හරක්_200ක් දවසට මරණ කොළඹ මිනිස්සු
කොළඹ නගර සීමාව තුළ දිනකට මස් සඳහා ගවයන් 200 ක් ඝාතනය කරනු ලබන බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා. ඒ අනුව දළ වශයෙන් කිලෝ විසිදහසක් දිනක පරිභෝජනය සඳහා වෙළෙඳපොළට නිකුත් කෙරෙනවා.
ඒ අනුව වසරක් තුළ එළ ගවයින් 73000ක් කොළඹ නගර සභා සීමාව තුළ මරා දැමෙනවා. ඉන් බලාපොරොත්තු වන මස් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් හැත්තෑතුන් ලක්ෂයක් (7300000) ක්
මෙම මස් වෙළඳපොළට නිකුත් කෙරෙන්නේ කොළඹ මහ නගර සභාවේ පශූ වෛද්‍ය නිලධාරියාගේ අනුමැතිය ඇතිවය.
nethnews

හැබැයි ඉතින් කුකුල් මස් කනවට වඩා සේෆ්ටි බීෆ්,මාළු ,එළු මස් එහෙම කන එක.කුකුල්මස් වල තනිකරම තියෙන්නේ වස බන්.
හම්ම.මම නම් අදමයි දන්නෙත්.තැන්ක්ස්+