හරක් මස් කෑම නිසා ඇතිවිය හැකි රෝග

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    harak mas kana eka oya tharam naraka nam ei? mechchara HEALTH eka gana hithana WESTERN minissu eewa pradaana aahaara weelakata ganne? anika balapan koriyan,chinese kaarayo mona jaraawa kanawa da? ko marenawa da? :yes:

    chinese un balu mas kanawa uyath kanna.:lol:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    sudda gom bettak kawoth uyath kanawada saho?:shocked::lol:

    අෆො බන් උබලත් ගොඩෙ අනාතයො වගෙනෙ හිතන්නෙ

    බුදුන් වහන්සෙ කියලා නැහැ හරක් මස් කන්න එපා කියලා සත්තු මරන්න එපා කියලා තියෙනවා
    එතකොට මාලු කුකුලො සත්තු නෙමෙද තොපි එවා කනවනෙ :lol: උබලා ඔය යන්නෙ බුදු මග නෙමෙ හින්දු උන්ගෙ මාර්ගයෙ හින්දු උන්ට තම්යි හරක් කන්න එපා කියලා තියෙන්නෙ:lol:

    මුලින් ඔය හින්දු උන්ගෙ සරණ යන එක නවත්තපල්ලා:(
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    අෆො බන් උබලත් ගොඩෙ අනාතයො වගෙනෙ හිතන්නෙ

    බුදුන් වහන්සෙ කියලා නැහැ හරක් මස් කන්න එපා කියලා සත්තු මරන්න එපා කියලා තියෙනවා
    එතකොට මාලු කුකුලො සත්තු නෙමෙද තොපි එවා කනවනෙ :lol: උබලා ඔය යන්නෙ බුදු මග නෙමෙ හින්දු උන්ගෙ මාර්ගයෙ හින්දු උන්ට තම්යි හරක් කන්න එපා කියලා තියෙන්නෙ:lol:

    මුලින් ඔය හින්දු උන්ගෙ සරණ යන එක නවත්තපල්ලා:(

    onna ithin sidila..mama kiwwada da mas kanna epa kiyala?:confused: