PEO TV No-9 එක පච හලයි
ඊයේ වැඩසටහනක් ගියා මත් ද්‍රව්‍ය ගැන
මෙන්න දාපු පොටෝස් ළමයි කුඩු ගහලා කකුල් කුණුවෙනවලු, අතේ ඇඟිලි හැලෙනවලු.
මේ ඇමසන් වනාන්තරේ Brothos Asper ( Fer-de-lance) සර්පයා දෂ්ඨ කිරීමෙන් ඇතිවෙච්ච තුවාලයක්.

ලංකාවෙත් කුනකට්ටා කියන එකා කෑවම කකුල කුනු වෙනව කියන්නෙ ඔහොම වෙන සීන් එකක්ද??