හර්ෂ මහතා හාමුගේ කක්කා වහන්න ගහින් වෙච්ච දේ

monson

Well-known member
  • May 7, 2007
    25,786
    28,954
    113
    විවාදෙට බය මෝඩ ජෙප්පො බලන්නේ ඕවා දාලා shape වෙන්න :lol:
     
    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    විවාදෙට බය මෝඩ ජෙප්පො බලන්නේ ඕවා දාලා shape වෙන්න :lol:

    ජනාදිපති චන්දයක් තිබ්බොත් අනුර දිනයි මේ පාර.

    ඉස්සර UNP එකට චන්දෙ දාපු ඉඩකඩ්ම් ෆැක්ටරි තියෙන කෝටිපතියොත් කියනව මේ පාර මාලිමාවටලු.
     
    Last edited:

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ජනාදිපති චන්දයක් තිබ්බොත් අනුර දිනයි මේ පාර.

    ඉස්සර UNP එකට චන්දෙ දාපු ඉඩකඩ්ම් ෆැක්ටරි තියෙන කෝටිපතියොත් කියනව මේ පාර මාලිමාවටලු.
    ඌව මානසිකව වට්ටන්න එපා බන් 😂