මම හරක් මස් කන්නෙ නෑ.නමුත් කුකුල් මස්,ඌරු මස්,මාලු කනවා.හරක් මස් කෑමට විරුද්ධ වෙන අයගෙන් බහුතරයක් වෙන මස් වර්ගයක් හෝ අඩුතරමින් මාලු හරි කනවා.බහුතරයක් හරක් මස් නොකෑමට හේතුව ලෙස කියන්නේ හරකාගෙන් ජීවිත කාලය පුරාම වැඩ අරගෙන මරනව කියන එකයි.ඉස්සර එහෙම උනාට දැන් හරකුන්ගෙන් වැඩ ගන්නවා බොහොම අඩුයි.ඒ සඳහා දැන් නවීන යන්ත්ර භාවිතා කරනවා. මගේ ප්රෂ්නය මේකයි.හරක් මරනවාට විරුද්ධ වෙන අය අනික් සත්තු (මාලු ඇතුලුව ) මරනවාට විරුද්ධ වෙන්නෙ නැත්තෙ ඇයි උන්ට මරනයේ වේදනාව දැනෙන්නෙ නැද්ද? ඔබේ අදහස් කියන්න.
මෙය හරක් මස් කෑමට පෙලඹවීමක් නොවන බව සලකන්න.
මෙය හරක් මස් කෑමට පෙලඹවීමක් නොවන බව සලකන්න.

ඒ උනාට සමහර ඉන්දියන් උන් හරකගෙ මොළේ,ඇස් හිටං කනවා..කන්නේ නැත්තේ උගේ කුර විතරයි.

අනික ඒවගේ මිමි වලින් සතෙක්ගේ ජීවිත්වීමේ අයිතිය ගැන තීරණය කරන්න අපිට තියෙන අයිතිය මොකක්ද? 