රට හරක් නෙවෙයි, ලංකාවේ හරක් බලාගන්න ඕනි නම් මුංගේ රැස්වීමක් බලපල්ලා
ගොන් උට්ට්ටල
අපි මැතිවරණය රැස්වීම් නවත්වන්නේ නෑ.. ජනාධිපති-අගමැති නැවැත්වූයේ කොරෝනාට බයවෙලා..ගොන් උට්ට්ටල
July 13, 2020 at 3:00 pm | lanka C news
තම පක්ෂය විසින් පවත්වන මැතිවරණ ප්‍රචාරක රැලි නතර නොකරන බව ජාතික ජන බලවේගය අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නතර කර ඇත්තේ ජනාධිපති සහ අගමැති සහභාගී රැස්වීම් පමණක් බව ද ඒ ඔවුනට කොරෝනා වැළඳුණු ඇතැයි බියෙන් විය හැකි බව ද ඔහු පැවසීය.
