හරක් මහත්තයා
ඔන්න අපේ වතිලගේ සීයාගේ ගම් පළාත අපේ අය දන්නවනේ
ඉතින් ඔය පැත්තේ අයගේ ප්‍රධාන අදායම් මාර්ගයක් තමයි කිරි පට්ටි පාලනය . දැන් අපේ මේ වතිලගේ මහා ගෙදරත් තිබුන ලොකු හරක් පට්ටියක් (කකුල් හතරේ එවුන් හරිද )
ඉතින් හරකුන්ගේ ඔක්කොම වැඩ කරන්නේ වතිලගේ සීයාම තමයි. ඉතින් සියා හරකුන්ගේ සිංචන කාලය එහෙම ඔක්කොම දන්නවා හොදට.
හැබැයි සියට පොඩි ප්‍රස්නයක් තිබුණා ඒ තමයි සියා වැඩියෙන්ම ආදරේ කරන සුදු වැස්සිට පැටියෙක් නැති එක . ඉතින් මේක සියා සීයාගේ යාලුවෙකුට දවසක් කිව්වා . එතකොට ඒ ලොක්ක කිව්වා
මේ අර අල්ලපු ගමේ පශු වෛද්‍ය කාර්යාලයේ ඉන්න හරක් මහත්තයට කියන්න එය ඕකිට පැටියෙක් ලැබෙන්න මොනවා හරි කරලා දෙයි කියල.
සියත් මේක අහල සන්තෝසෙන් එදාම අල්ලපු ගමේ පශු වෛද්‍ය කාර්යාලයට ගිහින් හරක් මහත්තයා හම්බවෙලා විස්තරේ කිව්වා . පස්සේ හරක් මහත්තයත් හරි අපි උත්සහයක් දාල බලමු. මම හෙට උදේ 10 වෙනකොට එන්නම් කියල සීයාගේ ඇඩ්රස් එකත් අහගත්තා.
ඉතින් ඔන්න සියා එදා උදේ වස්සිව නාවලා එහෙම තිබ්බ ඇයි හැම තැනම මේකිත් ගොම ගාගනනේ . ගෙදර කාටවත් ගාලෙ එහා පැත්තට යන්න තහනමුත් කොළ
ඔන්න එතකොටම අර හරක් මහත්තයත් ආවා . අ මහත්තයා වෙලාවටම ආවා නේද . ඔන්න මම වැස්සිව උදේම නාවලා ගාලෙ එහා පැත්තේ ගැට ගැහුවා
(හැබැයි සියට කෘතීම සිංචනය ගැන මේ ලෝකේ දැනීමක් නැහැ )
ම්ම් අ... මම මහත්තයට ලේසි වෙන්න කොලොම්බු කැටයකුත් එතනම තිබ්බ. බිත්තියේ ඇනයකුත් ගහල තියෙන්නේ
අ මේක අහපු ගමන් මහත්තයා ඇහුව ඇයි උන්නැහේ මට කොලොම්බු කැටයකුයි බිත්තියේ ඇනයකුයි ගැහුවා කිව්වා පහසුවට
ඉතින් සියා මෙහෙම කිව්වා
මහත්තයෝ මෙකි උස වැඩියිනේ ඒකයි කොලොම්බ
බිත්තියේ ඇනේ ගැහුවේ මහත්තයාගේ කලිසම ගලවල එල්ලන්න කියල
කොහොමද අපේ අතිලයාගේ සීයාගේ අයිඩියා පොඩ්ඩ

Last edited: