හරක් මස් නිසා වලියක්..🤦‍♂️

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,063
    34,591
    113
    සුද්දගෙ රටේ ඉඳලා බීෆ් කන්න බැරි වෙජිටේරියන් ඩස්ප බේසිකයින් ටික ආපහු ඩස්ප දේශයටම ඩිපෝට් කරා නම් අමාරුව හොඳ වෙයි
     
    • Like
    Reactions: NRTG and neyohk

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    ඒත් බන් යුරෝපෙ වැටෙනව කියන්නෙ ලංකාව වගෙ රටවලට පුකෙන් යන්න වෙන්නෙ
    ටෙක්නොලජි පැත්තෙන් හැම එකක්ම ආවෙ එහෙන්, ඉන්දියන් උන් උනත් ඒව බලාගෙන මොඩිෆිකේෂන් කරනව මිස අලුතින් දෙයක් කරන්නෙ නෑනෙ

    කොහොම කෑගැහුවත් සුද්දො බුද්ධිමත් කියල උන් වැඩවලින් පෙන්නල තියෙනව
    දුබුරුහම තියෙන උන් බොරුවට පම්පෝරි ගහනව විතරයි
    යුරෝපෙනුත් රටවල් දෙක තුනක් විතරයි වැදගත්. එන්ගලන්තෙ කියන්නෙ යුරෝපෙ නෙවේනෙ. කාලෙකදි උන් හිටියෙ යුදකාමී යටත් කරගැනීමේ මානසිකත්වයක. ඒ කාලෙදි උන්ගෙ ජාන සංස්කෘති ආගම් ලෝකේ පුරා පැතිරුනා. ඒක උන්ටම එපා වෙලා දැන් ඉන්නෙ ගෙදරට ඇවිල්ලා ඇරලා ගියත් ගුඩ් බායි කම් අගේන් කියන මානසිකත්වෙක. පොතේ හැටියට වෙනවා නම් උන්ගෙ ජානත් සංස්කුතියත් ආගමත් හැකිලී හැකිලී නැති වෙන්න ඕනේ. ඒක වෙනකොට පුදුම වෙන්න එපා.
     
    • Like
    Reactions: NRTG and neyohk

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,281
    21,193
    113
    19122.jpeg
     
    • Like
    Reactions: NRTG and neyohk

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    උඹලට දැන් හිතාගන්න පුළුවන්ද ලංකාවේ මිනිස්සුන්ට බීෆ් කන්න ඵපා කරේ කාගේ බලපෑමෙන්ද කියලා...😃👈

    ඉන්දියාව, දර්මපාල කාරයා

    මුල්ම කාලේ ගත්තොත් අසෝක කාරයත් කරේ දර්මෙන් කියල රටවල් මතවාදීමය ආක්‍රමණයක්.
     
    • Like
    Reactions: NRTG

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    ඒත් බන් යුරෝපෙ වැටෙනව කියන්නෙ ලංකාව වගෙ රටවලට පුකෙන් යන්න වෙන්නෙ
    ටෙක්නොලජි පැත්තෙන් හැම එකක්ම ආවෙ එහෙන්, ඉන්දියන් උන් උනත් ඒව බලාගෙන මොඩිෆිකේෂන් කරනව මිස අලුතින් දෙයක් කරන්නෙ නෑනෙ

    කොහොම කෑගැහුවත් සුද්දො බුද්ධිමත් කියල උන් වැඩවලින් පෙන්නල තියෙනව
    දුබුරුහම තියෙන උන් බොරුවට පම්පෝරි ගහනව විතරයි
    uba elakiri buwek ban, mamath ohommai hithuwe (habai religion wise nan dakke na)
     
    • Like
    Reactions: Wadakaru and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    ඔතනට තම්බියෙකුත් සෙට් උනානම් ඌත් පොර්ක් එපා කියලත් අරුන්ට නෙළයි. රෙස්ටුරන්ට් එකට නැව් ගුටි පුජාවක් බලන්න තිබුනා 😋