හර්නියා ඔපරේෂන් එක කරගන්න

amsdar

Junior member
  • May 17, 2014
    113
    4
    18
    හර්නියා ඔපරේෂන් එක කරගන්න හොද ඩොක්ටර් කෙනෙක් කව්ද ? ( කොළඹ හරි ගම්පහ හරි කමක් නැහැ )
     
    Last edited:

    amsdar

    Junior member
  • May 17, 2014
    113
    4
    18
    රජයේ රෝහලකට යන්න. හර්නියා ප්ලාස්ටි දිනපතාම වගේ වෙනවා.

    Waiting List ඉන්න ඔනෙ නැද්ද .. මම රට යන්න Plan කරල තියෙන්නෙ.. ඒත් ටික කාලයක් යයි කොරෝන හින්ද...