
happapu un tamai ballo wela ipadenneAccident එකක් වෙන හැම වෙලාවකම කොහෙ හරි ඉඳන් එතනට බල්ලෙක් එනවා නේ. මේ video එකෙත් ඉන්නවා.
![]()
අඩු ගානෙ මිනිස්සු පාර පනිනකන් ඉන්න බෑ..දැන් ඉතිං සමහර අය කියයි වැරදීමකින් කියලා.වෙන රටවල පාරේ පේමන්ට් ඵකේ ගිය කෙනෙක් ගෙ අතේ සයිඩ් කන්ණාඩිය වැදුනත් වාහනේ ඵළවන ඵකා තමා වැරදි.

Accident එකක් වෙන හැම වෙලාවකම කොහෙ හරි ඉඳන් එතනට බල්ලෙක් එනවා නේ. මේ video එකෙත් ඉන්නවා.
![]()

ඒ උන්ගෙ මනුස්ස කම බන්.Accident එකක් වෙන හැම වෙලාවකම කොහෙ හරි ඉඳන් එතනට බල්ලෙක් එනවා නේ. මේ video එකෙත් ඉන්නවා.
![]()
Threeweel brothersla thami wedima hadissi karayo, saha bayke kattiya.Avunath vishashayen wheel kattiya thamai kodesi nethuwa minissunta pihitata enne.
නෑ බන් ඌ පදික බල්ලෙක්. පාර මාරුවෙනගමන් හිටියෙ කහ ඉරෙන්.
අතන කලබලේ නිසා උට අවුල්ගියා යන්න තියන ගමනත් අමතක උනා.
මේ වයසට වාහන එලවන්න හොඳද මම අහන්නේප්රවීණ රංගන ශිල්පී විජේරත්න වරකාගොඩ මහතා (86) පදවමින් සිටි වාහනයට දැරියක හා මවක හැපී තුවාල ලැබීමේ සිදුවීමක් පසුගිය සිකුරාදා වාර්තාවී තිබේ. මෙම සිදුවීම සිදුව ඇත්තේ කළුබෝවිල රෝහල ඉදිරිපිටදීය.
Mekada danne na?

බ්‍රේක් එක වෙනුවට ඇක්සලරේටරේ පෑගිලා වගේමේ වයසට වාහන එලවන්න හොඳද මම අහන්නේ![]()
වයසට ගියාමත් පොඩි උන් වගේ වෙනවනෙ සංවේදන වැඩ කරන්නේ නැතුව යනව හරිනං වාහන එළවීම තහනං කරන්න ඕනබ්රේක් එක වෙනුවට ඇක්සලරේටරේ පෑගිලා වගේ
වයසට ගියාමත් පොඩි උන් වගේ වෙනවනෙ සංවේදන වැඩ කරන්නේ නැතුව යනව හරිනං වාහන එළවීම තහනං කරන්න ඕන
මව රථයේ වැදී විසිවී වැටී තිබේ. දියණිය රථයට යටවී පදයකට දැඩි හානිවී ඇත.හොඳ වෙලාවට පොඩි එකාට මුකුත් උනේ නෑ එහෙම උනානන් එහෙම ඉතින් ඔය වයස හිරේ තපින්න පුලුවන් වයසක්ද??![]()
![]()
අනිවා මේක වෙන්න ඕන.නාකිය ගුලියක් කාලද දන්නෙ නෑ හිටියේ.ප‍්‍රවීණ රංගන ශිල්පී විජේරත්න වරකාගොඩ මහතා (86) පදවමින් සිටි වාහනයට දැරියක හා මවක හැපී තුවාල ලැබීමේ සිදුවීමක් පසුගිය සිකුරාදා වාර්තාවී තිබේ. මෙම සිදුවීම සිදුව ඇත්තේ කළුබෝවිල රෝහල ඉදිරිපිටදීය.
Mekada danne na?
shok wenawa ban. anika baya hithenawa wate un gahai kiyala. muta nam dora arinnawath idak na. wena ekek wahanawa.වාහනේ එකා බහින්නේවත් නෑනේ![]()