මචන්, මේ plan එකට guaranteed return එකක් නැද්ද?
එක තමයි බන් ඔය දාලා තියෙන්නේ අවම එක ගහක් 25000/- ගානේ ගත්තොත් එන අදායම .. හැබැයි කොහොමත් විකුණන දවසට ඔය ගාන ඩබල් වෙනවා
මචන්, මේ plan එකට guaranteed return එකක් නැද්ද?
හොද ආයොජනයක්, සල්ලි අවුරුදු 8 ක් හිර කරන්න පුලුවන් එකෙක්ට
ගෙයක් හදන්න පොලොවට යට කරන්වාට වඩා, ඒ අවුරුදු 8 කුලියට හිටියත් පාඩුවක් නැහැ වගේ

ARA DAMITHA GE AYYALAGE COMPANY EKA NEDA? NAME EKA MATHAKA NAE

මචං මෙයාල මගදී වහාව අත ඇරලා දැම්මොත් සල්ලි REFUND කරයි ද ??
( මොකද මම දන්න එකෙක්ට එහෙම උනා, පොර තේක්ක වල invest කරා පස්සේ ටික කාලෙකට පස්සේ ඉඩම බලන්න යනකොට ඉඩමේ වල් පිරිලා, හරියට maintain කරලා නැහැ, පස්සේ බලනකොට ඒ company එකත් නැහැ )
එල බන් මන් හිටුවෙ අනිත් එවට කෙල වෙලා යනව කියලා අපි අතර මැද කාලාපෙ බන් වල්ල සෙට් වෙන්නෙ නැ සුදු හදුන් ටිකක් බලන්ඩ ඔනාපිස්සුද බන් ..... කුරුදු ඇරෙන්න අනිත් ඕනෑම ගහක් එක්ක වවන්න පුළුවන් යටි වගාවක් විදියට .. කිසි ප්‍රශ්නයක් නැ .... අනිත් එක මේක තමා හොද ගානක් අතට ගන්න පුළුවන් සුපිරිම ආයෝජනය .... FD එකක් දාලත් ගන්න බැ බන් .......

එල බන් මන් හිටුවෙ අනිත් එවට කෙල වෙලා යනව කියලා අපි අතර මැද කාලාපෙ බන් වල්ල සෙට් වෙන්නෙ නැ සුදු හදුන් ටිකක් බලන්ඩ ඔනා![]()

machan api gas gaththoth eka gahak nadaththu karanna deleera widinna wagee ewwata keeyak wiyadam wenawada last 2 year walata?
එල බන් මන් හිටුවෙ අනිත් එවට කෙල වෙලා යනව කියලා අපි අතර මැද කාලාපෙ බන් වල්ල සෙට් වෙන්නෙ නැ සුදු හදුන් ටිකක් බලන්ඩ ඔනා![]()
අග්ග්‍රවුඩ් මන් අරන් තියෙනවා.තව අවුරුදු 7 බලන් ඉන්න වෙනවා.දැනට ගහක වටිනාකම ලක්ෂ 1.5 කොහෙද

අග්ග්‍රවුඩ් මන් අරන් තියෙනවා.තව අවුරුදු 7 බලන් ඉන්න වෙනවා.දැනට ගහක වටිනාකම ලක්ෂ 1.5 කොහෙද