හරිතැන_තට්ටු_කිරිම

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    patta machan!!!

    elakiri...

    මේ ගැන අපි දැනුවත් වේලා ඉන්න එක අපේ සාර්ථකත්වයට
    පිටුවහලක් වෙන හින්දායි..
    මේ වගේ පරිවර්තයක්... ඉදිරිපත් කලේ..


    ( ජේකේඅදිත්‍යා යාලුවා අසනිපයෙන් ඉන්නවා කියලා ආරංචි වුනා.. දැන් හොද තත්ත්වයේ ඉන්නවා කියලා මං හිතනවා.. )
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මේ ගැන අපි දැනුවත් වේලා ඉන්න එක අපේ සාර්ථකත්වයට
    පිටුවහලක් වෙන හින්දායි..
    මේ වගේ පරිවර්තයක්... ඉදිරිපත් කලේ..


    ( ජේකේඅදිත්‍යා යාලුවා අසනිපයෙන් ඉන්නවා කියලා ආරංචි වුනා.. දැන් හොද තත්ත්වයේ ඉන්නවා කියලා මං හිතනවා.. )

    ආදිත්‍යා නේවේ,..ආදිත්‍ය,....ඕව් ඇස් අමාරුවක් හැදුනා...දැන් නම් ටිකක් හොදයි...ස්තූති සහෝ
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ela.machan.......................

    good story and good advice ! thawa danna :)

    Nice post........

    meeta issella ahala neti katawak ! Et hitanna e godak tiyanawa kiyala hitenawa...Tnx for sharing bro !

    ජිවිතයේදි අපි ගන්නා තිරණය
    ඒ වගේම උත්සහය මතයි..
    අපේ ජිවිතය රදා පවතින්නේ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම හිතනවා බොහෝ දෙනෙක්..
    මේ විදියට තමයි තමාගේ ජිවිතය ගෙන යන්න බොහෝ දුරට උත්සහ කරන්නේ..