හර්ෂ ද සිල්වා කුලප්පුවෙයි

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,646
    2,430
    113
    උබ title එක නම් දාලා තියෙනවා වැරදියි...

    මාලිමා ජෙප්පෙක් කුපිත වෙයි වගේ එකක් දාන්න තිබ්බේ...
    eka maru


    ------ Post added on Oct 5, 2024 at 4:21 PM
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,439
    36,358
    113
    මැදමහනුවර
    ඕක කරොත් ටීම් එක හින්ද පුටානෝට ඡන්දෙ දෙනව කියපු උන්ට කියන්න අලුතෙන් දෙයක් හොයාගන්න වෙයි 😂
    අනිවාර්යෙන්
    උට දුන්නෙ ටීම් එක හින්දා
    ටීම් එකේ හොඳ උන් කපනවනම් දෙන්නෑ
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අනිවාර්යෙන්
    උට දුන්නෙ ටීම් එක හින්දා
    ටීම් එකේ හොඳ උන් කපනවනම් දෙන්නෑ
    උබලාගේ ඡන්ද අරන් ජනාධිපති වෙලා ඉවර වෙලා ටීම් එක කපලා දැම්මොත් මොකද කරන්න හිතන් හිටියෙ...
     
    • Haha
    Reactions: Tricle_Buwa

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Harsha, despite his education is a bare faced liar.
    He "helped" Ajuna mahedran by inserting footnotes in to the central bank bond scam report
    He lied about kuliyapitiya volkswagen factory
    There were many occasions he had lied openly in the past. Imgine this joker having a main position in a govt.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,821
    113
    ආශ්චර්යමත් රටක
    සජි මෙයාවයි කබීර්වයි, එරාන්වයි කපන්න යන්නෙ, රනිල්ට යටින් සපෝට් කරපු නිසා

    ඒක හොඳයි.

    යටින් පුක දෙන බලු වැඩ කරන එවුන් පුකට පයින් ගහල දාන්න ඕන. රනිල් හොඳ නං රනිල් එක්ක පලකො. සජිය එක්ක කසාදෙ කරගෙන රනිල එක්ක හනිමූන් යනවා.
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    නෑ යකෝ උගෙ පක්ෂෙ
    ඉතින් ඕයි ඌට ඡන්දේ දෙන්න ගියේ පක්ෂේ ටීම් එක හොදයි කියලානේ... ඌව ජනාධිපති කරලා ඌ උගේ ටීම් එකට කැපිල්ල දැම්මා කියලා පක්ෂේ පරද්දලා වැඩක් නෑනේ... ඌ ජනාධිපති වෙලා ඉවරයි නේ...
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,439
    36,358
    113
    මැදමහනුවර
    ඉතින් ඕයි ඌට ඡන්දේ දෙන්න ගියේ පක්ෂේ ටීම් එක හොදයි කියලානේ... ඌව ජනාධිපති කරලා ඌ උගේ ටීම් එකට කැපිල්ල දැම්මා කියලා පක්ෂේ පරද්දලා වැඩක් නෑනේ... ඌ ජනාධිපති වෙලා ඉවරයි නේ...
    නෑ යකෝ එතකොට 2001 වගේ වෙනවා
     

    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    හර්ශ ට සජබේ ඇතුලේ sup eka thiyenawa.. සජියා කපන්න ගිහින් ඇර ගන්න හදන්නේ
     
    • Like
    Reactions: haunte