2001 මොකද උනේ කියපන්කෝ??නෑ යකෝ එතකොට 2001 වගේ වෙනවා
2001 මොකද උනේ කියපන්කෝ??නෑ යකෝ එතකොට 2001 වගේ වෙනවා
transgenderta kawuda bn denneඋපරිම 6යි. හරිනි මැඩම් කොළඹින් ආවොත් මුන්ගෙ 4ට බහින්නත් ඉඩ තියෙනවා.
ඔච්චර තමයි උබල දන්නේ... ඒ දැන ගෙන තමයි සජියට ඡන්දේ කෙළින්නේ...2000 ඉවරවුනා
මටත් හිතිලා තියනව ඕක.මු තවත් සිරසෙන් පුම්බපු බැලුමක්. හැමදාම කියනවා.. අවුරුදු ගානක් දේසපාලනේ. මු කරපු වැඩක් නැ. ආර්තසාස්තරයක් ගැන කිය කිය ලපන් ගහනවා. කයිවරුකාරයෝ ගෙදර ඉන්න එකම තමා හොද.
henama ego ekak thiyena minihek thamai.Psycoda ban muta?

ara ekama andum maaru kara kara adina thambi gaaniwa daaiඔතනින් මරික්කාර් කැපෙන්න චාන්ස් එක වැඩි හිරුණිකා එන්න චාන්ස් එක වැඩි, මනෝ ගනේෂන් & මුජිබර් අනිවා එනවා, රනිල් ඉල්ලුවොත් රනිල් අනිවාර්යයෙන්ම එනවා. NPP එකටත් දෙමළ මුස්ලිම් ප්‍රසිද්ධ කවුරුහරි දාන්න වෙනවා මේ පාර කොලඹට නැත්නම් 18 න් 10 කට යන්න අමාරුයි![]()
aniwa mona paarty wunat oya wage depath nai elawanna onee. kavinda and ajith mannaperuma tawa doublak.ඒක හොඳයි.
යටින් පුක දෙන බලු වැඩ කරන එවුන් පුකට පයින් ගහල දාන්න ඕන. රනිල් හොඳ නං රනිල් එක්ක පලකො. සජිය එක්ක කසාදෙ කරගෙන රනිල එක්ක හනිමූන් යනවා.
pissuda bn okata mokekwat kamati naa nikan baka pandithayek. habai sajith moowa kapanwa kiyala mama hitanne naa mokda final meeting set ekatama moowa aran giya. ehema geniyanne wishwaasawantha un witrai. dan jvp kotawala goda yanna hadanne. mee post ekat daala tiyenne daara jeppekහර්ශ ට සජබේ ඇතුලේ sup eka thiyenawa.. සජියා කපන්න ගිහින් ඇර ගන්න හදන්නේ
රාජගිරියේ ගුවන්නපළම කොට කරේ මේයා නේ. එකම හෝධේ හොරෙක් නෙමේ.මු තවත් සිරසෙන් පුම්බපු බැලුමක්. හැමදාම කියනවා.. අවුරුදු ගානක් දේසපාලනේ. මු කරපු වැඩක් නැ. ආර්තසාස්තරයක් ගැන කිය කිය ලපන් ගහනවා. කයිවරුකාරයෝ ගෙදර ඉන්න එකම තමා හොද.
හිරු එන්නේ නැහැSjb 6k ei da
Okkoma 18
Npp 10 awoth unp 2 sjb 4 slfp 1 others 1 wage da
Sjb
Rahuman
Hirunika
Marikka
Harsha
Unp
Ranil
Susil
Unp ekata colombo wasi Ranil demmoth nattan sorry.Ranil nodemmot okkoma SJB ta unp 0
මුකුත් වෙන්නේ නැහැ මුඩුක්කු ච්න්ද සජි පෝෂ් ඡන්ද රණි දිලි ත එන්න බැහැහර්ෂ ද සිල්වා දිලිත්ට ගියොත් මොනවා වෙයිද??
එරාන් දැනටමත් ජාතිකලයිස්තුවෙන් අඩ අඩ ඉල්ලලා.. බඩු හම්බවෙයි සජියා කොළඹට ආවොත් මනෝ, සුජීව, මුජිබර්, හිරුනිකා, පාඨලී, හර්ශා, මරික්කාල්,Y
එරාන් හර්ශ පාටලි තුනම කැපෙයි
kapenawaඅමාරුයි බං
ඒක දන්නෑ
කොහොමහරි හර්ෂ එරාන් චම්පික අයින් කරලා නෑනෙ
jvp eken kotawanawa kese wethath bappa ranil mara gemak denne sajjata. ranil jewathun athara innakan sajithta thenakata enna denne na. boruda balapananiwa mona paarty wunat oya wage depath nai elawanna onee. kavinda and ajith mannaperuma tawa doublak.
pissuda bn okata mokekwat kamati naa nikan baka pandithayek. habai sajith moowa kapanwa kiyala mama hitanne naa mokda final meeting set ekatama moowa aran giya. ehema geniyanne wishwaasawantha un witrai. dan jvp kotawala goda yanna hadanne. mee post ekat daala tiyenne daara jeppek
------ Post added on Oct 5, 2024 at 7:05 PM
මූ අර එයාබස් ඔර්ඩර් එක කැන්සල් කරලත් කොමිස් ගැහුවලු. ඒකට චරිත හේරත් හවුල්.ආයෙත් අමුතුවෙන් වෙන්න දෙයක් නැහැ. මු 2015 ඇවිත් කරගන්න බැරි උන දේ ආයෙත් ඇවිත් කරන්නෙත් නැහැ. ඒ මදිවට බලය ආවම මොලය නැති ආචාර්ය පට්ටම තිබ්බට මිනිස්සු ගැන හිතන්න දන්නේ නැති යකෙක්. ඉලෙක්ට්‍රික් වාහන වලටත් ලෙඩේ ඇද්දේ මු තමා තක්කඩියා. මුන් ඉතින් සජිත් සජිත් කියලා පුතාගේ වෙඩින් එක ලං වෙනකොට රනියට ලං වුන් එකානෙ. හොරු වගේම තමන්ගේ වාසියට හෝයියා උන මේ වගේ උන් යවන්නත් එපා.
Art, Commerce කරලා ආචාර්ය පට්ටම් ගත්තු මූට වඩා AL Maths ෆේල් එකෙක්ට මොළේ තියෙනවා.
ගැලරිය චූන් කරන්න ගිහින් තිබ්බ චන්දත් කැඩුනා. මුගේ නම ගහපු bus halts තියෙනවා කෝට්ටේ හැම තැනම
ප්රභාකරන්'s theory. නායකයෙකුට කෙළවිමේ මුල තමයි ඕක.
+
නායකත්වයට අභියෝගයක් වෙන හැම එකාටම සජිත් කෙලෙව්වා