365 * 35 = 12775බලනු 365 වැඩිකර 35 යොදලා
365 * 35 = 12775බලනු 365 වැඩිකර 35 යොදලා
කැල් එක නැතුවද හැදුවෙ?365 * 35 = 12775
යුරෝපෙනුත් රටවල් දෙක තුනක් විතරයි වැදගත්. එන්ගලන්තෙ කියන්නෙ යුරෝපෙ නෙවේනෙ. කාලෙකදි උන් හිටියෙ යුදකාමී යටත් කරගැනීමේ මානසිකත්වයක. ඒ කාලෙදි උන්ගෙ ජාන සංස්කෘති ආගම් ලෝකේ පුරා පැතිරුනා. ඒක උන්ටම එපා වෙලා දැන් ඉන්නෙ ගෙදරට ඇවිල්ලා ඇරලා ගියත් ගුඩ් බායි කම් අගේන් කියන මානසිකත්වෙක. පොතේ හැටියට වෙනවා නම් උන්ගෙ ජානත් සංස්කුතියත් ආගමත් හැකිලී හැකිලී නැති වෙන්න ඕනේ. ඒක වෙනකොට පුදුම වෙන්න එපා.ඒත් බන් යුරෝපෙ වැටෙනව කියන්නෙ ලංකාව වගෙ රටවලට පුකෙන් යන්න වෙන්නෙ
ටෙක්නොලජි පැත්තෙන් හැම එකක්ම ආවෙ එහෙන්, ඉන්දියන් උන් උනත් ඒව බලාගෙන මොඩිෆිකේෂන් කරනව මිස අලුතින් දෙයක් කරන්නෙ නෑනෙ
කොහොම කෑගැහුවත් සුද්දො බුද්ධිමත් කියල උන් වැඩවලින් පෙන්නල තියෙනව
දුබුරුහම තියෙන උන් බොරුවට පම්පෝරි ගහනව විතරයි
කැල් ඔන නැ මට මෙව හදන්න මම හදන්නෙ google එකෙ ගහලකැල් එක නැතුවද හැදුවෙ?
උඹලට දැන් හිතාගන්න පුළුවන්ද ලංකාවේ මිනිස්සුන්ට බීෆ් කන්න ඵපා කරේ කාගේ බලපෑමෙන්ද කියලා...![]()
uba elakiri buwek ban, mamath ohommai hithuwe (habai religion wise nan dakke na)ඒත් බන් යුරෝපෙ වැටෙනව කියන්නෙ ලංකාව වගෙ රටවලට පුකෙන් යන්න වෙන්නෙ