හරක් වගේ හැසිරුණු පොලීසිය
යුනිෆෝර්ම් එකටත් ලැජ්ජයි, හරක් වගේ...
ඊයේ අභියාචනාධිකරණයෙන් ෆොන්සේකා මහතාගේ අභියාචනය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව අධිකරණයෙන් පිටතට පැමිණි සරත් ෆොන්සේකා මහතාට මාධ්‍යට අදහස් ප්‍රකාශ කිරීමට තොප්පි සෙල්ලම් කරන පොලීසිය ඉඩ දුන්නේ නැත.
මීහරක් රැල සේ "මෙහෙන් දාගන්න" "මෙහෙන් දාගන්න" ලෙස කෑගහන ආකාරයෙන්ම මොලයක් ඇති ජනතාවට තෙරුම් යන්නේ ඒ වදන් ෆොන්සේකා මහතා ප්‍රකාශ කරන දේවල් වලට බාධා ඇති කිරීමට කියන වදන් බවයි.
මේකද පොලීසියේ රාජකාරිය?
පොලීසිය වෙනදාට වඩා මහ පිළිකුල් අන්දමින් හැසිරුනේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට මාධ්‍යට අදහස් ප්‍රකාශ කිරීම අවහිර කිරීමටයි. එහිදී ෆොන්සේකා මහතා "මෝඩයෝ කෑගහනවා ගණන් ගන්න එපා, යුනිෆෝර්ම් එකටත් ලැජ්ජයි, හරක් වගේ" යනුවෙන්ද සඳහන් කළා.
ෆොන්සේකා මහතා පැවසු සමහර දේවල් පැහැදිලිව අසුනේ නැත.
Source: RealGossipLanka.com