ahala thiyena ekakata uththara denna bari nam lokuwata damme ahawal ekatada ?oka ahapan machan oka livwa ekkenagen, ubata link ekath ekkama deela thiyenawa gaththa thana![]()
siraj wagema thama ubath
ahala thiyena ekakata uththara denna bari nam lokuwata damme ahawal ekatada ?oka ahapan machan oka livwa ekkenagen, ubata link ekath ekkama deela thiyenawa gaththa thana![]()

පැටියා;11026676 said:යාලුවා සත්තු මරන එක අකුසලයක්. ඒත් ඔයාගෙ අකුසල මීටර් එක වැරදියි.
අපි මස් කෑවහම පවු. ඒක අපි දැන දැනම කරන්නේ.
පවු කියලා දැන දැනත් ඇයි අපි එක කරන්නේ මචන්.

පවුකාරකමටනේ![]()

බඩජාරිකමට / පෙරේතකමට .

පැටියා;11026840 said:එතකොට කවුද හරි, කාටද අපි බනින්නේපවුකාරකමටනේ![]()
ලපයා;11026896 said:මොන මස් කැවත් පව පවමයි, සියලු මස් නොකාසිටිය හැකි නම් වඩාත් හොදයි.... නමුත් ගවයා යනු මිනිසාට ඉතා සමීප සතෙකි. දැන් අම්මලා දරුවන්ට මව්කිරි දෙන්නේ ඉතා ටික කාලයයි, ඊට පස්සේ දරුවන්ගේ කිරි මව වන්නේ ගවදෙනයි...බඩගින්නට කිරි නොබීව දරුවන් මේ ලෝකයේ නොමැත.
මෙසේ එළකිරි බොන දරුවන් ඉන් පසු ගවමස් කන්නේ නම් ඒ දරුවන්ට කුසගින්නට කිසිම දෙයක් නැති නම් තම මව මරා කනු නොඅනුමානය......?
එක නිසා තමයි ඉස්සර පරම්පරාවද වඩා දැන් ඉන්න උන් හරක් වඩා කරන්නේ .
කිරිටික බිල ඔහොමනම් ? කිරිත් බිල දවසගානේ අහිංසක සතවත් මරාගෙන කැවම ආයේ අහන්න දෙයක් නැහැ කරන්නෙම කියන්නෙම හරක් වඩා තමා.
ඕනේ තරම් උදාහරණ එලකිරියේම තියන්නේ .