හරිත ආයෝජනයකට

Deepallasantha

Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    11mep0k.jpg

    (Clause e) මේකෙ විදිහට ඔය කියන ගානට මිලදී ගන්නේ Agarwood dry weight එක 10Kg තියෙන ගහක්. එතකොට ගහ කපල අරන් ගිහින් Agarwood ටික වේලලා බලලද සල්ලි ගෙවන්නේ?
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    11mep0k.jpg

    (Clause e) මේකෙ විදිහට ඔය කියන ගානට මිලදී ගන්නේ Agarwood dry weight එක 10Kg තියෙන ගහක්. එතකොට ගහ කපල අරන් ගිහින් Agarwood ටික වේලලා බලලද සල්ලි ගෙවන්නේ?

    සාමාන්යෙන් අපි ගහක් මනින්නේ 10kg අගාවුඩ් කියලා .... එක නිසා ඕක බර අඩු උනා කියලා අයින් කරන්නේ නැ බන් ...... කොහොමත් හැම ගහකම 10kg වලට වඩා වැඩියෙන් තියෙනවා
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    සාමාන්යෙන් අපි ගහක් මනින්නේ 10kg අගාවුඩ් කියලා .... එක නිසා ඕක බර අඩු උනා කියලා අයින් කරන්නේ නැ බන් ...... කොහොමත් හැම ගහකම 10kg වලට වඩා වැඩියෙන් තියෙනවා

    මට හිතෙන්නේ එහෙම තියෙනවනම් ඕකෙ clause D එකේ තියෙනවා වගේ ගහක් describe කරන්න තිබුනනේ. specific height එකකදි ගහේ girth එක මෙච්චරක් තියෙන්න ඕනෙ කියලා. අනිත් එක තමයි එදාට තියෙන වෙලදපොල වටිනාකම කියන එක ගන්න index එක මොකද්ද කියන එක. කොම්පැනි එකෙන් කියන ගානම හරි කියල විශ්වාස කරන්න පුලුවන්ද? ඒ වගේම 25000 ක අවම සහතික මිල කියන එක ඇරෙන්න එදාට තියෙන වෙලදපොල වටිනාකමට මිලදී ගන්නවා කියන එක කොහේවත් සදහන් වෙලා නෑ.
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    සාමාන්යෙන් අපි ගහක් මනින්නේ 10kg අගාවුඩ් කියලා .... එක නිසා ඕක බර අඩු උනා කියලා අයින් කරන්නේ නැ බන් ...... කොහොමත් හැම ගහකම 10kg වලට වඩා වැඩියෙන් තියෙනවා

    dry weight eka 10 kg enawada bun hema gahakin ma?
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මට හිතෙන්නේ එහෙම තියෙනවනම් ඕකෙ clause D එකේ තියෙනවා වගේ ගහක් describe කරන්න තිබුනනේ. specific height එකකදි ගහේ girth එක මෙච්චරක් තියෙන්න ඕනෙ කියලා. අනිත් එක තමයි එදාට තියෙන වෙලදපොල වටිනාකම කියන එක ගන්න index එක මොකද්ද කියන එක. කොම්පැනි එකෙන් කියන ගානම හරි කියල විශ්වාස කරන්න පුලුවන්ද? ඒ වගේම 25000 ක අවම සහතික මිල කියන එක ඇරෙන්න එදාට තියෙන වෙලදපොල වටිනාකමට මිලදී ගන්නවා කියන එක කොහේවත් සදහන් වෙලා නෑ.

    මචන් agreement එකේ සදහන් වෙලා තියෙනවා ගන්න අවම මිල 25000/- හැබැයි විකුණන දවසට තියෙන උපරිම වෙළදපල වටිනාකමට මිලදී ගන්නවා කියලා.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    ehema ekak kiyala nane ban agreement eke.
    4tlz76.jpg

    කොහෙන්ද බන් ඕක හොයාගත්තේ ...... ඔහොම එකක් මම දැකලා නැනේ ....

    අනිත් එක දැන් එන agreemant එකේ විස්තර කරලා තියෙනවා මම කියපු එක ..... ඕක පරණ එකක් ද දාන්නේ නැ
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    මේක 2014 සැප්තැම්බර් වල අත්සන් කරපු එකක්. අලුත් එක වෙනස් නම් මට ඒකෙ කොපියක් එවපන්කො. අපිට ගැටළු තියෙනවනම් company එකත් එක්ක කතා කරලා එකේ අපිට ඕනෙ විදිහට වෙනස්කම් කරගන්න පුලුවන්ද?
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මේක 2014 සැප්තැම්බර් වල අත්සන් කරපු එකක්. අලුත් එක වෙනස් නම් මට ඒකෙ කොපියක් එවපන්කො. අපිට ගැටළු තියෙනවනම් company එකත් එක්ක කතා කරලා එකේ අපිට ඕනෙ විදිහට වෙනස්කම් කරගන්න පුලුවන්ද?

    ඕක කරපු අපේ ආයතනයේ ඔෆිසර් ගෙන් අහන්න , නැත්නම් ලගම තියෙන ශාඛාවට හෝ කොළඹ තියෙන අපේ head ඔෆිස් එකට ගිහිල්ල ගැටලුව විසදා ගන්න

    දැනට නම් මන් ගාව agreemant නැ මචන් ... සදුදා අනිවා එවන්නම්
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,704
    1
    10,999
    113
    එල එල මටත් නිකන් ආසයි වගේ වැඩේට....