හරකා තෝ ඔවි ඔවි තෝ බුද්ධිමතුන්ට

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම ගව මස් නෙමෙයි මොන මසක්වත් කන්නෙ නැහැ.. හැබැයි උඹ ගවයා ගැන විතරක් කතා කරපු එක වැරදියි.. අනිත් සත්තුන්ට පණක් නෙමෙයිද තියෙන්නෙ.. ඌරො, එළුවො, කුකුල්ලු, මාලු.. ඔය හැම එකෙක් ගැනම කතා කරපන්.. උන්ටත් මේ ලෝකෙ ජීවත් වෙන්න අයිතිය තියෙනවා.. කියපන් ඒ මස් මාලු කන එවුන්ටත් කන්න එපා කියලා.. හරක් මස් විතරක් කන්න එපා කියන්නැතුව.. අනික ඔය වගේ ත්‍රේඩ් එකක් දැම්මෙ රෙප් බලාපොරොත්තුවෙන් නම් ඒක නොදා හිටියා නම් ඔයිට වඩා හොදයි කියලා හිතෙනවා.. ලියන දෙයක් තමන්ගෙ හිතට එකඟව හදවතින්ම එන වදන් වලින් ලියපන්.. රෙප් බලාපොරොත්තුවෙන් මේ වගේ දේවල් දාන්න එපා බං.. ලිපිය කාටත් වැදගත් උනා නම් කියන්න ඕන නැහැ අනිවාර්යෙන්ම රෙප් දෙනවා..:yes:

    උඹට ජය!
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    munta puduma kekkumak thiyanne harak gena
    ey ithing mung okkoma harakne
    munge jaathiya maranakota kohomath munta kekkumak thiyannepe
    ඉතින් මචෝ ඒක උඹට ගැටලුවක්ද.. අපිටනේ කැක්කුම තියෙන්නෙ.. ගවයා ගැන විතරක් නෙමෙයි හැම සතෙක් ගැනම, හැම මිනිහෙක් ගැනම කැක්කුම තියෙනවා.. මොකද අපිට හිතක් පපුවක් කියලා දෙයක් තියෙන නිසා.. අපි වේදනාව කියන්නෙ මොකක්ද කියලා දන්න නිසා.. එහෙම නැති එවුන් අම්මා තාත්තා උනත් මරාගෙන කනවා..


    rep අවශ්‍ය ව ඇත
    රෙප් ගත්තා කියලා උඹට ලැබෙන්නෙ මොනවද..? :oo:



    rep දුන්නොත් ගන්නවා යකෝ කෙල්ලන්ගෙ රෙද්දවල් වලට
    rep තොග පිටින් මේ වගෙ වැදගත් එකකට rep නෑ ඔබ බුද්ධිමතෙක්ද :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    බෞද්ධයින් නැගිටිවි ශ්‍රී ලංකාවෙන් ගව ඝාතනය නැති කරමු


    ලංකාවෙන් විතරක් නෙමෙයි ඔය සත්ව ඝාතන ලෝකෙන්ම තුරන් වෙනවා නම් හොදයි.. ඒත් ඒක කවදාවත් අපිට කරන්න පුළුවන් දෙයක් කියලා මම හිතන්නෙ නැහැ.. අපි මේකෙ කොච්චර කෑගැහුවත් උන් සත්තු මරන එක නවත්තන්නෙ නැහැනේ.. හොදම වැඩේ තමන් මස්, මාලු වර්ග නොකා ඉන්න එක.. තමන් වැරැද්ද කර කර අනුන්ට බණ කියන අයත් මේකෙ ඕන තරම් ඇති.. සමහර එවුන් රෙප් වලට පෙරේතකමෙත් ඒ වගේ දේවල් කරනවා ඇති..:yes:
     

    A.D.

    Member
    Mar 31, 2007
    181
    7
    0
    bohoma sthuthie yaluwa mata + rep dunnata :yes: :love:

    හරකා තෝ ඔවි ඔවි තෝ... 08-23-2012 07:39 PM Paw ban Uba ehenan onna magenuth - - -
     

    Trust1

    Banned
    Aug 22, 2012
    15
    4
    0
    Thread Date Comment
    reputation_neg.gif
    හරකා තෝ ඔවි ඔවි තෝ... 08-23-2012 07:10 PM Ane palayan Wal uuro yanna - - - - - -
    reputation_neg.gif
    හරකා තෝ ඔවි ඔවි තෝ... 08-23-2012 04:22 PM ela good tread
    reputation_pos.gif
    හරකා තෝ ඔවි ඔවි තෝ... 08-23-2012 03:54 PM ela ela keep it up
    reputation_neg.gif
    හරකා තෝ ඔවි ඔවි තෝ... 08-23-2012 03:41 PM eat pork
    reputation_pos.gif
    හරකා තෝ ඔවි ඔවි තෝ... 08-23-2012 03:35 PM +2
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    එතකොට කුකුළෝ, එළුවෝ, බිත්තර, මේවා කන එක හොදයිද? මස් කනවා නම් එකක්වත් කන්න එපා, කනවා නම් ඕනේම මසක් කන්න. (මීනි මස් හැර මොකද ඒක Illegal නිසා)