හර්දේ රස මාලිගේ හිංදි එක. පට්ට

nokia4n

Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    හර්දේ රස මාලිගේ හිංදි එක. පට්ට

    උබලා අහලා ඇතිනේ සුජාතා අත්තනායක කියන "හර්දේ රස මාලිගෙ" කියන සිංදුව.
    මේ සිංදුවෙ මෙලඩි එක සහ මියුසික් එක බොක්කටම වැදුනා.
    නෙට් එකෙ හොයනකොට තමයි සෙට් උනේ මේකේ හිංදි එක. එකත් පට්ට මචන්ලා

    මේ සිංදුව කියන්නේ ලතා මංගෙශ්කාර් කියන ප්‍රසිද්ද ගායිකාව.
    ෆිල්ම් එකේ නම තමයි "අනුපමා" (Anupama)
    02_23_18_dvd%20anupama.jpg

    1966 තමයි ෆිල්ම් එක ඇවිත් තියෙන්නෙ.

    පහලින් දාලා ඇති Original සිංදුවේ Youtube link එක
    https://www.youtube.com/watch?v=e3RiMIAZ1vY

    ඒ වගේම වෙන වෙන කෙල්ලෙක් කියන එකකුත් ඇති..
    https://www.youtube.com/watch?v=-VhdeAFVps8

    සැක්සෆෝන් එකකිනුත් ගහනවා. පිස්සු කොර:)
    https://www.youtube.com/watch?v=ZsRL3ZFXmcI

    English mandaline එකකිනුත් ගහනවා.
    https://www.youtube.com/watch?v=aF3gv31cwUY

    සිංහල එකත් තියෙනවා
    https://www.youtube.com/watch?v=MCkcvNeHXv0

    මනසට පොඩි විවේකයක් ගන්න මේ වගෙ සිංදුවක් අහපල්ල..;)
    කිරියේ පරන සිංදු අහන අය ඉන්න නිසයි බෙදාගන්න හිතුනේ.

    ජය!

    Last edited:
    • Like
    Reactions: Mr.Tom

    Sammy2011

    Junior member
  • Jun 28, 2013
    83
    8

    Thank you very much
     
    Nov 3, 2011
    37
    2
    0
    දැනගෙන හිටියද මේක

    හිතන් හිටියේ Original එක හින්දි කියල නේද ?

    මෙන්න සිංහල එක