හරක් මස්

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
මෙයින් එක් කරුණක් හෝ පිළිගැන්වූ මස් මාලු පිළිබඳව අදාළ වේ නම් එබඳු දෑ නොවැළඳිය යුතුය.

ආයෙත් දැම්ම මගුල හෑල්ලක්. ඔබතුමා දිග හෑලි කියෙව්වට ඒකෙ හරි තේරුම නෙවෙයිනෙ ඔලුවට ගන්නෙ. මෙතන කියන්නෙ පිළිගැන්වූ කියල. තමන් ගිහින් මිළදී ගන්නව කියල නෙවෙයි. මම මුල මැද අග හොදට බුද්ධියෙන් විමසලයි කතා කරන්නෙ. තමන් මස් කන්න ඕනවට ඒක ලබාගන්න එක වෙනයි. දානයකට භික්ෂූන් වහන්සේ නමකට පිරිනමපුවාම වළඳන එක වෙනයි.:no:
 
Last edited:

prabash06

Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    අනික සත්තු වර්ග 10ක් විතරක් කන්න එපා කියල මොන බුදුදහමෙද තිබ්බෙ?
    බුද්ධාගම විකෘති කරන කතා ඔව්ව. දස අකැප වස්තුව ගැනද මේ කියන්නෙ?
    :no:


    බුද්ධාගම විකෘති කරන කතා ඔව්ව