අද කතාව, තමන්ගේ හීන හඹාගෙන යන හර්ෂ ගැන.
හර්ෂ තමන්ගේ හීන වෙනුවෙන් ගොඩක් මහන්සි වෙලා වැඩ කලා. ඔහොම වැඩ කරගෙන යන අතර හර්ෂ තමන්ගේ හීන එකින් එක එකින් එක ජයගත්තා. ඔය හීන ගොඩ අතරින් එකක් තමයි, තමන්ගේම Gaming Bed setup එකක් තියාගෙන, තමන්ට සෙට් වෙන විදියට, සැපට, ආතල් එකේ video games play කරන එක.
ඉතින් හර්ෂ Gaming Bed setup එකක් ගත්තා. දැන් හර්ෂ එයාගේ ආතල් එක එයාට ඕන විදියට ගන්නවා. හර්ෂ මේකෙන් ආතල් අරන් නිකන් හිටියේ නෑ.
හර්ෂ play කරන games, record කරලා එයාගෙම YouTube channel එකක් කරගෙන ගියා.
Games වලින් PRO කෙනෙක් වෙද්දී Twitch එකේ Live Stream දෙන්නත් පටන් ගත්තා.
දැන් හර්ෂ Gaming Bed setup එකෙන් හම්බකරනවා. ඒ සල්ලි වලින් හර්ෂ එයාගේ Gaming Bed setup එකට වියදම් වුන මුදල හිමින් හිමින් පියව ගන්නවා. හර්ෂ නිදාගෙන ඉද්දිත් එයාගේ videos එයා වෙනුවෙන් හම්බකරනවා.
හර්ෂගේ තවත් හීනයක් තමයි International e-sport tournament එකක ලංකාව represent කරන එක. ඒ හීනෙට යන්න අඩිතාලම දාගන්න, Gaming Bed setup එක හර්ෂට උදව් වෙනවා. කොච්චර Games play කලත්, හර්ෂ දවසකට වෙන් කරගත්ත පැය ගානට වඩා කාලය යෙදෙව්වේ නැහැ.
ඔබේ හීන කරා හඹායන්න,
ඔබ ඔබෙන්ම අහන්න "How can I afford it? / මම එය දරාගන්නේ
කොහොමද? " කියලා.
කවදාවත් කියන්න එපා "I can't afford it / මට එය දරන්න බැහැ" කියල.
ඉතින් ඔය කතාවට අදාළ, මුදල් නමැති විෂයේ,
03 පාඩම : Assets සහ Liabilities අතර වෙනස.
#theentrepreneurfe
-----------------------------------------------------------------------------------------------------------------------------------------------
ඔබට පාසලේදී, උගන්වන්නේ නැති විෂයේ පළමු පාඩම් (01,02,03) ;
