හරක් මස් කෑවම පව්, එතකොට මෝර මාළු කන එක පින් &

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    This is very true. Few months ago, Siraj posted a thread asking us not to shave. In the same manner, these Buddhist people are now asking us not to eat meat. Siraj failed to recognize that it is each individual's decision that dictates whether he is shaving or not. Similarly, these people fail to recognize that it is up to each individual to decide whether or not he eats meat. If Siraj's people are the majority, they will try to make shaving illegal just like our Buddhist brothers are trying to make eating meat illegal.

    I agree 100%. It's sad that these people are making Buddhism into a fundamentalist religion just like islam.
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    දැන් බෞද්ධ දහමට අනුව බෞද්ධ අයට මස් මාළු කන එක හොඳ නැත්නම් ඒක තමන් පිළිපදිනවනම් එච්චරනේ..:confused: ඇයි ඒක නීතියක් කරන්න හදන්නේ තමන්ට ඒක පිළිපදින්න බැරි බව දන්න නිසාද?

    මම මෙතන බෙෘද්ධ සහ වෙනත් ආගම් කියලා කිව්වේ නෑ හැමෝටම පොදුවේ මස් මාලු කන්න එපා කියන එක තමයි කිව්වේ. අනික ඔබ තුමාට මොලේ කචල් වුනාට මට ප්‍රශ්නයක් නෑ මම කිව්වේ මස් මාලු කන්න එපා කියලා නීති ගේන්න නෙවෙයි සතුන් මැරීමට එරෙහිව නීති ගේන්න කියලා.

    ලංකාවේ බහුතරය බෞද්ධ අය.. කතෝලික අය මස් මාළු කනවා. හින්දු අය හරක් මස් හැර අනිත් මස් වර්ග කනවා මම හිතන්නේ. මේ වගේ ත්‍රෙඩ් වල comment කරපු ගොඩක් කට්ටිය කතා කරේ තමන් ජීවිතේට මස් මාළු නොකාපු අය හැටියට. තව කට්ටිය කතා කරේ බහුතරය මස් කන්නේ බෞද්ධ නොවෙන අන්‍ය ආගම් බව හුවා දක්වල.

    ලංකාවේ බුහුතරය බෙෘද්ධ නිසා තමයි සතුන් මරන එක සීමා කල යුත්තේ. සත්තු මරනකොට මේ සතාගේ මස් විකුනන්නේ බෙීද්ධ කෙනෙකුටද වෙන ආගමක කෙනෙකුටද කියලා කිරලා මැනලා මරන්නේ නෑනේ. හැබැයි ඔබ තුමා මේ ලංකාවේ ජීවත් වෙනවනම් මේවත් හොදට කියවන්න.

    http://www.elakiri.com/forum/showthread.php?t=1189486

    මස් කනවා කියන්නේ එක දෙයක් කුරිරැ විදිහට සත්තු මරනවා කියන්නේ තවදෙයක්. මේ බහුතර බෙෘද්ධයෝ ඉන්න රටේ ඒවට ඉඩ දෙන්න බෑ අන්න ඒ සදහායි නීති සැකසිය යුත්තේ.

    මම දැක්ක comment එකක් මොන ත්‍රෙඩ් ඒකෙද කියල මතක නැහැ, ඒකෙ කියල තිබ්බ හිටියට හරක් මස් තහනමෙන් පටන් අරන් අනිත් ඒවත් තහනම් කරන්න ඕනේ කියල තමා ඒකෙ කියල තිබ්බේ.ඒ කිව්වේ සියලු මස් සහ මාළු වර්ග.දැන් ඔයා කියන්නේ ඔය මස් මාළු වලට වැඩියෙන් ඉල්ලුම එන්නේ බෞද්ධ නොවන කට්ටියගෙන් කියලද? ඒ ඉල්ලුමට කොහමවත් බෞද්ධ කට්ටිය දායක වෙන්නේ නැහැ? :eek:

    ඔබතුමා මම නොකිව්ව දේවල් මම එයෙම කිව්ව විදිහට උපකල්පන ගොඩ නගන්නේ මේක තමයි ඔයා වගේ අයගේ තියෙන දුර්වලතාවය මම කොහෙද කියලා තියෙන්නේ මස් මාලු ඉල්ලුමට බෙෘද්ධ කට්ටිය දායක වෙන්නේ නෑ කියලා මේ රටේ බහුතරයක් බෙෘද්ධ ඒක නිසා වැඩි හරියක් දෙනා මස් මාලු කනවා හැබැයි මස් පිණිස සතුන් මරන්නේ හුගාක් අන්‍යආගමිකයින් අන්න ඒක නිසයි මම කිවිවේ මස් මාලු කන එක නතර කරන්න කියලා එතකොට ඔය මස් වැද්දොන්ට සත්තු මරන එක ගැන දෙපාරක් හිතන්න වෙයි. හරක් මරන එක තහනම් කරන්න පුලුවන්නම් හොදයි ඒ මොකද හරකා කියන්නේ (ආගම් පැත්තකින් තිබ්බත්) සිංහල සංස්කෘතියත් එක්ක හුගක් බද්ධ වෙචිච සතෙක්. ගොවියට කෘෂිකර්මාන්තයට නැතුවම බැරි සතෙක්.

    අනිත් අය කන එකෙන් මොකක්ද ඔයාලට තියෙන ප්‍රශ්නේ. මම දන්න විදිහට බුදු හාමුදුරුවෝ කියල නැහැ අනිත් මිනිහගේ බත් පතට ඇගිලි ගහන්න කියල. පවු සිද්ද වෙන්නේ කන එකාටනේ. නොකා ඉන්න එකාට පවු සිද්ද වෙන්නේ නැහැනේ. බෞද්ධ අයට මස් මාළු කන්න හොඳ නැත්නම් ඉතින් ඔයගොල්ලෝ නොකා හිටියනම් ප්‍රශ්නයක් නැහැනේ.

    අමතක කරන්න එපා මේක ථෙරවාදී බෙෘද්ධ බහුතරයක් ඉන්න රට. ලෝකයේ මුල්ම සත්ත්ව අභය භූමිය නම් කරපු රට ඒක නිසා තිරිසන් ලෙස සතුන් මේ රටේ මැරෙනවානම් ඒකට මැදිහත් වෙන්න බෙෘද්ධයොන්ට අයිතියක් තියෙනවා (ජාතික ප්‍රශ්නය‍කදී උනත් උඹ ඔය කතා කරන ආගම් වල මිනිස්සු එ‍න්නේ නෑ මේ රට වෙනු‍වෙන් කතා කරන්න). බුදු හාමුදුරැවො කියලා තියෙන්නේ සතුන් මරන්න එපා කියලා.

    දැන් එහෙම ත්‍රෙඩ් දාන කට්ටිය "බෞද්ධ අපි මස් මාළු අනුභවයෙන් වළකිමු" කියන අදහසින් දානවනම් මට කිසිම ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ ඒකෙ රටේ නීතියෙන් තහනම් කරන්න කියල ඉල්ලන එක.

    බය වෙන්න එපා මම ආයෙත් කිවිවා වගේ මස් මාලු කන එක නවත්තන්න නීති ගේන එක ප්‍රායෝගික නෑ නමුත් සත්තු මැරීමට එරෙහිව නීති ගේන්න ඕන.

    එතකොට කන එකාටවත් කන්න නෑනේ. කතෝලික බොහෝ පවුල් වල මම දන්න විදිහට සතියට එක දවසක් හෝ දෙකයි මස් ගන්නේ. හින්දු මුස්ලිම් කට්ටියගේ මස් පරිභෝජනය කොහමද කියල කියන්න නම් මම දන්නේ නැහැ.

    කතෝලික අයව ශුද්ධ කරන්න යන්න එපා හැමෝම එක වගේ තමයි ඔයා වෙන්න ඇති සතියකට දෙපාරක් මස් ක‍න‍්නේ නැත්තම් මේ රටේ බහුතරයක් (ආගම් භේදයකින් තොරව) සතියකට වැඩි දවසක් මස් හෝ මාලු හෝ කරවල ආදී මොනව හරි මසක් ආහාරයට ගන්නවා. ඔබතුමා කයිවාරැ ගැහුවට දන්නවද මේ රටේ වැඩියෙන්ම මස් අනුභව කරන්නේ කතෝලික සහ බෙෘද්ධයින් කියලා. ඒ වගේම වැඩියෙන්ම සත්තු මරන්නේ මුස්ලිම් වරැන් සහ ‍කතෝලිකයින බව. මම මස් මාලු කන්න එපා කිව්වේ හැමොටම නැතුව ආගම් ගාවගෙන ඔබ තුමා වගේ වර්ගීකරනය කරගෙන නෙවෙයි.

    හරක් මස් තහනම් කරත් මට ඒකෙන් බල පෑමක් නැහැ. but තව ටික දවසකින් ත්රෙඅඩ් වැටෙන්න පටන් ගනී මාළු කන එකත් තහනම් කරන්න ඕනේ කියල. එතකොට ඒකට එහෙයි කියන්න ජීවිතේට මාළු නොකාපු කට්ටිය පෝලිමේ comment කරයි:nerd:. එතකොට ලංකාවේ හැම එකාටම කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එළවලු විතරක් කන්න වෙනවා ඒ කියන හැටියට?

    මේ Thread එක පුරාවටම මම කියලා තියෙනවා මස් මාලු කන එක තහනම් කිරීම ප්‍රායෝගික ‍දෙයක් නෙවෙයි කියලා ඒක ඔබ තුමාට තේරෙන්නේ නැති එක ගැන කනගාටුයි මම කිව්වේ සෑම දෙනාටම පුලුවන්නම් මස් මාලු නොකා ඉන්න (සත්තුන්ගේ මලකුණු ‍නොකා ඉන්න බැරි කට්ටිය කාපු‍වාවේ) නමුත් සතුන් කුරිරැ විදිහට මරන එකට විරැද්ධව ඉක්මනින් නීති ගෙන ආ යුතුයි.
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මම මෙතන බෙෘද්ධ සහ වෙනත් ආගම් කියලා කිව්වේ නෑ හැමෝටම පොදුවේ මස් මාලු කන්න එපා කියන එක තමයි කිව්වේ. අනික ඔබ තුමාට මොලේ කචල් වුනාට මට ප්‍රශ්නයක් නෑ මම කිව්වේ මස් මාලු කන්න එපා කියලා නීති ගේන්න නෙවෙයි සතුන් මැරීමට එරෙහිව නීති ගේන්න කියලා.

    දැන් අනිත් අයට මස් මාළු කන්න එපා කියන්න ඔයාට තියෙන අයිතිය මොකක්ද?
    ඒක එක එක පුද්ගලයාගේ පුද්ගලික තීරණයක්. සතුන් මරන්නේ නැතුව ආහාරයට ගන්න විදිහක් නෑනේ? සතුන් මරන්නේ ආහාර උදෙසා බොහොමවිට ලංකාවේ. බිලි පුජා වගේ දේවල් තහනම් කරනවානම් කමක් නැහැ. ඔය ගොල්ලෝ සතුන් මරණ එක තහනම් කරන එකට නීති ගෙන්න කිව්වත් මස් මාළු කන එකට විරුද්ධව නීති ගේන්න කිව්වත් ඒකෙන් ඇති වෙන්නේ එකම ප්‍රතිපලයනේ.

    ලංකාවේ බුහුතරය බෙෘද්ධ නිසා තමයි සතුන් මරන එක සීමා කල යුත්තේ. සත්තු මරනකොට මේ සතාගේ මස් විකුනන්නේ බෙීද්ධ කෙනෙකුටද වෙන ආගමක කෙනෙකුටද කියලා කිරලා මැනලා මරන්නේ නෑනේ. හැබැයි ඔබ තුමා මේ ලංකාවේ ජීවත් වෙනවනම් මේවත් හොදට කියවන්න.

    http://www.elakiri.com/forum/showthread.php?t=1189486

    මස් කනවා කියන්නේ එක දෙයක් කුරිරැ විදිහට සත්තු මරනවා කියන්නේ තවදෙයක්. මේ බහුතර බෙෘද්ධයෝ ඉන්න රටේ ඒවට ඉඩ දෙන්න බෑ අන්න ඒ සදහායි නීති සැකසිය යුත්තේ.

    ඒ කියන්නේ හලාල් ක්‍රමයට සතුන් මරණ එකට විතරද ඔබ විරුද්ධ? :confused:
    ආහාර පිණිස සත්තු මරණ එකටත් ඔයා විරුද්ධද?

    ආහාර පිණිස සතුන් මරණ එකටත් ඔයා විරුද්ධ නම් :
    බහුතරය බෞද්ධ වූ පමණින් ලංකාවේම සතුන් මරණ එක තහනම් කිරීම වලංගු තර්කයක් වන්නේ කොහමද කියල පැහැදිලි කරනවද? බෞද්ධ අය මස් ගන්නේ නැත්නම් කිරල මැනලා විකුණන්න ඕනේ නැහැනේ.ඒ ගොල්ලන්ට පවක් සිද්ද වෙන්නෙත් නැහැනේ.බෞද්ධ අය ආහාර පිණිස සත්තු මරන්නෙත් නැත්නම් මස් කන්නෙත් නැත්නම් මොකක්ද වෙන බලපෑම ඒගොල්ලන්ට කන එකා කාපුවහම?

    ඔබතුමා මම නොකිව්ව දේවල් මම එයෙම කිව්ව විදිහට උපකල්පන ගොඩ නගන්නේ මේක තමයි ඔයා වගේ අයගේ තියෙන දුර්වලතාවය මම කොහෙද කියලා තියෙන්නේ මස් මාලු ඉල්ලුමට බෙෘද්ධ කට්ටිය දායක වෙන්නේ නෑ කියලා මේ රටේ බහුතරයක් බෙෘද්ධ ඒක නිසා වැඩි හරියක් දෙනා මස් මාලු කනවා හැබැයි මස් පිණිස සතුන් මරන්නේ හුගාක් අන්‍යආගමිකයින් අන්න ඒක නිසයි මම කිවිවේ මස් මාලු කන එක නතර කරන්න කියලා එතකොට ඔය මස් වැද්දොන්ට සත්තු මරන එක ගැන දෙපාරක් හිතන්න වෙයි. හරක් මරන එක තහනම් කරන්න පුලුවන්නම් හොදයි ඒ මොකද හරකා කියන්නේ (ආගම් පැත්තකින් තිබ්බත්) සිංහල සංස්කෘතියත් එක්ක හුගක් බද්ධ වෙචිච සතෙක්. ගොවියට කෘෂිකර්මාන්තයට නැතුවම බැරි සතෙක්.

    so බෞද්ධ අයත් මස් මාළු කනවා ඒත් මස් පිණිස සතුන් මරන්නේ අන්‍යාගමිකයන්?
    :rolleyes:

    අමතක කරන්න එපා මේක ථෙරවාදී බෙෘද්ධ බහුතරයක් ඉන්න රට. ලෝකයේ මුල්ම සත්ත්ව අභය භූමිය නම් කරපු රට ඒක නිසා තිරිසන් ලෙස සතුන් මේ රටේ මැරෙනවානම් ඒකට මැදිහත් වෙන්න බෙෘද්ධයොන්ට අයිතියක් තියෙනවා (ජාතික ප්‍රශ්නය‍කදී උනත් උඹ ඔය කතා කරන ආගම් වල මිනිස්සු එ‍න්නේ නෑ මේ රට වෙනු‍වෙන් කතා කරන්න). බුදු හාමුදුරැවො කියලා තියෙන්නේ සතුන් මරන්න එපා කියලා.

    කතෝලික බහුතරයක් සිංහල මචන්. :rolleyes: දැන් උබ කියන්නේ බෞද්ධ අයට විතරද මේ රට ගැන කැක්කුමක් තියෙන්නේ. ඒක පැත්තකින් තියමු. ඒ කරුණ මෙතනට අදාල නැහැනේ .

    බුදු හාමුදුරුවෝ සත්තු මරන්න එපා කියල තියෙනවානම් ඉතින් මරන්න එපා. මස් කන එක ඒ සත්තු මැරීමට මුල් වෙනවනම් ඉතින් එකෙනුත් වැලකුනා නම් ඉවරනේ.

    බය වෙන්න එපා මම ආයෙත් කිවිවා වගේ මස් මාලු කන එක නවත්තන්න නීති ගේන එක ප්‍රායෝගික නෑ නමුත් සත්තු මැරීමට එරෙහිව නීති ගේන්න ඕන.

    දැන් හරක් මරණ එක තහනම් කරා කියමු, ඊට පස්සේ එළුවෝ ඌරෝ, මාළු මරණ එකත් තහනම් කරන්න ඕනෙද?
    එතකොට ඇති වෙන ප්‍රතිපලය සමානයිනේ. එහෙම නැත්නම් ඉතින් පිටරටින් ඔක්කොම මස් මාළු වර්ග ගෙන්නන්න වෙනවා, ලංකාවේ සත්තු මරන්න බැරි හින්ද.:confused:

    කතෝලික අයව ශුද්ධ කරන්න යන්න එපා හැමෝම එක වගේ තමයි ඔයා වෙන්න ඇති සතියකට දෙපාරක් මස් ක‍න‍්නේ නැත්තම් මේ රටේ බහුතරයක් (ආගම් භේදයකින් තොරව) සතියකට වැඩි දවසක් මස් හෝ මාලු හෝ කරවල ආදී මොනව හරි මසක් ආහාරයට ගන්නවා. ඔබතුමා කයිවාරැ ගැහුවට දන්නවද මේ රටේ වැඩියෙන්ම මස් අනුභව කරන්නේ කතෝලික සහ බෙෘද්ධයින් කියලා. ඒ වගේම වැඩියෙන්ම සත්තු මරන්නේ මුස්ලිම් වරැන් සහ ‍කතෝලිකයින බව. මම මස් මාලු කන්න එපා කිව්වේ හැමොටම නැතුව ආගම් ගාවගෙන ඔබ තුමා වගේ වර්ගීකරනය කරගෙන නෙවෙයි.

    ලොල්.කතෝලික අයව සුද්ධ කරන්න මට ඇති උවමනාවක් නැහැ. මම කිව්වේ මම ඉන්න ප්‍රදේශය අනුව. ඔයා ඉතින් මුළු රටේම මිනිස්සුන්ගේ ආහාර රටා අධ්‍යනය කරලා තියෙනවනම් හොදයි ඉතින්.ඉතින් කතෝලික අය මස් කනවා. ඒකෙන් මොකක්ද බෞද්ධ අයට ඇති වෙන ගැටලුව? :confused:
    කතෝලික සහ බෞද්ධ දෙගොල්ලම අයිති වෙන්නේ සිංහල. දැන් ඔයා කියනවා වැඩියෙන්ම සත්තු මරන්නේ කතෝලික අයයි මුස්ලිම් අයයි ලු. ඒ උනාට කන්නේ වැඩියෙන්ම කන්නේ කතෝලික අයයි බෞද්ධ අයයිලු.:baffled:
    දැන් කවුරු කාවද සුද්ධ කරන්නේ
    ඔය දත්ත ලබාගත් තැනත් දැම්මනම් ගොඩක් වටිනවා.

    මේ Thread එක පුරාවටම මම කියලා තියෙනවා මස් මාලු කන එක තහනම් කිරීම ප්‍රායෝගික ‍දෙයක් නෙවෙයි කියලා ඒක ඔබ තුමාට තේරෙන්නේ නැති එක ගැන කනගාටුයි මම කිව්වේ සෑම දෙනාටම පුලුවන්නම් මස් මාලු නොකා ඉන්න (සත්තුන්ගේ මලකුණු ‍නොකා ඉන්න බැරි කට්ටිය කාපු‍වාවේ) නමුත් සතුන් කුරිරැ විදිහට මරන එකට විරැද්ධව ඉක්මනින් නීති ගෙන ආ යුතුයි.

    සතුන් මාළු මරන්නේ ආහාර පිණිස.මස් මාළු කන එක තහනම් නොකෙරුවත් සත්තු මරණ එක තහනම් කරාම ඇති වෙන ප්‍රතිපලේ එක සමානයි කියන එක තේරුම් ගන්න බැරි වීම ගැන මගේ කණගාටුව.
    ඔය මොන ආගමක්වත් එන්න කලින් ඔයා කියන විදියට සත්තුන්ගේ මළකුණු කාල තමයි මනුස්ස ජාතිය ජීවත් උනේ.:rolleyes:
    අනික තමන් පුද්ගලිකව පිළිපැදිය යුතු දෙයක් නේ මේ නීතියක් ලෙස හැමෝටම බලපාන අයුරින් ගේන්න කියල ඔබ තුමා වැනි කට්ටිය ඉල්ලන්නේ.:rolleyes:
    අනිත් මිනිහ බුදු දහම පිළිපදින හැටි හොයන්න කියල බුදුන් වහන්සේ කියල නැහැනේ. මස් කන්න ඔබ අකමැතිනම් නොකා හිටියම ඉවරයිනේ ප්‍රශ්නේ. ඇයි ඒක අනිත් අය මත බලෙන් පටවන්න හදන්නේ? කන්න කැමති එකා කාපුදෙන්. මොකක්ද ඒකෙන් පැත්තක ඉන්න උන්ට ඇති වෙන ප්‍රශ්නේ.:confused:
    ඔයාගේ මොළේ කචල් වැනි අවිහිංසාවාදී ප්‍රකාශ මම නොසලකා හරින්නම්:rolleyes:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    දැන් අනිත් අයට මස් මාළු කන්න එපා කියන්න ඔයාට තියෙන අයිතිය මොකක්ද?
    ඒක එක එක පුද්ගලයාගේ පුද්ගලික තීරණයක්. සතුන් මරන්නේ නැතුව ආහාරයට ගන්න විදිහක් නෑනේ? සතුන් මරන්නේ ආහාර උදෙසා බොහොමවිට ලංකාවේ. බිලි පුජා වගේ දේවල් තහනම් කරනවානම් කමක් නැහැ. ඔය ගොල්ලෝ සතුන් මරණ එක තහනම් කරන එකට නීති ගෙන්න කිව්වත් මස් මාළු කන එකට විරුද්ධව නීති ගේන්න කිව්වත් ඒකෙන් ඇති වෙන්නේ එකම ප්‍රතිපලයනේ.

    ඔන්න උඹලගේ දුර්වතාවය. එහෙනම් ඕන කෙනෙක්ට මස් මාලු කන්න කියන්න උඹට තියෙන අයිතිය මොකක්ද ??? ඉල්ලීමක් කරන්න අයිතියක් ඕනේ නෑ. නීති ගෙන ඒමේදී ඒකට ප්‍රායෝගික බවක් තියෙන්න ඕනා මෙතන මස්මාලු විකුණන මිනියට පාඩුවක් වෙන්නේ නෑ ඔහුට ඒක විකුණලා සල්ලි ලැබෙනවා. මස් මාලු කන මිනිහ තමයි වියදම් කරලා ඒවා අරගෙන කන්නේ එතකොට කන මිනිහට තමයි කියන්න ඕන කන්න එපා කියලා. සතුන් මරන මිනිහට තමයි නීති ගේන්න ඕන. සතුන් මරන එක පාලනය කරන්න නීති ගෙන ඒමෙන් මලකුණු කන එක අ‍ඩු වෙනවා නමුත් කැමති කෙනෙකුට ඒවා ගෙනල්ලා කන්න පුලුවන්. දැන් මේ ඔයගොල්ලො ඔයගොල්ලෝ කියලා ඔබතුමා නම් කරන්නේ බෙෘද්ධයොන්වද නැත්තම් සිංහල ජාතියද ??

    ඒ කියන්නේ හලාල් ක්‍රමයට සතුන් මරණ එකට විතරද ඔබ විරුද්ධ? :confused:
    ආහාර පිණිස සත්තු මරණ එකටත් ඔයා විරුද්ධද?
    ආහාර පිණිස සතුන් මරණ එකටත් ඔයා විරුද්ධ නම් :
    බහුතරය බෞද්ධ වූ පමණින් ලංකාවේම සතුන් මරණ එක තහනම් කිරීම වලංගු තර්කයක් වන්නේ කොහමද කියල පැහැදිලි කරනවද? බෞද්ධ අය මස් ගන්නේ නැත්නම් කිරල මැනලා විකුණන්න ඕනේ නැහැනේ.ඒ ගොල්ලන්ට පවක් සිද්ද වෙන්නෙත් නැහැනේ.බෞද්ධ අය ආහාර පිණිස සත්තු මරන්නෙත් නැත්නම් මස් කන්නෙත් නැත්නම් මොකක්ද වෙන බලපෑම ඒගොල්ලන්ට කන එකා කාපුවහම?

    ඕකට කෙටි පිළිතුරයි තියෙන්නේ මේක බහුතරයක් බෙෘද්ධයින් ජීවත් වෙන රට අන්න ඒකයි මොන දේකට සතුන් මැරැවත් ඒක වැරදි.

    so බෞද්ධ අයත් මස් මාළු කනවා ඒත් මස් පිණිස සතුන් මරන්නේ අන්‍යාගමිකයන්?
    :rolleyes:

    ඔව්

    කතෝලික බහුතරයක් සිංහල මචන්. :rolleyes: දැන් උබ කියන්නේ බෞද්ධ අයට විතරද මේ රට ගැන කැක්කුමක් තියෙන්නේ. ඒක පැත්තකින් තියමු. ඒ කරුණ මෙතනට අදාල නැහැනේ .

    බුදු හාමුදුරුවෝ සත්තු මරන්න එපා කියල තියෙනවානම් ඉතින් මරන්න එපා. මස් කන එක ඒ සත්තු මැරීමට මුල් වෙනවනම් ඉතින් එකෙනුත් වැලකුනා නම් ඉවරනේ.

    උඹට ජාතිය මතක් වුන එක හොදයි අන්න ඒ ජාතියට තමයි මමත් කියන්නේ උඹ වගේ එක වෙලාවකට ජාතියත් අනිත් වෙලාවට ආගමත් ගාවගෙන නෙවෙයි බෙෘද්ධයෙක් නෙවෙයි කතෝලිකයෙක් මේ ඉල්ලීව කලත් සිංහලයෙක් වශයෙන් අපි ආඩම්බර වෙනවා. මම මේක කිව්වේ සියලු ජාතීනට මිසක බෙෘද්ධයන්ට විතරක් නෙවෙයි. බුදු හාමුදුරැවෝ තමන්ගේ ද‍හමේ සෑහෙන කරැණූ කියලා තියෙනවා කතෝලික බයිබලයේත් සෑහෙන දෙවල් කියලා තියෙනවා නමුත් හිතන්න කීයෙන් කී දෙනාද ඒ දහමට අනුව ජීවත් වෙන්නේ පෘථග්ජන මිනිසුන් වශයෙන් තමන්ට ලැබෙනවනම් ඒ දෙවල් වෙත ‍යොමු වීම ස්වභාවිකයි ඒ නිසයි ඒ පිළිබදව පාලනයක් ඇති කල යුත්තේ.

    දැන් හරක් මරණ එක තහනම් කරා කියමු, ඊට පස්සේ එළුවෝ ඌරෝ, මාළු මරණ එකත් තහනම් කරන්න ඕනෙද? එතකොට ඇති වෙන ප්‍රතිපලය සමානයිනේ. එහෙම නැත්නම් ඉතින් පිටරටින් ඔක්කොම මස් මාළු වර්ග ගෙන්නන්න වෙනවා, ලංකාවේ සත්තු මරන්න බැරි හින්ද.:confused:

    එතකො‍ට මලකුණු කන්නම ඕනෙනම් ටිකක් සල්ලි වියදම් කරලා අමාරැවෙන් කන්න පුලුවන් ඒක හොදයි

    ලොල්.කතෝලික අයව සුද්ධ කරන්න මට ඇති උවමනාවක් නැහැ. මම කිව්වේ මම ඉන්න ප්‍රදේශය අනුව. ඔයා ඉතින් මුළු රටේම මිනිස්සුන්ගේ ආහාර රටා අධ්‍යනය කරලා තියෙනවනම් හොදයි ඉතින්.ඉතින් කතෝලික අය මස් කනවා. ඒකෙන් මොකක්ද බෞද්ධ අයට ඇති වෙන ගැටලුව? :confused:
    කතෝලික සහ බෞද්ධ දෙගොල්ලම අයිති වෙන්නේ සිංහල. දැන් ඔයා කියනවා වැඩියෙන්ම සත්තු මරන්නේ කතෝලික අයයි මුස්ලිම් අයයි ලු. ඒ උනාට කන්නේ වැඩියෙන්ම කන්නේ කතෝලික අයයි බෞද්ධ අයයිලු.:baffled:
    දැන් කවුරු කාවද සුද්ධ කරන්නේ
    ඔය දත්ත ලබාගත් තැනත් දැම්මනම් ගොඩක් වටිනවා.

    ඔබ ජීවත් වන ප්‍රදේශයේ ඔබ කියන විදිහට මස් මාලු කනවා කියලා දත්ත ලබා ගත්තේ කොතනින්ද කියලා කියන්න මමත් එතකොට මගේ දත්ත ලබා ගත්ත විදිහ කියන්නම්. මම කවුරැත් ශුද්ධ කරන්න ගියේ නෑ උඹ ව‍ගේ එහෙම ගිය තැනක් පෙන්නන්න ඊට පස්සේ කතා කරන්න. කතෝලික නෙවෙයි මොකා මලකුණු කෑවත් මට කමක් නෑ මම කලේ හැමෝටම කරන්න පුලුවන් ඉල්ලීමක් එචිචරයි.

    සතුන් මාළු මරන්නේ ආහාර පිණිස.මස් මාළු කන එක තහනම් නොකෙරුවත් සත්තු මරණ එක තහනම් කරාම ඇති වෙන ප්‍රතිපලේ එක සමානයි කියන එක තේරුම් ගන්න බැරි වීම ගැන මගේ කණගාටුව.

    සත්තු මරන එක ක්‍රමක්‍රමයෙන් තහනම් කල යුතුයි ඒකෙන් කියන්නේ නෑ මලකුණූ කන්න ඕන අයට ඒවා නොකා ඉන්න වෙනවා කියලා ඔවුන්ට මලකුනු කන්න ඕන තරම් වෙනක්‍රම තියෙනවා අන්න ඒ වෙනත් ක්‍රම‍යක් අනුගමනය කරන්න ඒක නොතේරෙන එක ගැන කනගාටුයි.

    ඔය මොන ආගමක්වත් එන්න කලින් ඔයා කියන විදියට සත්තුන්ගේ මළකුණු කාල තමයි මනුස්ස ජාතිය ජීවත් උනේ.:rolleyes:

    ඔබ තාමත් ඒ මිනී මස්කාපු යුගයේ ජීවත් වීම ගැන කනගාටුයි. පරිණාමවාදය කියන්නේ ඒ මිනීමස් කෑම අතඇරලා මිනිසා වඩාත් ශිෂ්ඨාචාර වීමයි ඉතින් මිනීමස් කන මිනිසා තමන්ගේ නුවන වර්ධනය වීමත් සමග ඒක අතඇරියා ක්‍රමක්‍රමයෙන් අනිත් සතුන් කන එකත් අතඇරිය හැකියි.

    අනික තමන් පුද්ගලිකව පිළිපැදිය යුතු දෙයක් නේ මේ නීතියක් ලෙස හැමෝටම බලපාන අයුරින් ගේන්න කියල ඔබ තුමා වැනි කට්ටිය ඉල්ලන්නේ.:rolleyes:
    අනිත් මිනිහ බුදු දහම පිළිපදින හැටි හොයන්න කියල බුදුන් වහන්සේ කියල නැහැනේ. මස් කන්න ඔබ අකමැතිනම් නොකා හිටියම ඉවරයිනේ ප්‍රශ්නේ. ඇයි ඒක අනිත් අය මත බලෙන් පටවන්න හදන්නේ? කන්න කැමති එකා කාපුදෙන්. මොකක්ද ඒකෙන් පැත්තක ඉන්න උන්ට ඇති වෙන ප්‍රශ්නේ.:confused:
    ඔයාගේ මොළේ කචල් වැනි අවිහිංසාවාදී ප්‍රකාශ මම නොසලකා හරින්නම්:rolleyes:

    ඔන්න ආයෙත් ජාතිය ගැන කතා කරපු ඔබතුමා ආගම ගැන කතා කරනවා.මම හිතුවේ කතෝලික දහමේත් තියෙනවා කියලා සතුන් මැරීම හොද නෑ කියලා එහෙම බලන් යනකොට බුදු දහම විතරද ඒ තරම් මානුෂවාදි දහමක් වෙන්නේ. මම ආයුධ අරන් ඇවිත් ‍මස් කන්න එපා කියලා කාගෙවත් බෙල්ලට තිබ්බද අන්න එහෙම කිව්වනම් ඔබේ තර්කය වලංගුයි මම ඉල්ලීමක් කලා සියලු දෙනාගෙන් සතුන්ගේ මල කුනු කන්න එපා කියලා එචිචරයි ඒක තාමත් ඔබ තුමාට නොතේරැනු එක ගැන කණගාටුයි. අනික එසේ කරපු ඉල්ලීමක් සතුන්ගේ මලකුණු කන අය තර්ජනයක් ලෙස වටහාගැනීම පිළිබදව මගේ පුදුම වීමකුත් නෑ
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ඔන්න උඹලගේ දුර්වතාවය. එහෙනම් ඕන කෙනෙක්ට මස් මාලු කන්න කියන්න උඹට තියෙන අයිතිය මොකක්ද ??? ඉල්ලීමක් කරන්න අයිතියක් ඕනේ නෑ. නීති ගෙන ඒමේදී ඒකට ප්‍රායෝගික බවක් තියෙන්න ඕනා මෙතන මස්මාලු විකුණන මිනියට පාඩුවක් වෙන්නේ නෑ ඔහුට ඒක විකුණලා සල්ලි ලැබෙනවා. මස් මාලු කන මිනිහ තමයි වියදම් කරලා ඒවා අරගෙන කන්නේ එතකොට කන මිනිහට තමයි කියන්න ඕන කන්න එපා කියලා. සතුන් මරන මිනිහට තමයි නීති ගේන්න ඕන. සතුන් මරන එක පාලනය කරන්න නීති ගෙන ඒමෙන් මලකුණු කන එක අ‍ඩු වෙනවා නමුත් කැමති කෙනෙකුට ඒවා ගෙනල්ලා කන්න පුලුවන්. දැන් මේ ඔයගොල්ලො ඔයගොල්ලෝ කියලා ඔබතුමා නම් කරන්නේ බෙෘද්ධයොන්වද නැත්තම් සිංහල ජාතියද ??

    මම කොතනද කියල තියෙන්නේ ඕන කෙනෙක්ට මස් මාළු කන්න කියල ? මම කියන්නේ නොකන එකා නොකා ඉදල කන්න ඕනේ එකාට කන්න දෙන්න කියල. දැන් ගෙනල්ල කන්න කියන්නේ කොහෙන්ද?:rolleyes:
    වියදම් කරලා කන්න ඕනේ එකා කෑවට මොකක්ද ඒකෙන වෙන අයට ඇති වෙන ප්‍රශ්නේ?
    ඔයගොල්ලෝ කියල නම් කරේ සතුන් මරණ එක තහනම් කරන්න ඕනේ කියල ඉල්ලන කට්ටියට.

    ඕකට කෙටි පිළිතුරයි තියෙන්නේ මේක බහුතරයක් බෙෘද්ධයින් ජීවත් වෙන රට අන්න ඒකයි මොන දේකට සතුන් මැරැවත් ඒක වැරදි.

    දැන් බෞද්ධ අය විතරද මේ රටේ ජීවත් වෙන්නේ? :rolleyes: ඒක තමා ඉතින් කලින් කිව්වේ මස් කන්න හොඳ නැත්නම්, මස් කන හින්ද සතුන් මැරෙනවනම් තමන් ඒකට අකමැතිනම් තමන් නොකා ඉන්න කියල. ඇයි අනිත් මිනිස්සුන්ගේ බත් පතට ඇගිලි ගහන්න යන්නේ :confused:

    ඔව්

    බෞද්ධ එක්කෙනෙක් කරන මස් කඩයක් මේ රටේ හොයන්නවත් නැහැ ඒ කියන්නේ? :rolleyes:

    උඹට ජාතිය මතක් වුන එක හොදයි අන්න ඒ ජාතියට තමයි මමත් කියන්නේ උඹ වගේ එක වෙලාවකට ජාතියත් අනිත් වෙලාවට ආගමත් ගාවගෙන නෙවෙයි බෙෘද්ධයෙක් නෙවෙයි කතෝලිකයෙක් මේ ඉල්ලීව කලත් සිංහලයෙක් වශයෙන් අපි ආඩම්බර වෙනවා. මම මේක කිව්වේ සියලු ජාතීනට මිසක බෙෘද්ධයන්ට විතරක් නෙවෙයි. බුදු හාමුදුරැවෝ තමන්ගේ ද‍හමේ සෑහෙන කරැණූ කියලා තියෙනවා කතෝලික බයිබලයේත් සෑහෙන දෙවල් කියලා තියෙනවා නමුත් හිතන්න කීයෙන් කී දෙනාද ඒ දහමට අනුව ජීවත් වෙන්නේ පෘථග්ජන මිනිසුන් වශයෙන් තමන්ට ලැබෙනවනම් ඒ දෙවල් වෙත ‍යොමු වීම ස්වභාවිකයි ඒ නිසයි ඒ පිළිබදව පාලනයක් ඇති කල යුත්තේ.

    දැන් ඔයා ඔයාගේ දහමට අනුවද අනිත් මිනිස්සුන්ට කන බොන දේ පිළිබඳව නීති දාන්න එන්නේ. අනිත් අයව පාලනය කරන්න යන්නේ නැතුව තමන් පාලනය කරගත්තනම් කාටවත් ප්‍රශ්නයක් නැහැනේ. පාලනය කර ගන්න ඕනේ එකා පාලනය කරගනී. අනිත් අයට ඒක ප්‍රශ්නයක් වෙන්න බැහැනේ.

    එතකො‍ට මලකුණු කන්නම ඕනෙනම් ටිකක් සල්ලි වියදම් කරලා අමාරැවෙන් කන්න පුලුවන් ඒක හොදයි

    ඒ කියන්නේ කන එකාට කන්නත් නැහැ උබට කන්නේ ඕනේ නැති හින්ද සරලවම කියනවනම් :lol:

    ඔබ ජීවත් වන ප්‍රදේශයේ ඔබ කියන විදිහට මස් මාලු කනවා කියලා දත්ත ලබා ගත්තේ කොතනින්ද කියලා කියන්න මමත් එතකොට මගේ දත්ත ලබා ගත්ත විදිහ කියන්නම්. මම කවුරැත් ශුද්ධ කරන්න ගියේ නෑ උඹ ව‍ගේ එහෙම ගිය තැනක් පෙන්නන්න ඊට පස්සේ කතා කරන්න. කතෝලික නෙවෙයි මොකා මලකුණු කෑවත් මට කමක් නෑ මම කලේ හැමෝටම කරන්න පුලුවන් ඉල්ලීමක් එචිචරයි.

    දැන් ඔයා හරියටම කියනවනේ ලංකාවේ බහුතරය මස් කන්නේ කතෝලික සහ බෞද්ධ අය කියල. මේ පැත්තේ මස් කඩ අනිවාර්යෙන් අරින්නේ ඉරිදට විතරයි. ඒක හින්ද ඉතින් මට කියන්න පුළුවන් මේ පැත්තේ මස් කන්නේ උපරිම දවස් දෙකක් වගේ කියල. දැන් ඔයා හරියටම කොහමද කියන්නේ මස් කඩ කරන කවුරුත් බෞද්ධ අය නෙමේ කියල? ලොල්. සුද්ධ කරන්න ගියේ නැහැ කියන්නේ 20% ක වගේ ජන කොටසක් 70% වගේ ජන කොටසකට ආසන්න ප්‍රමාණයකට හරියන්න සතුන් මරනවලු. එතන දත්ත අතර නොගලපීමක්‌ නැද්ද?

    සත්තු මරන එක ක්‍රමක්‍රමයෙන් තහනම් කල යුතුයි ඒකෙන් කියන්නේ නෑ මලකුණූ කන්න ඕන අයට ඒවා නොකා ඉන්න වෙනවා කියලා ඔවුන්ට මලකුනු කන්න ඕන තරම් වෙනක්‍රම තියෙනවා අන්න ඒ වෙනත් ක්‍රම‍යක් අනුගමනය කරන්න ඒක නොතේරෙන එක ගැන කනගාටුයි.

    වෙන ක්‍රම මොනවද කියල කිව්වනම්.:rolleyes: මස් කන්න එපාලු. මාළු කන්න එපාලු. so කැමැත්ත අකමැත්ත කෙසේ වෙතත් අපි හැමෝම vegetarian diet එකකින් සෑහීමට පත් වෙන්න ඕනේ?

    ඔබ තාමත් ඒ මිනී මස්කාපු යුගයේ ජීවත් වීම ගැන කනගාටුයි. පරිණාමවාදය කියන්නේ ඒ මිනීමස් කෑම අතඇරලා මිනිසා වඩාත් ශිෂ්ඨාචාර වීමයි ඉතින් මිනීමස් කන මිනිසා තමන්ගේ නුවන වර්ධනය වීමත් සමග ඒක අතඇරියා ක්‍රමක්‍රමයෙන් අනිත් සතුන් කන එකත් අතඇරිය හැකියි.

    කවුද මිනී මස් ගැන කියාල තියෙන්නේ?:rolleyes: කවුද මිනී මස් කෑවේ? ආදී මානවය තමන්ගේ වරිගේ උන්වම මරාගෙන කෑවනම් අද මිනිස්සු කියල කොටසක් නැහැනේ. ලොල්. පරිණාමයේදී මානවයාගේ මොලය වර්ධනය වෙන්න පටන් ගත්තේ ගල් ආයුධ වලින් දඩයම් කිරීම ආරම්බ කිරීමත් සමග.නැතුව මස් කන එක නතර කරපු හින්ද නෙමේ. ඔයාගේ පරිණාමවාදය නම් මම අහලම නැති පරිනාමවාදයක්.

    ඔන්න ආයෙත් ජාතිය ගැන කතා කරපු ඔබතුමා ආගම ගැන කතා කරනවා.මම හිතුවේ කතෝලික දහමේත් තියෙනවා කියලා සතුන් මැරීම හොද නෑ කියලා එහෙම බලන් යනකොට බුදු දහම විතරද ඒ තරම් මානුෂවාදි දහමක් වෙන්නේ. මම ආයුධ අරන් ඇවිත් ‍මස් කන්න එපා කියලා කාගෙවත් බෙල්ලට තිබ්බද අන්න එහෙම කිව්වනම් ඔබේ තර්කය වලංගුයි මම ඉල්ලීමක් කලා සියලු දෙනාගෙන් සතුන්ගේ මල කුනු කන්න එපා කියලා එචිචරයි ඒක තාමත් ඔබ තුමාට නොතේරැනු එක ගැන කණගාටුයි. අනික එසේ කරපු ඉල්ලීමක් සතුන්ගේ මලකුණු කන අය තර්ජනයක් ලෙස වටහාගැනීම පිළිබදව මගේ පුදුම වීමකුත් නෑ

    ආයුධ අරන් බෙල්ලට තිබීමත් සියලු දෙනාට වලංගු වෙන පරිදි නීතියෙන් තහනම් කරන්න කියල ඉල්ලන එකේ වැඩි වෙනසක් මම දකින්නේ නැහැ.:rolleyes:
    අයියෝ මේ මාසෙන් මාසෙට සතියෙන් එන ට්‍රෙන්ඩ් මම තර්ජනයක් කියල සලකන්නේ නැහැ.
    මට ප්‍රශ්නේ අනිත් උන්ගේ බත් පතට යන දේවල් උන් කෑමවලට වියදම් කරන හැටි කොහමද වෙනත් කට්ටියකට ගැටළුවක් වෙන්නේ කියල.:nerd:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මොනා කිව්වත් කියන දේ වැටහෙන්නේ නැති හින්ද මේ උපුටගත්ත ලිපිය දාල මම මේ ත්‍රෙඩ් එකෙන් සමු ගන්නවා :nerd::dull:

    අපේ ප්‍රචණ්ඩ අවිහිංසාව / Our violent non-violence

    violence.jpg

    අපේ රටේ මිනිසුන්, විශේෂයෙන් සිංහල බෞද්ධයන් කරන ඇතැම් ක්‍රියා විස්මය ජනක ය.

    සිංහල බෞද්ධයන් මෙහි ලා වෙන් කොට දක්වන්නේ ඔවුන් අන් ජන කොටස්වලට වඩා විශේෂයෙන් හොඳ හෝ නරක හෝ නිසා නොවේ.

    ඔවුන්ගේ නායකයෝ නම් අරුම පුදුම දෙපිටකාට්ටුවෝ ය.

    බඩ පැලෙන කල් මස්, මාළු, කරවල, උම්බලකඩ කෙළින ජනතාවකගේ නායකයෝ වන මොවුහු මතුපිටින් බොරු අවිහිංසාවාදයක් ප්‍රදර්ශනය කරති. මේ අවිහිංසාවාදීහු සිය වාදය ප්‍රදර්ශනය කරන්නේ ඉතා ප්‍රචණ්ඩ ලෙස ය.

    ෂෝ එකට මස්, මාළු නො කන මොවුහු හොරෙන් ඒවා රස කර, කර ගිලිති. මොවුහු මස්, මාළු කන මිනිසුන්ගේ සිත්හි පශ්චාත්තාපයක් ඇති කර, කෑ දේත් හරියට නො දිරවන තත්වයට පත් කර මිනිසුන් ලෙඩ කරති. ඒ අතර, මස්, මාළු කෑම සාමාන්‍ය දෙයක් ලෙස සලකන වෙනත් සංස්කෘතීන්ට අයත් මිනිස්සු හෙළා දකිමින් තමන් උතුම් බව අවධාරණය කරන්නට මහත් වෙහෙසක් ගනිති. සෙස්සන් එය පිළි නො ගන්නා සඳ ඔවුන්ට ‍එරෙහිව ප්‍රචණ්ඩත්වය මුදා හරිති.

    පසුගිය දිනවල මුන්නේස්වරමේ ප්‍රචණ්ඩ හින්දු අභිචාරයක් වූ සත්ව බිලි පූජාවකට එරෙහිව කටයුතු කිරීමේ සංදර්ශනයකට දේශපාලකයෝ පවා කඩා පැන්න හ. සතුන් නිදහස් කිරීම සඳහා මැදිහත් වූ ඇමති මර්වින් සිල්වා ඒ ගැන කතා කරමින් සතුන් මරන මිනිසුන්ගේ අත් කපන බවට ශපථ කළෙ ය. කොහොම ද අවිහිංසාව?

    සිංහල බෞද්ධයෝ ඇත්තෙන්මත් සතුන්ට අනුකම්පා කරති. විශේෂයෙන් ම හරකුන්ට, අලි ඇතුන්ට ඒ අනුකම්පාව යොමු වේ. මස් කෑමෙහි ලොල් වූවෝ පවා සතුන් මැරීමට අකැමැති ය. රහෙත් මරා දුන්නොත් මස් කන්නට ඔවුහු රුසියෝ ය. හරක් මස් කෑම හෙළා දකින ඔවුන්ගේ ජාතික මාංශ ආහාරය කුකුළු මස් ය.

    සිංහල බෞද්ධ ගම් ප්‍රදේශ ආශ්‍රිතව අලි ඇතුන්ට හා වෙනත් වල් සතුන්ට කෑම ඇතුළේ හක්ක පටස් සඟවා කන්නට දී හක්ක පුපුරුවා මරා දමන මිනිස්සු ද සිටිති. අප මේ පිළිබඳ තැබූ සටහනක ප්‍රතිචාර දැක්වූ ඇතැමෙක් කියා තිබුණේ එසේ කරන්නේ ද අන්‍යාගමිකයන් බවයි.

    අලි, ඇතුන් ජීවිත කාලයක් පුරා යදමින් බැඳ වධ දීම ගැන සිංහල බෞද්ධයන්ට පාපී හැඟීමක් නැත. එවැනි කාලකන්නි සතුන් මහා වාසනාවන්තයන් යයි ඔවුහු සලකති.

    කවුරු කොහොම කීවත්, අහිංසාවාදී දහමක් වන බුදු දහමේ බලපෑම නිසා සිංහලයෝ සතුන් මැරීම පිළිකෙව් කරති. එහෙත්, සතුන්ට ලැබෙන අනුකම්පාවෙන් අංශු මාත්‍රයක්වත් හිමි නො වන ජන කොටසක් සිංහලයන්ට අභිමුඛ වෙති. ඒ දෙමළ බස කතා කරන්නෝ ය.

    සිංහල බෞද්ධයෝ මරණීය දණ්ඩනයට ද මහත් ඇල්මක් දක්වති. එය ක්‍රියාත්මක කරන්නැයි නිරතුරු පාලකයන්ගෙන් ඉල්ලා සිටිති. එහෙත්, අළුගෝසු පුරප්පාඩුව පුරවන්නට ඉදිරිපත් නො වෙති.

    කොහොමත්, මේ රටේ මිනී මැරීම සුලබ දෙයකි. වැට ඉන්නට, පොල් ගෙඩියට, රුපියලට-දෙකට පවා මනිස්සු මරා ගනිති. නීතියට පිටින් මිනී මැරීම බලවතුන්ගේ සාමාන්‍ය සම්ප්‍රදායකි. පශ්චාත්තාප නො වෙන මිනීමරුවෝ විශාල පිරිසක් සමාජයේ ගරු සම්භාවනාවට ලක් වී ජීවත් වෙති.

    මෙය ඇත්තෙන් ම ආශ්චර්ය ජනක දෙබිඩිකමකි.

    මෙය ලියන ලේඛකයා ද උපතින් සිංහල බෞද්ධයෙකි. ඔහු සතුන් මරන්නට අකැමැති ය. වෙන කවුරු හෝ මරා දෙන මස් කඩෙන් ගෙනැවිත් උයා රස කර, කර කයි. මෙම සටහන වෙනුවෙන් ඔහුට කිසිදු රාජ්‍ය නො වන සංවිධානයක් හෝ බටහිර බලවේගයක් හෝ මුදල් දෙන්නේ නැත. ඒ නිසා අදහස් දක්වන අය ඔහුගේ පැටිගිරිය හොයන්නට නො වෙහෙසී තමන් ගැන ම හොයනවා නම් මේ සංකීර්ණතාව තේරුම් ගන්නට පුළුවන් ය.

    ලෝකයට විහිළුවක් නො වී ජීවත් වීමට මෙම තේරුම් ගැනීම අත්‍යවශ්‍ය ය.

    Code:
    උපුටා ගැනීම - http://w3lanka.blogspot.com/2011/09/our-violent-non-violence.html
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මම කොතනද කියල තියෙන්නේ ඕන කෙනෙක්ට මස් මාළු කන්න කියල ? මම කියන්නේ නොකන එකා නොකා ඉදල කන්න ඕනේ එකාට කන්න දෙන්න කියල. දැන් ගෙනල්ල කන්න කියන්නේ කොහෙන්ද?:rolleyes:
    වියදම් කරලා කන්න ඕනේ එකා කෑවට මොකක්ද ඒකෙන වෙන අයට ඇති වෙන ප්‍රශ්නේ?
    ඔයගොල්ලෝ කියල නම් කරේ සතුන් මරණ එක තහනම් කරන්න ඕනේ කියල ඉල්ලන කට්ටියට.

    මේ රටේ ජීවත් වෙන පුරවැසියෙක් විදිහට එහෙම ඉල්ලීමක් කරන්න බැරිනම් නොකන එකා නොකා ඉදලා කන එකා කාපන් කියන්න උඹට තියෙන අයිතිය මොකක්ද. ඔව් ඔව් ඕක තමයි මේ මිනිස්සුන්ට වෙලා තියෙන ශාපය තමාට හොදයිනම් අනිත් එවුන්ට ඕන දෙයක් වෙයන් කියලා හිතන් ඉන්න එක. ඕන කෙනෙක්ට හොද දෙයක් කරන්න කියලා ඉල්ලන එක වැරැද්දක්ද ඒකට තරහ යන්නේ ඔය මලකුණු නොකා ඉන්න බැරි උන්ට මිස ඒ පිළිබද සත්‍ය වශයෙන් හිතන්න පුලුවන් කෙනෙකුට නෙවෙයි.

    දැන් බෞද්ධ අය විතරද මේ රටේ ජීවත් වෙන්නේ? :rolleyes: ඒක තමා ඉතින් කලින් කිව්වේ මස් කන්න හොඳ නැත්නම්, මස් කන හින්ද සතුන් මැරෙනවනම් තමන් ඒකට අකමැතිනම් තමන් නොකා ඉන්න කියල. ඇයි අනිත් මිනිස්සුන්ගේ බත් පතට ඇගිලි ගහන්න යන්නේ :confused:

    ඇයි අනිත් මිනිස්සු‍න්ගේ කෑම එකේ තියෙන්නේ මස් මාලු විතරද. එහෙනම් ඒකට බත් පත කියන්න බෑනේ මාංශ පත කියලා තමයි කියන්න තියෙන්නේ. ප්‍රශ්නෙ තියෙන්නේ අපි නොකා හිටියා කියලා සතුන් මැරෙන එක නැතිවෙයිද ??? අන්න ඒක නිසයි අපි නොකනවා වගේම අනිත් අයගෙනුත් ඉල්ලීමක් කලේ මස් මාලු කන එක ටික ටික අඩු කරන්න කියලා.

    බෞද්ධ එක්කෙනෙක් කරන මස් කඩයක් මේ රටේ හොයන්නවත් නැහැ ඒ කියන්නේ? :rolleyes:

    මම ඉස්සෙල්ලා එකපාරටම ඔව් කියලා උත්තරයක් දුන්නේ ඔබ ඒ ප්‍රශ්නෙට හරි පිලිතුරක් නොදී ආයෙත් ඔබගේ සිතුවිල්ලක් මෙතැන්ට ගෙනැල්ලා අතඇරිය හින්දා මම මුලින්ම කිව්වේ මේ රටේ වැඩියෙන්ම සතුන් මරන‍්නේ (මස් කඩ කාරයෝ) මුස්ලිම් සහ කතෝලිකයින් කියලා මම කිව්වද ඔවුන් පමණයි සතුන් මරන්නේ කියලා ඒත් ඔබතුමා ඒකවත් තේරැම් ගත්තේ නෑ. පිලිගන්නවද මේ රටේ වැ‍ඩියෙන්ම සත්තු මරන්නේ මුස්ලිම් සහ කතෝලිකයින් බව

    දැන් ඔයා ඔයාගේ දහමට අනුවද අනිත් මිනිස්සුන්ට කන බොන දේ පිළිබඳව නීති දාන්න එන්නේ. අනිත් අයව පාලනය කරන්න යන්නේ නැතුව තමන් පාලනය කරගත්තනම් කාටවත් ප්‍රශ්නයක් නැහැනේ. පාලනය කර ගන්න ඕනේ එකා පාලනය කරගනී. අනිත් අයට ඒක ප්‍රශ්නයක් වෙන්න බැහැනේ. ඒ කියන්නේ කන එකාට කන්නත් නැහැ උබට කන්නේ ඕනේ නැති හින්ද සරලවම කියනවනම් :lol:

    ඔන්න ආයෙත් දහමක් ඇදලා ගත්තා මම කිවිවේ සිංහල ජාතියට. එහෙනම් මේ ලෝකෙට මේ රටවල් වලට නීති පද්ධතියක් ඕනෙ නෑනේ. තමන් කැමති දේ තමන් කරගෙන ඉන්න එකනේ ඇත්තේ තමන්ව තමන් පාලනය කරගත්තම ඇතිනෙ. ඕවා නිකන් කියමන් විතරයි ප්‍රායෝගිකව වැදගත්කමක් නෑ.

    දැන් ඔයා හරියටම කියනවනේ ලංකාවේ බහුතරය මස් කන්නේ කතෝලික සහ බෞද්ධ අය කියල. මේ පැත්තේ මස් කඩ අනිවාර්යෙන් අරින්නේ ඉරිදට විතරයි. ඒක හින්ද ඉතින් මට කියන්න පුළුවන් මේ පැත්තේ මස් කන්නේ උපරිම දවස් දෙකක් වගේ කියල.

    මට හිනා යනවා මචං උඹ ඔය තර්ක ගොඩනගන විදිහ දැක්කම. ඇයි එතකොට උඹලගේ මිනිස්සු උඹලගේ පැත්තේ සීමා මායිම් වලින් පිට යන්නේ නැද්ද උඹලා ජීවත් වෙන්නේ ලොකු තාප්පයක් ගහගෙන ලංකාවේ අනිත් ප්‍රදේශ වලින් වෙන් වෙලාද ????

    දැන් ඔයා හරියටම කොහමද කියන්නේ මස් කඩ කරන කවුරුත් බෞද්ධ අය නෙමේ කියල?
    ලොල්.

    ඕකට උත්තරේ දීලා තියෙනවා ඒක නැවත බලන්න. මම කියපු විදිහට වැඩියෙන්ම සතුන් මරන්නේ කතෝලික සහ මුස්ලිම් වරැ ඒක ඔබටම ඔප්පු කරගන්න පුලුවන් (ඔබතුමාට ඔය ප්‍රදේශයෙන් එලියට එන්න පුලුවන්නම්) ලංකාවේ ඕනම ප්‍රදේශයක ගිහින් මස් ක‍ඩයකට ගිහින් බලන්න.

    සුද්ධ කරන්න ගියේ නැහැ කියන්නේ 20% ක වගේ ජන කොටසක් 70% වගේ ජන කොටසකට ආසන්න ප්‍රමාණයකට හරියන්න සතුන් මරනවලු. එතන දත්ත අතර නොගලපීමක්‌ නැද්ද?

    ඔන්න ආයෙත් ඔබතුමාගේ නොදන්න කම. දත්ත හරියටම ගැලපෙනවා මොකද එක මිනිහෙක් මරන්නේ එක මාලුවෙක් නෙවෙයි එක මිනිහෙක් මරන්නේ එක හරකෙක් නෙවෙයි මේ ප්‍රමාණය (නිවැරදිවම අපිට 20% කියන්න බෑ)ගත්තම ඔවුන් කරන්නේ මස් වෙළදාම ඔවුන් විශාල වශයෙන් ඉල්ලුමට සැපයුම ලබා දෙනවා ඒ කියන්නේ නිශ්පාදකයා සුලුතරයක් පරිභෝජකයා බහුතරයක්. උඹට උදාහරණයක් දුන්නොත් අපේ රටේ වී වගා කරන්නේ කී දෙනාද නමුත් ඒ අස්වැන්න කී දෙනෙක් පරිභෝජනය කරනවද

    වෙන ක්‍රම මොනවද කියල කිව්වනම්.:rolleyes: මස් කන්න එපාලු. මාළු කන්න එපාලු. so කැමැත්ත අකමැත්ත කෙසේ වෙතත් අපි හැමෝම vegetarian diet එකකින් සෑහීමට පත් වෙන්න ඕනේ?

    පිටරටින් ගෙන්වලා කන්න පුලුවන් මලකුනු කන්නම ඕන අය තමන්ම සතෙක් හදාගෙන මරාගෙන කන්න පුලුවන් තව ක්‍රම ඕනෙද. එතකොට ඔබතුමා බයවෙන්න ඕනෙ නෑ ඔබතුමාට vegetarian වෙන්න ඕනෙ නෑ

    කවුද මිනී මස් ගැන කියාල තියෙන්නේ?:rolleyes: කවුද මිනී මස් කෑවේ? ආදී මානවය තමන්ගේ වරිගේ උන්වම මරාගෙන කෑවනම් අද මිනිස්සු කියල කොටසක් නැහැනේ. ලොල්. පරිණාමයේදී මානවයාගේ මොලය වර්ධනය වෙන්න පටන් ගත්තේ ගල් ආයුධ වලින් දඩයම් කිරීම ආරම්බ කිරීමත් සමග.නැතුව මස් කන එක නතර කරපු හින්ද නෙමේ. ඔයාගේ පරිණාමවාදය නම් මම අහලම නැති පරිනාමවාදයක්.

    ඔබතුමා ආයෙත් නොදන්නා කම ප්‍රදර්ශණය කලා මිනිසාගේ මුල්ම පුරැක් වෙච්ච ග්‍රෝත්‍ර වෙනත් ග්‍රෝත්‍ර වල අයගේ මස් තමයි කෑවේ (පරිණාමවාද‍යේ මුල්ම යුග ගැන කියවන්න) ඊට පස්සේ නොයෙකුත් සතුන්ගේ මස් කන්න පටන් ගත්තා ඒකෙන් කි‍යවෙන්නේ නෑ ඔවුන් මස් විතරක් කෑවා කියන එක ඔවුන් ගස්වැල් වල ගෙඩි කොල වර්ගත් ආහාර වලට ගත්තා. එහෙම තමයි ක්‍රමක්‍රමයෙන් දියුනු වෙමින් ආවේ.

    ආයුධ අරන් බෙල්ලට තිබීමත් සියලු දෙනාට වලංගු වෙන පරිදි නීතියෙන් තහනම් කරන්න කියල ඉල්ලන එකේ වැඩි වෙනසක් මම දකින්නේ නැහැ.:rolleyes:
    අයියෝ මේ මාසෙන් මාසෙට සතියෙන් එන ට්‍රෙන්ඩ් මම තර්ජනයක් කියල සලකන්නේ නැහැ.
    මට ප්‍රශ්නේ අනිත් උන්ගේ බත් පතට යන දේවල් උන් කෑමවලට වියදම් කරන හැටි කොහමද වෙනත් කට්ටියකට ගැටළුවක් වෙන්නේ කියල.:nerd:

    එහෙනම් ඉතින් අද මේ ලෝකෙ උඹට ඉන්නත් බෑ මොකද මේ ලෝකේ ඒ ඒ රටවල් වලට නීති පද්ධතීන් තියෙනවා ලංකාවෙත් තියෙනවා ඒවා අර ආගම මේ ආගම කියලා නෑ හැමෝම පිලිපදින්න ඕනේ ඒ වගේම සමහර දේවල් නීතියේ නැති වුනත් සදාචාරාත්මක ලෙස අපි ඒවා වලින් වැලකිලා ඉන්නවා. උඹ අරාබි රටකට ගිහින් උෘරැ මස් ඉල්ලුවොත් මොකද වෙන්නේ. හින්දු භක්තික ගමකට ගිහින් ගව මස් ඉල්ලුවොත් මොකද වෙන්නේ උඹ කියනවද මේක මගේ සල්ලි වලින් මම කන්නේ ඒක නිසා මම කනවා කියලා.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මොනා කිව්වත් කියන දේ වැටහෙන්නේ නැති හින්ද මේ උපුටගත්ත ලිපිය දාල මම මේ ත්‍රෙඩ් එකෙන් සමු ගන්නවා :nerd::dull:

    අපේ ප්‍රචණ්ඩ අවිහිංසාව / Our violent non-violence

    violence.jpg

    අපේ රටේ මිනිසුන්, විශේෂයෙන් සිංහල බෞද්ධයන් කරන ඇතැම් ක්‍රියා විස්මය ජනක ය.

    සිංහල බෞද්ධයන් මෙහි ලා වෙන් කොට දක්වන්නේ ඔවුන් අන් ජන කොටස්වලට වඩා විශේෂයෙන් හොඳ හෝ නරක හෝ නිසා නොවේ.

    ඔවුන්ගේ නායකයෝ නම් අරුම පුදුම දෙපිටකාට්ටුවෝ ය.

    බඩ පැලෙන කල් මස්, මාළු, කරවල, උම්බලකඩ කෙළින ජනතාවකගේ නායකයෝ වන මොවුහු මතුපිටින් බොරු අවිහිංසාවාදයක් ප්‍රදර්ශනය කරති. මේ අවිහිංසාවාදීහු සිය වාදය ප්‍රදර්ශනය කරන්නේ ඉතා ප්‍රචණ්ඩ ලෙස ය.

    ෂෝ එකට මස්, මාළු නො කන මොවුහු හොරෙන් ඒවා රස කර, කර ගිලිති. මොවුහු මස්, මාළු කන මිනිසුන්ගේ සිත්හි පශ්චාත්තාපයක් ඇති කර, කෑ දේත් හරියට නො දිරවන තත්වයට පත් කර මිනිසුන් ලෙඩ කරති. ඒ අතර, මස්, මාළු කෑම සාමාන්‍ය දෙයක් ලෙස සලකන වෙනත් සංස්කෘතීන්ට අයත් මිනිස්සු හෙළා දකිමින් තමන් උතුම් බව අවධාරණය කරන්නට මහත් වෙහෙසක් ගනිති. සෙස්සන් එය පිළි නො ගන්නා සඳ ඔවුන්ට ‍එරෙහිව ප්‍රචණ්ඩත්වය මුදා හරිති.

    පසුගිය දිනවල මුන්නේස්වරමේ ප්‍රචණ්ඩ හින්දු අභිචාරයක් වූ සත්ව බිලි පූජාවකට එරෙහිව කටයුතු කිරීමේ සංදර්ශනයකට දේශපාලකයෝ පවා කඩා පැන්න හ. සතුන් නිදහස් කිරීම සඳහා මැදිහත් වූ ඇමති මර්වින් සිල්වා ඒ ගැන කතා කරමින් සතුන් මරන මිනිසුන්ගේ අත් කපන බවට ශපථ කළෙ ය. කොහොම ද අවිහිංසාව?

    සිංහල බෞද්ධයෝ ඇත්තෙන්මත් සතුන්ට අනුකම්පා කරති. විශේෂයෙන් ම හරකුන්ට, අලි ඇතුන්ට ඒ අනුකම්පාව යොමු වේ. මස් කෑමෙහි ලොල් වූවෝ පවා සතුන් මැරීමට අකැමැති ය. රහෙත් මරා දුන්නොත් මස් කන්නට ඔවුහු රුසියෝ ය. හරක් මස් කෑම හෙළා දකින ඔවුන්ගේ ජාතික මාංශ ආහාරය කුකුළු මස් ය.

    සිංහල බෞද්ධ ගම් ප්‍රදේශ ආශ්‍රිතව අලි ඇතුන්ට හා වෙනත් වල් සතුන්ට කෑම ඇතුළේ හක්ක පටස් සඟවා කන්නට දී හක්ක පුපුරුවා මරා දමන මිනිස්සු ද සිටිති. අප මේ පිළිබඳ තැබූ සටහනක ප්‍රතිචාර දැක්වූ ඇතැමෙක් කියා තිබුණේ එසේ කරන්නේ ද අන්‍යාගමිකයන් බවයි.

    අලි, ඇතුන් ජීවිත කාලයක් පුරා යදමින් බැඳ වධ දීම ගැන සිංහල බෞද්ධයන්ට පාපී හැඟීමක් නැත. එවැනි කාලකන්නි සතුන් මහා වාසනාවන්තයන් යයි ඔවුහු සලකති.

    කවුරු කොහොම කීවත්, අහිංසාවාදී දහමක් වන බුදු දහමේ බලපෑම නිසා සිංහලයෝ සතුන් මැරීම පිළිකෙව් කරති. එහෙත්, සතුන්ට ලැබෙන අනුකම්පාවෙන් අංශු මාත්‍රයක්වත් හිමි නො වන ජන කොටසක් සිංහලයන්ට අභිමුඛ වෙති. ඒ දෙමළ බස කතා කරන්නෝ ය.

    සිංහල බෞද්ධයෝ මරණීය දණ්ඩනයට ද මහත් ඇල්මක් දක්වති. එය ක්‍රියාත්මක කරන්නැයි නිරතුරු පාලකයන්ගෙන් ඉල්ලා සිටිති. එහෙත්, අළුගෝසු පුරප්පාඩුව පුරවන්නට ඉදිරිපත් නො වෙති.

    කොහොමත්, මේ රටේ මිනී මැරීම සුලබ දෙයකි. වැට ඉන්නට, පොල් ගෙඩියට, රුපියලට-දෙකට පවා මනිස්සු මරා ගනිති. නීතියට පිටින් මිනී මැරීම බලවතුන්ගේ සාමාන්‍ය සම්ප්‍රදායකි. පශ්චාත්තාප නො වෙන මිනීමරුවෝ විශාල පිරිසක් සමාජයේ ගරු සම්භාවනාවට ලක් වී ජීවත් වෙති.

    මෙය ඇත්තෙන් ම ආශ්චර්ය ජනක දෙබිඩිකමකි.

    මෙය ලියන ලේඛකයා ද උපතින් සිංහල බෞද්ධයෙකි. ඔහු සතුන් මරන්නට අකැමැති ය. වෙන කවුරු හෝ මරා දෙන මස් කඩෙන් ගෙනැවිත් උයා රස කර, කර කයි. මෙම සටහන වෙනුවෙන් ඔහුට කිසිදු රාජ්‍ය නො වන සංවිධානයක් හෝ බටහිර බලවේගයක් හෝ මුදල් දෙන්නේ නැත. ඒ නිසා අදහස් දක්වන අය ඔහුගේ පැටිගිරිය හොයන්නට නො වෙහෙසී තමන් ගැන ම හොයනවා නම් මේ සංකීර්ණතාව තේරුම් ගන්නට පුළුවන් ය.

    ලෝකයට විහිළුවක් නො වී ජීවත් වීමට මෙම තේරුම් ගැනීම අත්‍යවශ්‍ය ය.

    Code:
    උපුටා ගැනීම - http://w3lanka.blogspot.com/2011/09/our-violent-non-violence.html

    ඔබතුමාත් දැන් බෙෘද්ධයින්ට පහර ගැසීමට පටන් අරගෙන වගෙයි. ඔය ලිපියේ අන්තිමට සදහන් පරිදි කිසිම සංකීර්ණතාවයක් නොමැත අනික ඒ ලිපිය ලියා ඇත්තේ ‍සතුන්ගේ මලකුණු මුදල් දී අනුභව කරන අන්‍යආගමිකයෙක් බවටනම් සැක නැත. ප්‍රශ්නය මේ හැම දෙනාටම බෙෘද්ධයින්වම පෙනීමයි. දේශපාල‍කයෝ ගත්තොත් ලංකාවේ සියලු දේශපාලකයින් ‍බෙෘද්ධ වේ
    මස් කන්නන් ගත්තොත් ඔවුන් සියලු දෙනා බෙෘද්ධයින්ය. මරා දුන් මල කුනු කන්න බෙෘද්ධයෝ රැසියෝලු එතකොට අනිත් ආගම් වල එවුන් සතුන් ඒ වෙලාවේ මරාගෙනම කනවද එහෙම නැත්තම් මරා ඇති මලකුනු ගෙනත් පිළිකුලෙන් අහක බලාගෙන කනවද :P:P???

    මේ රටේ ෂෝ එකට මස් මාලු කන්නේ බෙෘද්ධයින් විතරද ?? වැටඉන්නට පොල් ගෙඩියට මිනීමරාගන්නේ බෙෘද්ධයින් විතරද ??

    නමුත් එක දෙයක් කීමට ඇත ජාත්‍යන්තරයෙන් මේ රටට බලපෑම් එල්ල වනවිට මේ රට විදේශික කොලණියක් පත් කිරීමට සැරසෙන විට ඔය කිසිම නිවටයෙක් නැත. මලකුනු කමින් හෝ එවිට ඒ වෙනුවෙන් ඉදිරිපත් ‍වන්නේ බෙෘද්ධයින් පමණකි. අනිත් එවුන් මුදල් දී මලකුණු කා දමමින් අපි කන්නේ ‍අපේ සල්ලි වලින් උඹලට මොකදැයි අසමින් ගෙවල් තුලට වී ඉබි යතුරැ දමා ගනී.
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ඔබතුමා ආයෙත් නොදන්නා කම ප්‍රදර්ශණය කලා මිනිසාගේ මුල්ම පුරැක් වෙච්ච ග්‍රෝත්‍ර වෙනත් ග්‍රෝත්‍ර වල අයගේ මස් තමයි කෑවේ (පරිණාමවාද‍යේ මුල්ම යුග ගැන කියවන්න) ඊට පස්සේ නොයෙකුත් සතුන්ගේ මස් කන්න පටන් ගත්තා ඒකෙන් කි‍යවෙන්නේ නෑ ඔවුන් මස් විතරක් කෑවා කියන එක ඔවුන් ගස්වැල් වල ගෙඩි කොල වර්ගත් ආහාර වලට ගත්තා. එහෙම තමයි ක්‍රමක්‍රමයෙන් දියුනු වෙමින් ආවේ

    :lol::lol::lol:
    Are you sure mate? Mekata adala muluashryak denna puluwanda?
     
    heartbeatz

    Member
    Apr 5, 2011
    418
    16
    0
    මොනා කිව්වත් කියන දේ වැටහෙන්නේ නැති හින්ද මේ උපුටගත්ත ලිපිය දාල මම මේ ත්‍රෙඩ් එකෙන් සමු ගන්නවා :nerd::dull:

    අපේ ප්‍රචණ්ඩ අවිහිංසාව / Our violent non-violence

    violence.jpg

    අපේ රටේ මිනිසුන්, විශේෂයෙන් සිංහල බෞද්ධයන් කරන ඇතැම් ක්‍රියා විස්මය ජනක ය.

    සිංහල බෞද්ධයන් මෙහි ලා වෙන් කොට දක්වන්නේ ඔවුන් අන් ජන කොටස්වලට වඩා විශේෂයෙන් හොඳ හෝ නරක හෝ නිසා නොවේ.

    ඔවුන්ගේ නායකයෝ නම් අරුම පුදුම දෙපිටකාට්ටුවෝ ය.

    බඩ පැලෙන කල් මස්, මාළු, කරවල, උම්බලකඩ කෙළින ජනතාවකගේ නායකයෝ වන මොවුහු මතුපිටින් බොරු අවිහිංසාවාදයක් ප්‍රදර්ශනය කරති. මේ අවිහිංසාවාදීහු සිය වාදය ප්‍රදර්ශනය කරන්නේ ඉතා ප්‍රචණ්ඩ ලෙස ය.

    ෂෝ එකට මස්, මාළු නො කන මොවුහු හොරෙන් ඒවා රස කර, කර ගිලිති. මොවුහු මස්, මාළු කන මිනිසුන්ගේ සිත්හි පශ්චාත්තාපයක් ඇති කර, කෑ දේත් හරියට නො දිරවන තත්වයට පත් කර මිනිසුන් ලෙඩ කරති. ඒ අතර, මස්, මාළු කෑම සාමාන්‍ය දෙයක් ලෙස සලකන වෙනත් සංස්කෘතීන්ට අයත් මිනිස්සු හෙළා දකිමින් තමන් උතුම් බව අවධාරණය කරන්නට මහත් වෙහෙසක් ගනිති. සෙස්සන් එය පිළි නො ගන්නා සඳ ඔවුන්ට ‍එරෙහිව ප්‍රචණ්ඩත්වය මුදා හරිති.

    පසුගිය දිනවල මුන්නේස්වරමේ ප්‍රචණ්ඩ හින්දු අභිචාරයක් වූ සත්ව බිලි පූජාවකට එරෙහිව කටයුතු කිරීමේ සංදර්ශනයකට දේශපාලකයෝ පවා කඩා පැන්න හ. සතුන් නිදහස් කිරීම සඳහා මැදිහත් වූ ඇමති මර්වින් සිල්වා ඒ ගැන කතා කරමින් සතුන් මරන මිනිසුන්ගේ අත් කපන බවට ශපථ කළෙ ය. කොහොම ද අවිහිංසාව?

    සිංහල බෞද්ධයෝ ඇත්තෙන්මත් සතුන්ට අනුකම්පා කරති. විශේෂයෙන් ම හරකුන්ට, අලි ඇතුන්ට ඒ අනුකම්පාව යොමු වේ. මස් කෑමෙහි ලොල් වූවෝ පවා සතුන් මැරීමට අකැමැති ය. රහෙත් මරා දුන්නොත් මස් කන්නට ඔවුහු රුසියෝ ය. හරක් මස් කෑම හෙළා දකින ඔවුන්ගේ ජාතික මාංශ ආහාරය කුකුළු මස් ය.

    සිංහල බෞද්ධ ගම් ප්‍රදේශ ආශ්‍රිතව අලි ඇතුන්ට හා වෙනත් වල් සතුන්ට කෑම ඇතුළේ හක්ක පටස් සඟවා කන්නට දී හක්ක පුපුරුවා මරා දමන මිනිස්සු ද සිටිති. අප මේ පිළිබඳ තැබූ සටහනක ප්‍රතිචාර දැක්වූ ඇතැමෙක් කියා තිබුණේ එසේ කරන්නේ ද අන්‍යාගමිකයන් බවයි.

    අලි, ඇතුන් ජීවිත කාලයක් පුරා යදමින් බැඳ වධ දීම ගැන සිංහල බෞද්ධයන්ට පාපී හැඟීමක් නැත. එවැනි කාලකන්නි සතුන් මහා වාසනාවන්තයන් යයි ඔවුහු සලකති.

    කවුරු කොහොම කීවත්, අහිංසාවාදී දහමක් වන බුදු දහමේ බලපෑම නිසා සිංහලයෝ සතුන් මැරීම පිළිකෙව් කරති. එහෙත්, සතුන්ට ලැබෙන අනුකම්පාවෙන් අංශු මාත්‍රයක්වත් හිමි නො වන ජන කොටසක් සිංහලයන්ට අභිමුඛ වෙති. ඒ දෙමළ බස කතා කරන්නෝ ය.

    සිංහල බෞද්ධයෝ මරණීය දණ්ඩනයට ද මහත් ඇල්මක් දක්වති. එය ක්‍රියාත්මක කරන්නැයි නිරතුරු පාලකයන්ගෙන් ඉල්ලා සිටිති. එහෙත්, අළුගෝසු පුරප්පාඩුව පුරවන්නට ඉදිරිපත් නො වෙති.

    කොහොමත්, මේ රටේ මිනී මැරීම සුලබ දෙයකි. වැට ඉන්නට, පොල් ගෙඩියට, රුපියලට-දෙකට පවා මනිස්සු මරා ගනිති. නීතියට පිටින් මිනී මැරීම බලවතුන්ගේ සාමාන්‍ය සම්ප්‍රදායකි. පශ්චාත්තාප නො වෙන මිනීමරුවෝ විශාල පිරිසක් සමාජයේ ගරු සම්භාවනාවට ලක් වී ජීවත් වෙති.

    මෙය ඇත්තෙන් ම ආශ්චර්ය ජනක දෙබිඩිකමකි.

    මෙය ලියන ලේඛකයා ද උපතින් සිංහල බෞද්ධයෙකි. ඔහු සතුන් මරන්නට අකැමැති ය. වෙන කවුරු හෝ මරා දෙන මස් කඩෙන් ගෙනැවිත් උයා රස කර, කර කයි. මෙම සටහන වෙනුවෙන් ඔහුට කිසිදු රාජ්‍ය නො වන සංවිධානයක් හෝ බටහිර බලවේගයක් හෝ මුදල් දෙන්නේ නැත. ඒ නිසා අදහස් දක්වන අය ඔහුගේ පැටිගිරිය හොයන්නට නො වෙහෙසී තමන් ගැන ම හොයනවා නම් මේ සංකීර්ණතාව තේරුම් ගන්නට පුළුවන් ය.

    ලෝකයට විහිළුවක් නො වී ජීවත් වීමට මෙම තේරුම් ගැනීම අත්‍යවශ්‍ය ය.

    Code:
    උපුටා ගැනීම - http://w3lanka.blogspot.com/2011/09/our-violent-non-violence.html
    :D
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ayio na oyata :)

    කණගාටුයි සමහර අයට වගේ ඔබතුමාටත් ඇත්ත කියනකොට හිනා යනඑක. ආ ඔබ අහලා තිබ්බනේ මේ මිනී මස් කන්නන් පිළිබද ඉතින් ඇයි පරිණාමවාදය පිළිබද ගොතක් අරන් කියවන්නේ නැත්තේ මේ දවස් වල BMICH එකේ Book Fair එකත් තියෙනවා.:lol::lol::lol: ආහ් තව ආතර් සී ක්ලාක් මහත්තයා ලියපු රාමා පොතෙත් ඔය ගැන තියෙනවා
     
    Last edited: