ක්රියාව ප්රශ්න කරපු උඹ හිර උනාම උත්තර දෙන්නේ අසම්බාව්යක් ක්රියාවකින් කියල තේරුනාද ?![]()
මාත් හැබැයි walking dead වලවත් දැකල නෑ පාරවල් හරක් කරල ගහපු stage. ඔයා කියන්නෙ ඇත්ත වෙන්න ඕනෙ 
අම්බෝ තේරුනා තේරුනා. පාරවල් වල ස්ටේජ් ගහන්නෙ ලෝකෙංම ලංකාවෙ විතරයි දැනුවත් වුනා.මාත් හැබැයි walking dead වලවත් දැකල නෑ පාරවල් හරක් කරල ගහපු stage. ඔයා කියන්නෙ ඇත්ත වෙන්න ඕනෙ
![]()