හුටා..... ඉක්මන් සුව මලයා ......
ආයේ කියන්නේ නැහැ මේ ටික මතක තියා ගනින්
1. ඊයේ යන්න තිබ්බ ගමනක් අද යනවා කියලා හිතන්න එපා
2.ගෑනිට සුදුලුනු ගෙන්න ඔකේ යන්න එපා හරිය
3. යන්නේ ආකිමිඩිස්ගේ නියමය තියෙන ඉස්තානයක කියන එක මතක තියා ගන්න
4. ඕකට තියෙන්නේ රෝද තුනක් බව සිහියට ගන්න
5. බයිසිකලේ උබේ ආවරණය උනාට , උබ බයිසිකලයෙන් ආවරණය වෙන්නේ නැහැ කියන එක මතක තියා ගන්න
6 . බල්ලයි , කෙල්ලයි , වැල්ලයි දුටු තැන ඉස්පිඩ් එක 30 හරිය
7 . ආයේ බල්ලගේ ඔලුවෙන් , හරකාගේ පුකෙන් හරිය
8. ඇස්ලේට්රය කරකැවීමට , අතක් පමණක් අවශ්‍ය බවත් මොලයක් අනවශ්‍ය බවත්
9. මීටරේ තියෙන ඉලක්කන් ගානට ඕක යන්න බැරි බවත්
සිහියට ගනු