හර්දේ රස මාලිගේ හිංදි එක. පට්ට
උබලා අහලා ඇතිනේ සුජාතා අත්තනායක කියන "හර්දේ රස මාලිගෙ" කියන සිංදුව.
මේ සිංදුවෙ මෙලඩි එක සහ මියුසික් එක බොක්කටම වැදුනා.
නෙට් එකෙ හොයනකොට තමයි සෙට් උනේ මේකේ හිංදි එක. එකත් පට්ට මචන්ලා
මේ සිංදුව කියන්නේ ලතා මංගෙශ්කාර් කියන ප්රසිද්ද ගායිකාව.
ෆිල්ම් එකේ නම තමයි "අනුපමා" (Anupama)
1966 තමයි ෆිල්ම් එක ඇවිත් තියෙන්නෙ.
පහලින් දාලා ඇති Original සිංදුවේ Youtube link එක
https://www.youtube.com/watch?v=e3RiMIAZ1vY
ඒ වගේම වෙන වෙන කෙල්ලෙක් කියන එකකුත් ඇති..
https://www.youtube.com/watch?v=-VhdeAFVps8
සැක්සෆෝන් එකකිනුත් ගහනවා. පිස්සු කොර
https://www.youtube.com/watch?v=ZsRL3ZFXmcI
English mandaline එකකිනුත් ගහනවා.
https://www.youtube.com/watch?v=aF3gv31cwUY
සිංහල එකත් තියෙනවා
https://www.youtube.com/watch?v=MCkcvNeHXv0
මනසට පොඩි විවේකයක් ගන්න මේ වගෙ සිංදුවක් අහපල්ල..
කිරියේ පරන සිංදු අහන අය ඉන්න නිසයි බෙදාගන්න හිතුනේ.
ජය!

Last edited: