හරිත ආයෝජනයකට

Shanidush

Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    ela wadak

    eth ada gaththoth machan thawa 8yrs walin ganna puluwan 6M wageda? ehema nathnam ada theyena market eka anuwada me 6M max kiyala thiyenne

    6 million ma ganna puluwan onoth kiyala hithuwoth

    6000000 - 1200000 = 4800000/8/12 = 50000 per month income wage ne?

    8yrs walin me price eka double wath wenawa nam hoday kiyala mage nam adahasa.

    eth me wage digata godak aya patan aran supply eka wadi wela market eka bahinna puluwan risk ekak meke nadda machan ?
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)

    ඔකේ මචන් තක්සේරු වටිනාකමක් දීලා තියෙන්නේ දැන් තියෙන මාර්කට් එක අනුව ...... මේක දවසින් දවස ඉහල යන වෙළදපල ඉහල වටිනාකමක් ඇති දෙයක් නිසා ඉදිරියේදී ඩබල් ට්‍රිබල් වෙන්නත් පුළුවන්

    ලංකාවේ මෙය කිරීම සදහා පේටන්ට් එක තියෙන්නේ අපිට විතරයි බන් .. එක නිසා බයවෙන්න දෙයක් නැ .... අනිත් එක මේක වැවෙන්නේ නැ හැම රටකම .... එකත් තෙත් කලාපේ වැව්වොත් විතරයි අපි කියන මේ ඉහල අදායමට යන්න පුළුවන් . එක නිසා බයවෙන්න දෙයක් නැ .... ඉතාමත් සීමිත සැපයුමක් තියෙන නිසා තමයි වටිනාකම දවසින් දවස වැඩි වෙන්නේ ....... සුවද විලවුන් , සබන් , සුවද කුඩු, හදුන්කුරු හදන්න ගන්න මේ අගාවුඩ් ඔයිල් එකේ වටිනාකම දවසින් දවස ඉහල යනවා මචන් .......
     
    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    කොහෙද මචන් වවන්නෙ?
    අපිට ඉඩමත් අයිතිද නැත්තම් පැළ විතරද?
    ;)
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    කොහෙද මචන් වවන්නෙ?
    අපිට ඉඩමත් අයිතිද නැත්තම් පැළ විතරද?
    ;)

    දැනට දැරණියගල තමා මචන් plant එක තියෙන්නේ ....... ගිවිසුම තියෙන අවුරුදු 8 තුල සින්නක්කර අයිතිය දෙනවා මචන්
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    21j6dxy.jpg