I’m thinking something similar, Harsha + some half decent politicians from both parties and jvp ,Booru puthanogen ayin wela independent enawanam OK.
Harsha -president
AKD - Prime minister
Eran - Minister of Finance
SF - Minister of Defence
Hadun - Minister of Education
Harini - Minister of foreign affairs
------etc
තනි ඇහැට අඬේන්නේ![]()
දැන් රුපියල අවප්‍රමානය වෙන විදියට මෙතුම ජනදිපති කරානම් සාහෙන ලාබෙට කාලා බීලා ඉන්න පුලුවන්
EranBooru puthanogen ayin wela independent enawanam OK.
Harsha -president
AKD - Prime minister
Eran - Minister of Finance
SF - Minister of Defence
Hadun - Minister of Education
Harini - Minister of foreign affairs
------etc
යහ පාලනෙ කාලෙ මුන් කරපු හැටි දැක්ක.වොක්ස් වැගන් කර්මාන්ත ශාලා,බැඳුම්කර,හොරු අල්ලපු හැටි
වොක්ස් වැගන් haduve na mokakhari hethuvak nisa.
Habei baiyo nam ratata padu vunath hadanava - Mattala airport, Hambantota port haduva vagey. Dan ewa vala paw api gevanava.
Uba kiyanne වොක්ස් වැගන් kohomahari hadanna thibba kiyalada?
1990oya yaka 2015 o idala 2019 wenakl karapu hariya mathaka neda
මේක ඇත්ත.මං හිතන් නෑ සජබ දිනුවත් හර්ෂට මුදල් ඇමතිකම දෙයි කියලා.රාජ්‍ය ඇමතිකම නම් දෙයි.Harsh De Silva - Yes
Harsha De Silva of SJP - No
හර්ෂ අනිවා නිකන් පබයෙක් වෙනවා මයිත්‍රී වගේ බලය ගත්තයින් පස්සේ. හර්ෂව highlight කරන්නේ මේ වෙලේ සජිත්ට දිනන්න බෑ කියල දන්න හින්ද වෙන පාරකින් SJPට බලයට එන්නමේක ඇත්ත.මං හිතන් නෑ සජබ දිනුවත් හර්ෂට මුදල් ඇමතිකම දෙයි කියලා.රාජ්‍ය ඇමතිකම නම් දෙයි.
මන් දාපු interview එක බලන්න
මිනිහාට පුලුවන් විදිහට රටට යමක් කරලා තිය්නෙව
වොක්ස් වැගන් සින් එකත් කියනවා
ප.ලි -: උට කඩේ යැමක් නොවේ උගෙ ප්‍රතිපත්ති සහ සැලැසුම් ගැන බැලුවාම, අනික ගොන් හරක්ට සපෙක්ශ්ව වඩක් කර්නන පුලුවන් ඉගෙන ගත්ත එකෙක්.