හරිත ආයෝජනයකට

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    mage punchi moleta therena widiyata nam interest nathuwa awurudw 8kata salli fixed deposit damma wage wadak neda ?
    mama waradi athi samaharawita :)


    පුංචි මොලේට තේරුන දේ හරි

    එත් මෙතන වැදගත්ම සාධකය වන්නේ fixed depositදානවටවඩා Incomeගන්න පුළුවන් වීමයි. අනිත් එක මේක පරිසර හිතකාමී වැඩක්
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    hmm

    meke prathilaba ganna awurudu 8 balan innawena eka awul nedda ban? keti kalinawa ganna widihak nedda mewage business ekak?


    සාමාන්යෙන් ගහ හැදෙන්න අවුරුදු 8ක් යනවා .... එතකොට අපි අවුරුදු 6න් තමා දිලිරය දාන්නේ ගහට ... ඊට පස්සේ අවුරුදු දෙකකින් හරියටම වැඩේ උනාට පස්සේ කපනවා

    කෙටි කාලීනව හොයන්න නම් කුඩු තමා බන් ........

    මේකේ අවුරුදු 8ක් ගියත් income එක වැඩි නේ අනිත් ඒවාට වඩා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හොරෙන් පටවලා නාගන්නවට වැඩි‍ය නිත්‍යානුකූලව කරන එක හොඳ‍යි.......වටින විස්තර‍යක් මචන්.......

    Rep+
     
    • Like
    Reactions: dj gamaya

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    sathish macho kal yana wadak neda hitala balala kiyannam


    කල් යන වැඩක් උනත් බන් අවුරුදු 8ක් නේ .. මුකුත් මහන්සි වෙන්න දෙයක් නැනේ .... සල්ලි යොදවලා බලන් ඉන්න නේ තියෙන්නේ
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    පරිසරයට කරපු සේවය උදෙසා 2012 පිදුම් ලැබූ රන් සම්මානය


    imrlav.jpg
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් තමන් ආයෝජනය කරපු ඉඩම් නැරබීමට පැමිණි අවස්ථාව


    2r38hev.jpg


    50jklw.jpg


    ioknir.jpg