හරිණී ආයිත් මුර කුටි හදනවා කියන්නෙ ඇත්තද ?

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    පොඩ්ඩක් ඉදපන් ටොයියෝන්ගෙන් අහගන්න වෙන්නේ ඕවා. උන් 2000යි බත් පැකට් එකටයි රැස්වීම් වලට ගිහිල්ලා. ආවම වෙයි
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,007
    18,916
    113
    ඒවා කොහොමත් කඩන්න සැලසුම් කරලා තිබුනේ 😂😂
    තාම කවුරුත් ඕක කිව්වෙ නෑනෙ.

    මම දැක්ක එකෙක් කියනව ජාතික ආරක්ශාවට තර්ජනයක් ලු ඒක කඩපු එක 🤣
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,456
    32,184
    113
    කෝ මේක දාපු එකා photo කැල්ලක් දාල නැහැනේ...