හරිත ටී.වී එක පච හලයි

S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    4,276
    2,863
    113
    කේතුමතී නුවර
    PEO TV No-9 එක පච හලයි
    ඊයේ වැඩසටහනක් ගියා මත් ද්‍රව්‍ය ගැන
    මෙන්න දාපු පොටෝස් ළමයි කුඩු ගහලා කකුල් කුණුවෙනවලු, අතේ ඇඟිලි හැලෙනවලු.
    images

    මේ ඇමසන් වනාන්තරේ Brothos Asper ( Fer-de-lance) සර්පයා දෂ්ඨ කිරීමෙන් ඇතිවෙච්ච තුවාලයක්.
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,445
    16,681
    113
    Malfoy Manor, Wiltshire, England.
    මේ ඇමසන් වනාන්තරේ Brothos Asper ( Fer-de-lance) සර්පයා දෂ්ඨ කිරීමෙන් ඇතිවෙච්ච තුවාලයක්.
    apo meka bohoma podi thuwalayak ne. mokata baya wenawada manda. thalum thel tikak gawanam adu wenawa waruwen
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,863
    113
    කේතුමතී නුවර
    Local channels නොබලමි

    Sirawata.
    Local channels නොබලමි
    හරිත ටී වී එකේ ආපස්සට බලන්න බෑ, TSTV නෑ
    යූ ටියුබ් එකෙත් නෑ.
    නැත්තන් ෆුල් ප්‍රෝග්‍රෑම් එක දාන්න තිබුනා බොහෝ දෙනාගේ හිත සුව පිණිස......
     
    • Like
    Reactions: iworld

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,654
    22,797
    113
    අම්බකිස්ස
    :eek: ලංකාවෙත් කුනකට්ටා කියන එකා කෑවම කකුල කුනු වෙනව කියන්නෙ ඔහොම වෙන සීන් එකක්ද??
    ඔච්චර නන් වෙන්නෙ සාමාන්‍යයෙන් අගලක් එක හමාරජ විතර අරයක් තියෙන ප්‍රමාණයක් නරක් වුනෙ..
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,574
    24,960
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    වෙනසක් නෑ crocadile වගේ drug එකක් ගැහුවත් ඔහොමනේ.
    ඕක දැක්කම මිනිස්සු භය වෙනවනෙ. drug හොඳයි බොන්න කියල cast කලා නම් නෙ අවුල
     

    Adam warlock

    Well-known member
  • Apr 16, 2019
    274
    312
    63
    ඔච්චර නන් වෙන්නෙ සාමාන්‍යයෙන් අගලක් එක හමාරජ විතර අරයක් තියෙන ප්‍රමාණයක් නරක් වුනෙ..
    ඔයාගෙ කැවද
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,895
    9,350
    113
    හික්ගෑවෙන පින්තූර වලට ඇනොටේටඩ් ස්පොයිලර් ටැග් පාවිච්චි කරන ලෙස බේසික පුතාගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,654
    22,797
    113
    අම්බකිස්ස
    Kochchara kalda?? Thuvale dan hondaida?? Kidney ehema damage un na neda??
    හරියටම වුනේ 2016 අගෝස්තුවේ මචං.මම Al විභාගේ.අපේ පැත්තේ ඕවගේ දෙයක් වුනාම තවම යන්නේ සිංහල වෙදකමට.බොරුවට කියන්න ඕනි නෑනේ.තාත්තා ගිය වෙලාවේ හිටියේ ලමයා.ලමයාගෙ බෙහෙත් කලාට හරි ගියේ නෑ...කකුල ඒ ටික කුණුම වුනා බන්.සැරව ගලන ගානටම.අගලක එක හමාරක විතර වපසරිය කුණු වුනා කකුලේ.ඊට පස්සේ ඉතිං ඉස්පිරිතාලෙ ගියා.කුකලේ මස් කුණු වෙලා තියෙන හැටි බලලා තමා ඩොක්ටර් කිව්වේ කුණ කට්ටා කියලා.මස් ටික අයින් කරලා සුද්ද කරලා බෙහෙත් කලා.දවස්ක් දෙකක් ඉස්පිරිතාලෙ හිටියා.වෙන ලෙඩ මුකුත් අවේ නන් නෑ බන් දෙය්යියනේ කියලා.කිඩ්නි යන්නේ නයි විශට නේද?