ලෝකයේ මිනිසුන්ට නවානූවක් රොග හැදෙන්න ගත්තෙ ගවමස් කන්න ගත් දා ඉදලා කියලයි ආයුරිවේදයේ උගන්වන්නේ.කොහොමස් සත්ව මස් මිනිසාට අගුනයි/නොහොබී.එබදු මිනිසුන් දෙවියන් පවා පිලිකුල් කරයි.කිසිම ගුනයක්/දහමක් එබදු හිත්වල නොවැඩේ.මස් රසට ලොල් වුනා කියන්නේ කිසිම දෙයක් ඇත්ත විදිහට(ඒ කියන්නෙ තවත් සතෙක්ගේ මස් සමානයි මුලකුනක්/සසර තම නෑයෙක්/සමහර විට බෝදිසත්වයෙක් වෙන්නත් බැරි නෑ) දකින්න බැරි මෝඩ මිනිසෙක් කියන එකයි.