හරක්_200ක් දවසට මරණ කොළඹ මිනිස්සු

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    හරක්_200ක් දවසට මරණ කොළඹ මිනිස්සු

    අවුරුද්දකට හරක් මස් කිලෝ 7300000 කන කොළඹ මිනිස්සු

    20030822-51__1491884244_58.153.226.192.jpg

    කොළඹ නගර සීමාව තුළ දිනකට මස්‌ සඳහා ගවයන් 200 ක්‌ ඝාතනය කරනු ලබන බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා. ඒ අනුව දළ වශයෙන් කිලෝ විසිදහසක්‌ දිනක පරිභෝජනය සඳහා වෙළෙඳපොළට නිකුත් කෙරෙනවා.

    ඒ අනුව වසරක් තුළ එළ ගවයින් 73000ක් කොළඹ නගර සභා සීමාව තුළ මරා දැමෙනවා. ඉන් බලාපොරොත්තු වන මස් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් හැත්තෑතුන් ලක්ෂයක් (7300000) ක්

    මෙම මස් වෙළඳපොළට නිකුත් කෙරෙන්නේ කොළඹ මහ නගර සභාවේ පශූ වෛද්‍ය නිලධාරියාගේ අනුමැතිය ඇතිවය.

    nethnews
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කුකුල්ලු ඔයවගේ විසිතිස් ගුණයක් මරනව ඇති :oo:

    තම්බි විතරක් නෙමෙයිනේ හරක් මස් කන්නේ.අපේ සිංහලුත් හොරාට හරක් මස් ගිලිනවා.මගේ යාළුවෙක් ඉන්නවා ඌ හරක් මස් ඩෙවල් නැත්නම් බොන්නෙත් නැහැ.:lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තම්බි විතරක් නෙමෙයිනේ හරක් මස් කන්නේ.අපේ සිංහලුත් හොරාට හරක් මස් ගිලිනවා.මගේ යාළුවෙක් ඉන්නවා ඌ හරක් මස් ඩෙවල් නැත්නම් බොන්නෙත් නැහැ.:lol:

    අපේ ගමේ හරක් මස් කඩයක් දාල පස්සේ උද්ගෝෂණයක් තිබුන ඕක අයින් කරන්න කියල. උද්ගොශනේ හිටපු කෙනෙක් අපේ ගෙදර දුවන් ආව අක්කේ වතුර එකක් දෙන්නකෝ කියාගෙන. අපේ අම්මත් විස්තර ඇහුව මොකෝ මේ පැත්තේ ඔයා ටිකක් ඈත නේද මෙච්චර දුර ආවේ උද්ගෝෂනෙට සහභාගී වෙන්නමද කියල. උන්දැ කියපි නෑ අක්කේ හරක් මස් ටිකක් ගන්න කියල ආවේ එනකොට හාමුදුරුවෝ ගමේ අයත් එක්ක කඩේ වහන්න කියල උද්ගෝෂණයක් මමත් ඒ හින්ද උද්ගොෂනෙට සෙට් උනා කියල. :baffled:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    අපේ ගමේ හරක් මස් කඩයක් දාල පස්සේ උද්ගෝෂණයක් තිබුන ඕක අයින් කරන්න කියල. උද්ගොශනේ හිටපු කෙනෙක් අපේ ගෙදර දුවන් ආව අක්කේ වතුර එකක් දෙන්නකෝ කියාගෙන. අපේ අම්මත් විස්තර ඇහුව මොකෝ මේ පැත්තේ ඔයා ටිකක් ඈත නේද මෙච්චර දුර ආවේ උද්ගෝෂනෙට සහභාගී වෙන්නමද කියල. උන්දැ කියපි නෑ අක්කේ හරක් මස් ටිකක් ගන්න කියල ආවේ එනකොට හාමුදුරුවෝ ගමේ අයත් එක්ක කඩේ වහන්න කියල උද්ගෝෂණයක් මමත් ඒ හින්ද උද්ගොෂනෙට සෙට් උනා කියල. :baffled:

    haha patta ooi :lol:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    තම්බි විතරක් නෙමෙයිනේ හරක් මස් කන්නේ.අපේ සිංහලුත් හොරාට හරක් මස් ගිලිනවා.මගේ යාළුවෙක් ඉන්නවා ඌ හරක් මස් ඩෙවල් නැත්නම් බොන්නෙත් නැහැ.:lol:

    Sinhalunta harak mas kanna thahanmda? Ey ethakota anith mas? maalu? Budhdhagame koheda kiyala thiyenne harak mas kanna epa, anith mas keewata kamak ne kiyala?
     
    lol
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224

    me dawas wala thiyena scene eke widiyata nam ona mas jathiyak kewa kiyala aulak nehe neda? :rolleyes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    තම්බි විතරක් නෙමෙයිනේ හරක් මස් කන්නේ.අපේ සිංහලුත් හොරාට හරක් මස් ගිලිනවා.මගේ යාළුවෙක් ඉන්නවා ඌ හරක් මස් ඩෙවල් නැත්නම් බොන්නෙත් නැහැ.:lol:

    mamath kanawa ban ona uttahk habeyi gedarata genella uyala kala nam neha.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Sinhalunta harak mas kanna thahanmda? Ey ethakota anith mas? maalu? Budhdhagame koheda kiyala thiyenne harak mas kanna epa, anith mas keewata kamak ne kiyala?

    දැන් කවුද කිව්වේ හරක් මස් සිංහලුන්ට කන්න හොද නැහැ කියලා මම එහෙම කිව්වද?:lol:උබට ඕනනම් හරකෙක් ගෙදර ගෙනල්ලා කෑල්ල කෑල්ල කපාගෙන කාපන්.මට මොකෝ.:rolleyes::rofl:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    umbath kanawada,party ekakata ,indala hitala bonna set unoth wage vitaryi ban mama kanne tremak neha .

    නිතරම කන්නේ නැහැ බන්.ඉස්සර මම කඩෙන් කෑවේ.එතකොට නම් සතියකට තුපාරක් විතර බත් එක්ක බීෆ් බිස්ටේක් ලොකු පෙත්තක් ගන්නවා.මම කන හෝටලේ පීරිසි වල බීෆ් බිස්ටේක් පෙත්තක් ගානේ තියලා තියෙනවා ළූණු පෙත්තක්,අමු මිරිස් කරලක් එහෙම උඩින් තියලා.දැක්කහම ගන්න හිතෙනවා ඉතින්.:Dහැබැයි ඉතින් කුකුල් මස් කනවට වඩා සේෆ්ටි බීෆ්,මාළු ,එළු මස් එහෙම කන එක.කුකුල්මස් වල තනිකරම තියෙන්නේ වස බන්.:growl: