මම ගව මස් නෙමෙයි මොන මසක්වත් කන්නෙ නැහැ.. හැබැයි උඹ ගවයා ගැන විතරක් කතා කරපු එක වැරදියි.. අනිත් සත්තුන්ට පණක් නෙමෙයිද තියෙන්නෙ.. ඌරො, එළුවො, කුකුල්ලු, මාලු.. ඔය හැම එකෙක් ගැනම කතා කරපන්.. උන්ටත් මේ ලෝකෙ ජීවත් වෙන්න අයිතිය තියෙනවා.. කියපන් ඒ මස් මාලු කන එවුන්ටත් කන්න එපා කියලා.. හරක් මස් විතරක් කන්න එපා කියන්නැතුව.. අනික ඔය වගේ ත්රේඩ් එකක් දැම්මෙ රෙප් බලාපොරොත්තුවෙන් නම් ඒක නොදා හිටියා නම් ඔයිට වඩා හොදයි කියලා හිතෙනවා.. ලියන දෙයක් තමන්ගෙ හිතට එකඟව හදවතින්ම එන වදන් වලින් ලියපන්.. රෙප් බලාපොරොත්තුවෙන් මේ වගේ දේවල් දාන්න එපා බං.. ලිපිය කාටත් වැදගත් උනා නම් කියන්න ඕන නැහැ අනිවාර්යෙන්ම රෙප් දෙනවා..
උඹට ජය!

උඹට ජය!


