හරිදුට ඉක්මන් සුවය පාර්ථනා කරමු

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඉක්මනට සම්පුර්ණ සුවය ප්‍රර්ථනා කරනවා හරිදු මල්ලි...ඔහොම තමයි රෝද දෙකේ ජිවිතේ...:yes:



    (කව්ද යකෝ කසිප්පු මල්ලිගේ සරම මෙච්චර උස්සලා ෆොටෝ ගැහුවේ :rofl:)
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    හුටා..... ඉක්මන් සුව මලයා ......

    ආයේ කියන්නේ නැහැ මේ ටික මතක තියා ගනින්

    1. ඊයේ යන්න තිබ්බ ගමනක් අද යනවා කියලා හිතන්න එපා
    2.ගෑනිට සුදුලුනු ගෙන්න ඔකේ යන්න එපා හරිය
    3. යන්නේ ආකිමිඩිස්ගේ නියමය තියෙන ඉස්තානයක කියන එක මතක තියා ගන්න
    4. ඕකට තියෙන්නේ රෝද තුනක් බව සිහියට ගන්න
    5. බයිසිකලේ උබේ ආවරණය උනාට , උබ බයිසිකලයෙන් ආවරණය වෙන්නේ නැහැ කියන එක මතක තියා ගන්න
    6 . බල්ලයි , කෙල්ලයි , වැල්ලයි දුටු තැන ඉස්පිඩ් එක 30 හරිය
    7 . ආයේ බල්ලගේ ඔලුවෙන් , හරකාගේ පුකෙන් හරිය
    8. ඇස්ලේට්රය කරකැවීමට , අතක් පමණක් අවශ්‍ය බවත් මොලයක් අනවශ්‍ය බවත්
    9. මීටරේ තියෙන ඉලක්කන් ගානට ඕක යන්න බැරි බවත්

    සිහියට ගනු
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තෙරුවන් සරනින් ඉක්මනට සනීප වෙන්න ලැබේවා කියල පතනවා මලයෝ.....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුකල තියෙයි.......
    මේ මූලංගිරය මේ පහුණු දොහේ මෙහෙට්ට ඇවිත් අර ලැප් චාජරේ ඇන්න ගිය එකා නේ........
    මැදෑ කොලා......
    සිංහාසනයෙ ගූ ගියා කියහං කෝ............

    මුගේ කකුල හුගක් ඩැමේජ් ද බං??
    @ එහෙම තැලිල නෑ නේහ්......
    නැත්තං අර එල්කේඑස් හුයන්නට වෙච්චි එකේ අනික වෙන්නේ මූට.....
    @ලස් ක්ලබ් සාමාජිකත්වය තව එකකින් වැඩි වෙනව එහෙම වුනොත්........


    ඉක්මන් සුවය පතමි.......

    රෙද්ද යන කොට පරිස්සමෙන් පලයව් බයික් පදින හුකංපාරු රැළ!!!!!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    ඉක්මනට සනීප වෙලා කසිප්පු පෙරපන් කසිප්පුවෝ..... ඉංගිරිය පැත්තේ උන් උඹේ කසිප්පු නැතුව වේලෙනවලු...... :rofl: