Dan highly venomous kiyala ganne Kuna katuva. Kidney case yana nisa. Hebei Acute renal failure venne. A kiyanne kala tika kalekin. Long term aulk vena ekak na danna vidiyata. A nisa baya venna deyak na.හරියටම වුනේ 2016 අගෝස්තුවේ මචං.මම Al විභාගේ.අපේ පැත්තේ ඕවගේ දෙයක් වුනාම තවම යන්නේ සිංහල වෙදකමට.බොරුවට කියන්න ඕනි නෑනේ.තාත්තා ගිය වෙලාවේ හිටියේ ලමයා.ලමයාගෙ බෙහෙත් කලාට හරි ගියේ නෑ...කකුල ඒ ටික කුණුම වුනා බන්.සැරව ගලන ගානටම.අගලක එක හමාරක විතර වපසරිය කුණු වුනා කකුලේ.ඊට පස්සේ ඉතිං ඉස්පිරිතාලෙ ගියා.කුකලේ මස් කුණු වෙලා තියෙන හැටි බලලා තමා ඩොක්ටර් කිව්වේ කුණ කට්ටා කියලා.මස් ටික අයින් කරලා සුද්ද කරලා බෙහෙත් කලා.දවස්ක් දෙකක් ඉස්පිරිතාලෙ හිටියා.වෙන ලෙඩ මුකුත් අවේ නන් නෑ බන් දෙය්යියනේ කියලා.කිඩ්නි යන්නේ නයි විශට නේද?
Sinhala beheth karanna yanna epa. Dry bites kiyala jathiyak thiyenava. A kiyanne dath valin hapanava vitharai. Visa na. Godak sinhala vedakamen goda yanne dry bites. Thava satha kalin visa use karala ehema thibunoth tikai ithuru. Eka nisa a vage evath sinhala vedakamen goda yanava athi. But hariyata venom eka gihin nan kela venava. Eka nisa aniva hospital yanna. Kunakatuvata anitivenom ekak thibun na. Dan kohomada danne na. Hebeu anik conditions hospital eken control karanava. Eka nisa aulak venna thiyena ida godakma adui. Thanks visthara kivvata.
ලංකාවෙත් කුනකට්ටා කියන එකා කෑවම කකුල කුනු වෙනව කියන්නෙ ඔහොම වෙන සීන් එකක්ද??