හර්නියා ඔපරේෂන් එක කරගන්න හොද ඩොක්ටර් කෙනෙක් කව්ද ? ( කොළඹ හරි ගම්පහ හරි කමක් නැහැ )
A amsdar Junior member May 17, 2014 113 4 18 Jul 25, 2020 #1 හර්නියා ඔපරේෂන් එක කරගන්න හොද ඩොක්ටර් කෙනෙක් කව්ද ? ( කොළඹ හරි ගම්පහ හරි කමක් නැහැ ) Last edited: Jul 26, 2020
A amsdar Junior member May 17, 2014 113 4 18 Jul 26, 2020 #3 S_M_S said: මොන දිස්ත්රික්කෙද? Click to expand... කොළඹ හරි ගම්පහ හරි කමක් නැහැ මචන්.
D Dr.Rosheen Well-known member Dec 11, 2016 505 737 93 this account is no longer active. Jul 26, 2020 #4 රජයේ රෝහලකට යන්න. හර්නියා ප්ලාස්ටි දිනපතාම වගේ වෙනවා.
harshana123 Well-known member Nov 13, 2007 1,669 797 113 Jul 26, 2020 #6 oka loku operation ekak newei. I have done many. onama general surgeon kenekta pennanna.
A amsdar Junior member May 17, 2014 113 4 18 Jul 27, 2020 #7 Dr.Rosheen said: රජයේ රෝහලකට යන්න. හර්නියා ප්ලාස්ටි දිනපතාම වගේ වෙනවා. Click to expand... Waiting List ඉන්න ඔනෙ නැද්ද .. මම රට යන්න Plan කරල තියෙන්නෙ.. ඒත් ටික කාලයක් යයි කොරෝන හින්ද...
Dr.Rosheen said: රජයේ රෝහලකට යන්න. හර්නියා ප්ලාස්ටි දිනපතාම වගේ වෙනවා. Click to expand... Waiting List ඉන්න ඔනෙ නැද්ද .. මම රට යන්න Plan කරල තියෙන්නෙ.. ඒත් ටික කාලයක් යයි කොරෝන හින්ද...