ගොඩක් වටිනවා මචෝ ගොඩ යන උන්ට ඇත්තටම මෙක හොද විදියට වෙනවා නම්, කිරියේ උන්ට අත දෙනවට ගොඩක් පින් මචෝ , ගිහි පෙල්ලෙන් බැට කාපු එකා කලා මැදිරි එලියටත් බය නිසා, මම මෙවා අහන්නේ තරහා වෙන්න එපා මචෝ, වැඩෙනම් පට්ට ඉන්ට්‍රස්ටින්,
මුලින්ම කියන්න ඔන මෙක ලංකාවේ වල්ල පට්ට හොරෙන් යවලා මට්ටු වෙනවා මසෙකට සැරයක් ( ඔය මාට්ටු වෙන ටිකනේ . මාට්ටු නොවි කොච්චර නම් යවනවා ඇද්ද ) හරි කාතවට එන්ටර් වෙන්නම්කෝ , මට හිතුන දෙයක් තමයි ඇයි, මෙවා සරවත්ව මෙහෙ හැදෙනවා නම්, මෙවලට රජය මැදිහත් වෙලා ලංකාවේ වවලා ආයෝජනය කරලා , විදේශ විනිමය ලංකාවට ගනෙන නැත්තේ කියලා,
හරි , හරි එකට හරි උත්තරයක් මෙකෙන් ලැබුණා, උබලා මෙවා ප්‍රර්යෙෂණ කරලා, හරියටම කම්පැණියක් අල්ලන් ඇග්ග්‍රිමට් ගහල වැඩේ අතගලා තියෙන්නේ , හ්ම්
මෙනන් එම්වලට උත්තර දෙනවා නම් හැමොමට ගොඩක් වැදගත් වෙයි කොල් කරලා කරදකර නොකරෙන්න මචෝ
1) ඉඩමක් එකක් ගද්දි පැල සමන්‍ය විදියට ඔප්පුවක් එක්ක අපේ කියලා ලැබෙනවාද ?
2) එවා නඩත්තු කරන්න ඔන කවුද කොහොමද ක්‍රියාවලිය
3)විනිවිදබවය- මේ ප්‍රොජෙක්ට් එක රජයෙන් අනුමතද යන්න දැනගන්නේ කොහොමද?
ඇත්තටම ඔක එක්ස්පොට් කරන කම්පැනියේ හෝ ලෝක වෙලද පලේ ඔවල ගනන් නිශ්චිත රෙන්ජ් එක දැන ගන්නේ කොහොමද ?
4)ඉඩම් ඔයාලාගනේ දෙද්දි එවා කොහෙද තියෙන්නේ අපිට බලන්න පුලුවන්ද අපි මෙවා ගත්තහම අවුරුදු 8 ක කාලයක් තුල අපි එකක් සම්බන්ධවන්නේ කොහොමද ?
hmm
meke prathilaba ganna awurudu 8 balan innawena eka awul nedda ban? keti kalinawa ganna widihak nedda mewage business ekak?



