හරක් මස් නිසා වලියක්..🤦‍♂️

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,163
    17,071
    113
    🇬🇧ඵංගලන්තේ..😬

    Some Indians went to eat at Abbasin restaurant in Sheffield, England. Their sentiments were hurt after seeing beef items on the menu.

    It's england not India. England police need to give them good treatment.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    උඹලට දැන් හිතාගන්න පුළුවන්ද ලංකාවේ මිනිස්සුන්ට බීෆ් කන්න ඵපා කරේ කාගේ බලපෑමෙන්ද කියලා...😃👈
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    apoo punjab ewwo nan biwwata passe nan epaama wenava,,,, waliyatamai enne

    meka muslim case ekak nemei ne , meka awilla punjab case ekak (ultra level sikh ewwo + Ultra level hindu Vs. against beef eating people) but for something they dont have a issue with christians or jews they have this problem with muslims, (fact - most beef consumption indian state is kerala , despite having hindu extremist)
    ------ Post added on Jan 6, 2025 at 11:06 AM
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මර්ගයා මර්ගයා..

    හැබැයි සුදුකමිස කාරයාට නම් හොඳ ඩිනර් එකක් හම්බ වුනා.දත් ටික පුකෙන් එන්නම
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    උඹලට දැන් හිතාගන්න පුළුවන්ද ලංකාවේ මිනිස්සුන්ට බීෆ් කන්න ඵපා කරේ කාගේ බලපෑමෙන්ද කියලා...😃👈
    රට බංකොලොත් කරේ කවුද කියලා උසාවි තීන්දුවක් දීලත් තාම ඒක තේරුම් ගන්න තරම්වත් මොළයක් නැති දාර තැරියන් ගහණයක් වෙසෙන රටක. අවුරුදු 100කට කලින් වෙච්ච දේවල් කොහොමත් තේරුම් ගන්න බෑ.
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    රට බංකොලොත් කරේ කවුද කියලා උසාවි තීන්දුවක් දීලත් තාම ඒක තේරුම් ගන්න තරම්වත් මොළයක් නැති දාර තැරියන් ගහණයක් වෙසෙන රටක. අවුරුදු 100කට කලින් වෙච්ච දේවල් කොහොමත් තේරුම් ගන්න බෑ.
    ado mulu ratama pakistanyak ban, hitha ganna baha, supirima law ekak thiyena minissu gana maara widihata hithana (poddak righty ratak) mehema hikila giya kiyanne ,
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    ado mulu ratama pakistanyak ban, hitha ganna baha, supirima law ekak thiyena minissu gana maara widihata hithana (poddak righty ratak) mehema hikila giya kiyanne ,
    ඕකුන්ට ඔය පල දෙන්නෙ නොදියුණු අහිංසක රටවල් කොල්ලකාලා වහල් සේවයේයට ගන්නකොට ඒ මිනිස්සු මැරෙන්න කලින් තියපු විලාප වල ශාපේ. මම නම් කැමතියි ඕකුන්ට ඔහොම වෙනවට. මම හිතුවෙ ඩස්පයො ගේමක් ගහවි කියලා. ඒත් හම්බයො ඉස්සර උනා. අවුලක් නෑ. කවුරු කරත් හොඳ දෙයක් නම් හොඳයි කියන්න ඕනේ.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    හරක් මස් කන්න බෑ..හරක් මරලා ඒ මස් export කරලා ලෝකෙන්ම 2 වෙන්න පුළුවන්...ෆකේ ලොජික්.🤣🤣

    wievR6m.png
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රට බංකොලොත් කරේ කවුද කියලා උසාවි තීන්දුවක් දීලත් තාම ඒක තේරුම් ගන්න තරම්වත් මොළයක් නැති දාර තැරියන් ගහණයක් වෙසෙන රටක. අවුරුදු 100කට කලින් වෙච්ච දේවල් කොහොමත් තේරුම් ගන්න බෑ.
    Hell Yeah Yes GIF by CBS
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ඕකුන්ට ඔය පල දෙන්නෙ නොදියුණු අහිංසක රටවල් කොල්ලකාලා වහල් සේවයේයට ගන්නකොට ඒ මිනිස්සු මැරෙන්න කලින් තියපු විලාප වල ශාපේ. මම නම් කැමතියි ඕකුන්ට ඔහොම වෙනවට. මම හිතුවෙ ඩස්පයො ගේමක් ගහවි කියලා. ඒත් හම්බයො ඉස්සර උනා. අවුලක් නෑ. කවුරු කරත් හොඳ දෙයක් නම් හොඳයි කියන්න ඕනේ.
    ඒත් බන් යුරෝපෙ වැටෙනව කියන්නෙ ලංකාව වගෙ රටවලට පුකෙන් යන්න වෙන්නෙ
    ටෙක්නොලජි පැත්තෙන් හැම එකක්ම ආවෙ එහෙන්, ඉන්දියන් උන් උනත් ඒව බලාගෙන මොඩිෆිකේෂන් කරනව මිස අලුතින් දෙයක් කරන්නෙ නෑනෙ

    කොහොම කෑගැහුවත් සුද්දො බුද්ධිමත් කියල උන් වැඩවලින් පෙන්නල තියෙනව
    දුබුරුහම තියෙන උන් බොරුවට පම්පෝරි ගහනව විතරයි