හරිතැන_තට්ටු_කිරිම

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හරිතැන_තට්ටු_කිරිම

    සාර්ථක ජිවිතයට පදෙසක්..

    විශාල ප්‍රමාණයේ නෑවක ( ජෙට් ලයිනර් නෑව කියලා හිතමු.. ) එන්ජීමේ ක්‍රියාකාරිත්වය එක පාරම නෑවති ගියේය..
    ඒවිට එහි සිටි කාර්ය මණඩලය කලබලයට පත් වුනේ කර කියා ගන්න දෙයක් නෑති හින්දායි... කෙසේ හෝ මේ නෑව බාරව සිටි පුද්ගලයා ගේ මැදිහත් ව එහි එන්ජිමේ ක්‍රියා කාරිත්වය ගැන සොයා බලන්න විය..
    ඔහුට ඒ වැරද්ද සොයා ගන්න බැරි වුන විට වෙනත් පුද්ගලයන් යෙදෙව්වත් ඒ දේ නිවැරදි කර ගන්න බැරි විය...

    ඉන්පසු මහලු වියේ පුද්ගලයෙක්ව මේ වැඩේ කරන්න සහභාගි කර ගත්තේය..
    ඔහු තරුණ වියේදි මේ අංශයෙන් හොදට පළපුරුද්දක් අත් කර ගත් පුද්ගලයෙක් විය..

    ඔහුගේ අතේ විශාල ප්‍රමාණයේ ආයුධ මල්ලක් තබා ගෙන සිටියේ ඔහුගේ හැම වැඩක්ම නිසි ලෙස කිසිම වේලාවක් වෙන් නොකර තමාගේ වැඩේ කරන්න පුලුවන් කමක් ලැබෙන නිසාය..
    ඒ මහළු මිනිසා නෑවට ගොඩ වුන අවස්ථාවේදි.. කඩිනමින් තමාගේ රාජකාරිය කිරිමට ගියේය..
    එන්ජිම බොහෝම පරිස්සමෙන් පරික්ෂාවට ලක් කලේය..
    එහිදි නෑව් 2 ක අයිතිකරුවන් දෙන්නෙක්ම මේ මහළු මිනිසා දිහා බලාපොරොත්තුවෙන් බලාගෙන හිටියා.. ඔහුන් දෙපල තුලත් මේ පුද්ගලයාට මේ දේ කරන්න පුලුවන් කියලා දැඩි විශ්වාසයක් තිබ්බා..


    මහළු මිනිසාගේ පරික්ෂාවෙන් පස්සේ ඔහු අතැති ආයුධ මල්ලෙන් පොඩි මිටියක් ගෙන යම් දෙයක් මත සෙමින් තට්ටුවක් කලේ ය. එම සියුම් තට්ටු කිරිමෙන් එන්ජිම පණගැන්විය..
    ඉන්පසු ගලවා තබා තිබු ඉන්ජිමේ අනෙකුත් කොටස් එකලස් කර පෙර තිබු තත්ත්වයට සකස් කලේය..

    සතියකට පමණ පසු, නෑවේ අයිතිකරුට අර මහළු මිනිසාගෙන් ඩොලර් දහ දාහක බිල්පතක් ලැබුනේ ය..
    " මොනවා " අයිතිකරු බිල්පත දෑක කෙන්තියෙන් කෑ ගැසුවේය.." ඒ මනුස්සයා මොනවාද කල අමාරුම වැඩේ..? "

    නෑවේ අයිතිකරු මහළු මිනිසාට මේ බිලට ගෙවිමේ කටයුතු කරන්න මේ තරම් මුදලක් වැය වුන හේතුව ලැයිස්තුගතව ඉදිරිපත් කරන්න කියලා ලියලා යෑව්වා..
    එවිට මහළු මිනිසාගෙන් අයිතිකරුට මේ වගේ ලැයිස්තුවක් යවලා තිබුනේය..

    මිටියෙන් තට්ටු කිරිමට............................. $ 2.00
    හරි තැනට තට්ටු කිරිමට............................ $ 9,998.00



    ආදර්ශය :

    උත්සහය අපේ ජිවිතයට වැදගත්... ඒ වගේම අපි ගන්නා උත්සහයේ සාර්ථකත්වයක්, ඒ වගේම වැදගත් කමක් තියෙන්නේ..
    අපි නිවැරදි තැනේ දී ඒ උත්සහය ගත්තා නම් විතරයි...



    මේය උපුටා ගෑනිමක් නෙවෙයි..
    පරිවර්තනය කිරිමක් (ඉංග්‍රීසියෙන් තිබ්බ දෙයක් ) පමණක් බව කරුණාවෙන්
    සලකන්න..


     

    Attachments

    • සාර්ථක ජිවිතයට &#3.txt
      1 KB · Views: 111
    Last edited:

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    හ්ම්ම්ම්ම්..........
    සම්පූර්ණ ඇත්ත කතාව මචන් ...... :)
    ගොඩාක් වටින කතාවක්...
    රෙප් +++
     
    Last edited:

    Shut_Down

    Well-known member
  • Aug 20, 2010
    1,428
    250
    83
    start menu එකේ..
    මාත් නිවැරදි තැනේදි තමයි උත්සහ කරන්නේ,,,:yes:
    හොද පෝස්ට් එකක්,,,
    11.gif