හරක් මස් කෑවම පව්, එතකොට මෝර මාළු කන එක පින් &

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඕක සමන් එදිරිමුනිගේ ආටිකල් එකක් නේද? මාත් ඕක කියෙව්වා. උඹ ඔච්චරටම ඕක ගැන වද වෙනවා නම් ඊට පස්සේ සතියක ඔය පත්තරේම හාමුදුරුනමක් ඔය ප්‍රශ්නෙට හරි උත්තරේ දැම්මා.ඒකත් කියවපං.
    මේක තමයි උත්තරේ
    මාත් ඒ දෙකම කියෙව්වා:yes::yes::yes:
     
    cookies572

    Well-known member
  • Apr 13, 2011
    824
    698
    93
    Hama sathekwama marana eka thahanam karanna onee....
    ethota ehema inna puluwan un idapalla...
    bari un lankawa dala palayallaaa...
     
    බොල අමන පැටියො හරක, ඌර, මාලුව තෝ වගේ හාල්මැස්ස නෙවෙයි මොන සතා මරං කෑවත් පවු, ඒක බෞද්ධ ධර්මයේ පැහිදිලිව දේශනාකරල තියෙනව, ඒත් තොපිලගෙ කුරානෙ කියල තියෙන්නෙ "අල්ල හරක් මැව්වෙ මිනිසුංගෙ ආහාර සදහා කියල" දැන් පේනවද ආගම් දෙකේ වෙනස ? උඹලගෙ අල්ල හරක් පෙරේතයෙක්, මස් වැද්දෙක් ඒත් බෞද්ධ ධර්ශනෙයෙ ප්‍රානයක් නිරුධ්ධකිරීම අනුමත නොකරන අතරම මස් මාලු කෑමෙන් වැලකෙන්න කියල කියනව, දැන් ගිහිල්ල උඹලගෙ මස් වැද්දට පුක උස්සල දෙකට නැවිල වැදල වරෙන් ගොං ඌර
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    බුද්ධාගමේ කිසි තැනක මස් කන්ඩ එපා කියල නැහැ. බුදුන් වහන්සේ අන්තවාදී අදහස් ප්‍රතික්ෂේප කල උත්ත්මයෙක්. මේක මට උගැන්නුවෙ වනන්තරයක වෙසෙන හාමුදුරු වහන්සේ කෙනෙක්. :D

    මස් කන එවා ගැන කතා කරන්ඩ ඉස්සෙල්ලා අර චූටි ලමයා අයේශා දූෂණය කරපු එකාට දෙවියන්ගේ දුතයා කියන මෝඩ ඔටුවො ටික ගැන අනුකම්පා කරලා ඔටු හුජ්ජ බැරල් දෙකක් තුනක් මොස්ක් ගාව තියපල්ලා, උඹලට පින් ගොඩාක් ලැබෙයි.
    ;)
     
    • Like
    Reactions: ruwantheekshana

    e-marakkala

    Banned
    Nov 11, 2010
    310
    10
    0
    බුද්ධාගමේ කිසි තැනක මස් කන්ඩ එපා කියල නැහැ. බුදුන් වහන්සේ අන්තවාදී අදහස් ප්‍රතික්ෂේප කල උත්ත්මයෙක්. මේක මට උගැන්නුවෙ වනන්තරයක වෙසෙන හාමුදුරු වහන්සේ කෙනෙක්. :D

    මස් කන එවා ගැන කතා කරන්ඩ ඉස්සෙල්ලා අර චූටි ලමයා අයේශා දූෂණය කරපු එකාට දෙවියන්ගේ දුතයා කියන මෝඩ ඔටුවො ටික ගැන අනුකම්පා කරලා ඔටු හුජ්ජ බැරල් දෙකක් තුනක් මොස්ක් ගාව තියපල්ලා, උඹලට පින් ගොඩාක් ලැබෙයි.
    ;)

    harak maranna honda nathi wunata harak mas anubawa karanna puluwan kiyana umbala wage ewun buddagamatath nindawak. illuma matha thamai sapayuma theeranaya wenne. me rate bahutharayak inne umbala. umbala mas kana nisa thamai mas kada kaaraya harak wadiyen maranne. umbala mas kana eka nawaththuwoth me rate harak marena eka boho durata adu karaganna puluwan. :)
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඕක සමන් එදිරිමුනිගේ ආටිකල් එකක් නේද? මාත් ඕක කියෙව්වා. උඹ ඔච්චරටම ඕක ගැන වද වෙනවා නම් ඊට පස්සේ සතියක ඔය පත්තරේම හාමුදුරුනමක් ඔය ප්‍රශ්නෙට හරි උත්තරේ දැම්මා.ඒකත් කියවපං.

    ඕකට උත්තරේ මේකේ තියනවා බැලුවොත් නරකද.?:D;)
    http://www.elakiri.com/forum/showthread.php?t=1145954
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    ඕකට උත්තරේ මේකේ තියනවා බැලුවොත් නරකද.?:D;)
    http://www.elakiri.com/forum/showthread.php?t=1145954

    ලෝකයේ මවනු ලැබ ඇති සියලූම ජීවීන්ට කරුණාව දැකිවිය යුතු යැයි ඉස්ලාම් ධර්මය නියෝග කරයි

    ඉස්ලාම් පවසන ආකාරය.

    මේ ආකාරයට සතුන් ඝාතනය කල මොහොතේ ප්‍රථම විනාඩි 03 හි ෑෑඨ වල කිසිදු වෙනසක් සිදු නොවු අතර ඝාතනයට පෙර අවස්ථාවේ මෙන්ම ෑෑඨ පැවතීම තුල එම සතාට කිසිදු වේදනාවක් නොදැනුන බව තහවුරු වේ

    * ප්‍රථම විනාඩි 03ට පසු විනාඩි 03 හි එම සතුන් ගැඹුරු නින්දකට හෝ සිහිනැතිවීමේ අවස්ථාවකට පත්වු බව එම ෑෑඨ වාර්ථාව පෙන්වන ලදී.

    * ඉහත විනාඩි 06ට පසු ෑෑඨ වාර්ථාව ශ+න්‍යයක් බවට පත්වු අතර එයින් තහවුරු වුයේ එම සතා කිසිදු වේදනාවක් අවබෝධ කර නොගෙන මියගිය බවයි.

    * මොළයෙහි ක්‍රියාකාරීත්වය නතර වුවත් හෘද ස්පන්දනය නොනවත්වා සිදු වු අතර ශරීර අභ්‍යන්තරයේ ඇති සියලූම ලේ ඉවත් වීමෙන් පසු එහි ක්‍රියාකාරීත්වය නතර විය.

    Not acceptable මචං. කවුරු මොනව කිව්වත් සතෙක් මරණවා කියන්නේ පවක් තමා. මේවාට කියන්නේ Cold Blood killing කියලා.....මිනිත්තු 6න් 10න් සතා මැරුණම පවු නැද්ද ඇයි?? ලොල්. කොහොම මැරුනත් ඌට මරණ වේදනාව දැනෙනවා. මෙතන හුදෙක් මස් කෑම අනුමත කිරිමට නීතියත් දමාගෙන විනා උන්ට කරුණාවක් දැක්වීමක් නම් පේන්න නෑ.:rolleyes::rolleyes:
     
    • Like
    Reactions: udithag