හරක් මස් කෑම...

jeffli

Member
Dec 1, 2011
3,863
433
0
eka tami allah mawala tiyanne maalunwa minusunta use karaganna terunay.?
allah satunwa mawala tiyanne ape preyojanaya sadha eka dananwada.?

:rofl::rofl:

uba dakke nane alla saththu mawanawa. kawruwath kiwwa paliyata alla saththu mawwai kiyala ai ubala piliganne?
 
lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හරක් මරණ එක නම් තහනම් කරන්න ඕනේ. මොකද ඒ සතාගේ ගොම ටික පවා පොහොර හැටියට ගන්න පුළුවන්.:yes:

    වැඩකට නැති සත්තු තමයි ඌරෝ. එක හින්ද මස් කන උන්ට කන්නත් එක්ක මස් වෙනුවෙන්
    ඌරෝ ඇති කරන්න ඕනේ :D:D
     
    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    eka tami allah mawala tiyanne maalunwa minusunta use karaganna terunay.?
    allah satunwa mawala tiyanne ape preyojanaya sadha eka dananwada.?

    :rofl::rofl:

    මොඩ කතා කියන්න එපා බන් මටනම් දුකයි උබල වගෙ මොඩ ජාතියක් 2012දිත් ඉන්න එක ගැන.ඔය හැමදෙටම අල්ලා අල්ලා කියන්න්නෙ නැතුව මද්යස්තව හිතපන් යකො දැන්වත්,අල්ල කියල කෙනෙක් නෑ ඔය සිහිනෙන් ඇහැරියන් දැන්වත්. :growl::growl::growl:
     
    ගොඩක් දෙනා හරක් මස් කන්නෙ නැත්තෙ සතා පව් නිසානෙ,

    උඹ නියම සිංහලයෙක් නෙවෙයි කියන එක මේ කියන කතාවෙන් නියමෙට පැහැදිලි වෙනවා.

    ගොනෝ - සිංහලයා හරකගෙ මස් කන්නෙ නැත්තෙ පව් නිසා නෙවෙයි (පවක් සිදුවෙනවටත් වඩා) , කෙලෙහිගුණ දැක්වීමක් නිසා. හරකා සිංහලයාගේ ජීවන ක්‍රමයෙ එක කොටසක් වුන නිසා.එහෙම තමුන්ට ජීවීකාව කරගන්න උදව් කරන සතාගෙ මස් කන එක කෙළෙහිගුණ දැක්වීම නොවන නිසා.

    ගොන් කම ප්‍රදර්ශනය නොකර හිටු බූරු ඔටුවා
     
    • Like
    Reactions: sen10

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    හරක් මරණ එක නම් තහනම් කරන්න ඕනේ. මොකද ඒ සතාගේ ගොම ටික පවා පොහොර හැටියට ගන්න පුළුවන්.:yes:

    වැඩකට නැති සත්තු තමයි ඌරෝ. එක හින්ද මස් කන උන්ට කන්නත් එක්ක මස් වෙනුවෙන්
    ඌරෝ ඇති කරන්න ඕනේ :D:D

    ඌරු මස් නම් හරක් මස් වලටත් වඩා රසයි නම් තම්යි.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඉදිරියේ රාළ;12805994 said:

    උඹ නියම සිංහලයෙක් නෙවෙයි කියන එක මේ කියන කතාවෙන් නියමෙට පැහැදිලි වෙනවා.

    ගොනෝ - සිංහලයා හරකගෙ මස් කන්නෙ නැත්තෙ පව් නිසා නෙවෙයි (පවක් සිදුවෙනවටත් වඩා) , කෙලෙහිගුණ දැක්වීමක් නිසා. හරකා සිංහලයාගේ ජීවන ක්‍රමයෙ එක කොටසක් වුන නිසා.එහෙම තමුන්ට ජීවීකාව කරගන්න උදව් කරන සතාගෙ මස් කන එක කෙළෙහිගුණ දැක්වීම නොවන නිසා.

    ගොන් කම ප්‍රදර්ශනය නොකර හිටු බූරු ඔටුවා

    එහෙනම් හරකා නැතුව වෙන ඕනි සතෙක් මරගෙන කාපන් සිOහලයා, තම්බි ඌරො කන්නෙ නෑ වගේ තමයි නේද?? ලොල්
     
    gkcnalaka

    Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...
    yako kana satha nemei .......wedagath oya jaraawa noka inna eka.....ubalata appiriyawak enne nedda bn mas maalu dekkama.........ubala kadekin kana kema eke isakaya gahak thibbath kochchara appiriyawak hithata enawada......ehemath thiyeddi kisima pirisudu kamak nethi mas maalu gena boruwata mara gannawa.........

    meka balapalla..........ita passe sathiyak mama kiyanawata oya jaraawa noka idapallla

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    ඇයි බන් එදා වේල කන්න මේ තරමට මැරෙන්නේ අල්ලහ්ට කිව්වනම් කෑම මවලම දෙයි නේ. එතකොට සතුන් මරන්න ඕනෙත් නෑ. :cool:

    ;);)
    11.gif