හරක් පුතනොගේ

Siyalla dath

Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    මරදාන ටවර් හෝල් එක ගාව ආමර් විදිය පාර හරස් කරලා ස්ටේජ් එකක් ගහල
    හරක් පුතනොගේ අන්තිම රැස්වීම ලු
    traffic යකෝ
    බස් එක අගලක් හෙලෙන්නේ නැ
     
    • Like
    Reactions: Anonymous_Abstract

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ඒක තමයි බලාපොරොත්තුව එතකොට තමයි මිනිස්සුන්ට දැනෙන්නෙ...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලංකාවේ ඔය මජර දේශපාලනේ සම්පූර්නයෙන්ම වෙනස් කරන්න ඕනේ බන්.....ඔක වෙන රටක උනානම් ඕකම ඇති චන්දෙ පරදින්න...
     
    • Like
    Reactions: Anonymous_Abstract

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලංකාවේ ඔය මජර දේශපාලනේ සම්පූර්නයෙන්ම වෙනස් කරන්න ඕනේ බන්.....ඔක වෙන රටක උනානම් ඕකම ඇති චන්දෙ පරදින්න...

    Gota karath Saji karath majara nam majara…

    lankawe lokuma awula , minissu thamange candidate karana kisima deyak waraddak widiyata nodakima ha oppsite candidate karana hama deyakma waraddak lesa dakima..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Gota karath Saji karath majara nam majara…

    lankawe lokuma awula , minissu thamange candidate karana kisima deyak waraddak widiyata nodakima ha oppsite candidate karana hama deyakma waraddak lesa dakima..

    ලංකාවේ කියල කිව්වම ඔක්කොටම අදාලයි.....හොරාට කලින් වැට පැන්න නේ :lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලංකාවේ කියල කිව්වම ඔක්කොටම අදාලයි.....හොරාට කලින් වැට පැන්න නේ :lol::lol:

    othana lankawe kiyala wachne use karata.., uba directly rakapaksha team eke ekekge waraddak kiyanawa mama dakala na habai...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    othana lankawe kiyala wachne use karata.., uba directly rakapaksha team eke ekekge waraddak kiyanawa mama dakala na habai...

    නාමල් රාජපක්ෂ ගේ නමම කියපු ඒවා දැකලම නැද්ද උඹ ??
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලංකාවේ ඔය මජර දේශපාලනේ සම්පූර්නයෙන්ම වෙනස් කරන්න ඕනේ බන්.....ඔක වෙන රටක උනානම් ඕකම ඇති චන්දෙ පරදින්න...

    මොන රටේද එහෙම වුනේ කියල කියන්නකො :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මොන රටේද එහෙම වුනේ කියල කියන්නකො :lol:

    උනානම් කියන එකේ වෙනස ත්රෙනවද උඹට....? Wine බෝතලේට ගෙදර යන්න උන කතාව දන්නවද ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උනානම් කියන එකේ වෙනස ත්රෙනවද උඹට....? Wine බෝතලේට ගෙදර යන්න උන කතාව දන්නවද ?

    දැන් එතකොට සජිත් පැරදුනොත් ලංකාවත් ඔහොම දෙයක් කරපු නිසා ඡන්දෙ පැරදිලානෙ මෙහෙත් එතකොට වෙන රටක් වෙනවද :P
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැන් එතකොට සජිත් පැරදුනොත් ලංකාවත් ඔහොම දෙයක් කරපු නිසා ඡන්දෙ පැරදිලානෙ මෙහෙත් එතකොට වෙන රටක් වෙනවද :P

    මගේ අසම්බාව්‍යක් ක්‍රියාව ප්‍රශ්න කරපු උඹ හිර උනාම උත්තර දෙන්නේ අසම්බාව්‍යක් ක්‍රියාවකින් කියල තේරුනාද ?:lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මගේ අසම්බාව්‍යක් ක්‍රියාව ප්‍රශ්න කරපු උඹ හිර උනාම උත්තර දෙන්නේ අසම්බාව්‍යක් ක්‍රියාවකින් කියල තේරුනාද ?:lol::lol:

    අම්බෝ තේරුනා තේරුනා. පාරවල් වල ස්ටේජ් ගහන්නෙ ලෝකෙංම ලංකාවෙ විතරයි දැනුවත් වුනා. :yes: මාත් හැබැයි walking dead වලවත් දැකල නෑ පාරවල් හරක් කරල ගහපු stage. ඔයා කියන්නෙ ඇත්ත වෙන්න ඕනෙ :yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අම්බෝ තේරුනා තේරුනා. පාරවල් වල ස්ටේජ් ගහන්නෙ ලෝකෙංම ලංකාවෙ විතරයි දැනුවත් වුනා. :yes: මාත් හැබැයි walking dead වලවත් දැකල නෑ පාරවල් හරක් කරල ගහපු stage. ඔයා කියන්නෙ ඇත්ත වෙන්න ඕනෙ :yes:

    stage එකෙන්ම ඕක තේරුණ එක හොඳයි.... ;)
     
    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    පැය භාගයක් ආමර් විදියේ බස් එක එකම තැන.බස් එකෙන් බැහැල පයින්ම ආව බේස්ලයින් පාරට.යකෝ බීස්ලයින් පාරෙත් වාහන හෙල්ලෙන්නේ නැ බං
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ලංකාවේ ඔය මජර දේශපාලනේ සම්පූර්නයෙන්ම වෙනස් කරන්න ඕනේ බන්.....ඔක වෙන රටක උනානම් ඕකම ඇති චන්දෙ පරදින්න...

    :lol::lol::lol::lol::lol:

    ගොටා ගෙනත්ද වෙනස් කරන්න යන්නෙ ලොල් :lol::lol::lol::lol:

    මහෙශ්ගෙ කතා දැන් හොරු රැල විතරක් නෙවෙ බයියොත් කියනවා,

    සතුටුයි
     
    Last edited:

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ලංකාවේ ඔය මජර දේශපාලනේ සම්පූර්නයෙන්ම වෙනස් කරන්න ඕනේ බන්.....ඔක වෙන රටක උනානම් ඕකම ඇති චන්දෙ පරදින්න...

    ඒකට අපේ උන්,, Traffic එකේ ඉන්න එව්වොන්වත් පෙන්නයි, කොහොමද සෙනග කියලා... :lol::lol: